දේශීය

ලැමසූරිය අමුණ කැඩී කුඹුරු අක්කර සියයකට හානි

  නිමල් කොළඹිස්ස – මහනුවර ඉකුත් වර්ෂාව හේතුවෙන් අමුණ කැඩීමෙන් කුඹුරු අක්කර පනහක අධික ප්‍රමාණයක් සම්පූර්ණයෙන් විනාශ වී හගුරන්කෙත ලැමසූරිය ගොවියෝ දැඩි අසීරුතාවට පත්ව සිටිති. මන්දාරම්නුවර හා මුංවත්ත ප්‍රදේශයේ සිට රන්දෙණිගල ජලාශය දක්වා ගලා බසින බෙලිඋල්ඔය හරස් කිරීමෙන් ලැමසූරිය අමුණ නිර්මාණය කර ඇති අතර අධික වැසි හේතුවෙන් එහි දොරටු සියල්ලම කැඩී ගොස් තිබේ. හගුරන්කෙත හිටපු […]

ලැමසූරිය අමුණ කැඩී කුඹුරු අක්කර සියයකට හානි Read More »

රොන්මඩ පිරී දිනෙන් දින ගොඩවන ගොඩවන මොරගොල්ල වැව

  නිමල් කොළඹිස්ස – මහනුවර   ගම්මාන කිහිපයක කුඹුරු අක්කර සියයකට වඩා වැඩි ප්‍රමාණයකට ජලය නිකුත් කරන මහනුවර මොරගොල්ල වැව මේ වන විට රොන් මඩින් යට වෙමින් පවතී. මේ හේතුවෙන් වැවේ රැස් කර ගත හැකි ජල ධාරිතාව බෙහෙවින්ම සීමා සහිත වී වර්ෂා සමයේදී ජලය අපතේ යන බව ගම්වාසීහු සඳහන් කරති වසර පනහකට වඩා වැඩි ඉතිහාසයක්

රොන්මඩ පිරී දිනෙන් දින ගොඩවන ගොඩවන මොරගොල්ල වැව Read More »

චම්පිකා මුතුකුඩ  බස්නාහිර සබරගමුව සහ දකුණු පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසී ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද උදෑසන නිකුත් කරන ලද ඉදිරි පැය විසි හතර සඳහා වන කාලගුණ වාර්තාවේ සඳහන් වේ. මධ්‍යම වයඹ සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ

Read More »

අදත් වැසි සහිත කාලගුණයක්

යසංග මහවිතාන අද උදෑසන පහයි තිහට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන ලද ඉදිරි පැය 24 දක්වා වන කාලගුණ නිවේදනයට අනුව උතුරු උතුරු මැද නැගෙනහිර ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.    බස්නාහිර

අදත් වැසි සහිත කාලගුණයක් Read More »

දන්ගහවැව සිසු දරු දැරියන්ට හිත පිරෙන්නම තෑගි

පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ  කොරියානු  ශ්‍රී ලංකා මහ විහාරයේ සමාජ සත්කාරයක් ලෙස නවගත්තේගම දන්ගහවැව විද්‍යාලයේ සිසු දරු දැරියන්ට පාසල්  උපකරණ හා තවත් දෑ තොගයක් දකුණු කොරියාවේ මහා සංඝනායක මහා විහාරාධිපති ආචාර්ය තලගමුවේ ධම්මකිත්ති නාහිමියන් ඇතුළු දෙස් විදෙස් මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන් බෙදා දීමට කටයුතු කෙරිණි. දකුණු කොරියානු ශ්‍රී ලංකා මහා විහාරය මගින් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ

දන්ගහවැව සිසු දරු දැරියන්ට හිත පිරෙන්නම තෑගි Read More »

හැරමිටි වලට වැනසෙන සමනල රක්ෂිතය

  අජිත්ලාල් ශාන්තඋදය සිරිපා වන්දනාවේ යන පිරිස් අත්වාරු (හැරමිටි) වෙනුවෙන් සමනල ස්වභාව රක්ෂිතයේ වැඩීගෙන එන පැල වර්ග විසි දහසකට වැඩි ප්‍රමාණයක් වසරකදි කපා දමන බව වනජීවි දෙපාර්තමේන්තුව පවසයි. විශේෂයෙන්ම රත්නපුර  ශ්‍රී පලාබද්දල මාර්ගයෙන් සහ කුරුවිට එරත්න මාර්ගයෙන් සිරිපා වන්දනාවේ එන බැතිමතුන් මෙම විනාශය සිදුකරන බවද කියති. හැටන් නල්ලතන්නිය මාර්ගයේ එන බැතිමතුන්ට පාර දෙපස යකඩෙන් අත්වාරු

හැරමිටි වලට වැනසෙන සමනල රක්ෂිතය Read More »

මෙරට ආයුර්’වේද රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ සියලු නිෂ්පාදන සහ අමුද්‍රව්‍ය නියාමනයකට සූදානම්

ආයුර්’වේද ඖෂධ මෙන් ම ආයුර්’වේද රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ සියලු නිෂ්පාදන සහ අමුද්‍රව්‍ය කෙරෙහි දැඩි ලෙස අවධානය යොමුකරමින් නියාමනයකට ලක්කිරීමට රජය සූදානම් වෙයි. මෙරට සෞඛ්‍යාරක්‍ෂිත ගුණාත්මක සහ ප්‍රමිතිගත නිෂ්පාදන ජනතාවට ලබාදීමේ අරමුණ පෙරදැරිව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ආයුර්’වේද ඖෂධ සහ නිෂ්පාදන නියාමන සභාවේ නව සාමාජිකයන්ට මේ සම්බන්ධයෙන් උපදෙස් ලබා දී තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය

මෙරට ආයුර්’වේද රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ සියලු නිෂ්පාදන සහ අමුද්‍රව්‍ය නියාමනයකට සූදානම් Read More »

මෙරට පොලිස් ඉතිහාසයේ පළමු වරට දිස්ත්‍රික්කයක භාරකාරත්වය නියෝජ්‍ය පොලිස්පතිවරියකට

මෙරට පොලිස් ඉතිහාසයේ පළමු වරට දිස්ත්‍රික්කයක භාරකාරත්වය නියෝජ්‍ය පොලිස්පතිවරියකට ශ්‍රී ලංකා පොලිසියට වසර 158කට වැඩි ඉතිහාසයක් පවතියි. එම ඉතිහාසයේ පළමු වරට දිස්ත්‍රික්කයක භාරකාරීත්වය කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරියකට හිමිව තිබේ. ඒ නියෝජ්‍ය පොලිස්පති පද්මිණී වීරසූරිය මහත්මියටය. ඇය මීට පෙර පොලිස් සුබසාධන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ධුරයේ රාජකාරිය කාලය. මේ වන විට ඇයට කළුතර දිස්ත්‍රික් පොලිස් ප්‍රධානිය‍ා ලෙස

මෙරට පොලිස් ඉතිහාසයේ පළමු වරට දිස්ත්‍රික්කයක භාරකාරත්වය නියෝජ්‍ය පොලිස්පතිවරියකට Read More »

අධික වර්ෂාවෙන් ගම්මාන ගණනාවක සිදුවූ නාය හේතුවෙන් ප්‍රධාන මාර්ග කිහිපයක ගමනාගමනයට බාධා

හේවාහැට-චම්පික දසනායක  නුවරඑළිය දිස්‌ත්‍රික්‌කයේ වලපනේ හා හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවලට පසුගිය 30දා අළුයම ඇදහැළුණු අධික වර්ෂාවෙන් ගම්මාන ගණනාවක සිදුවූ නාය හේතුවෙන් ප්‍රධාන මාර්ග කිහිපයක ගමනාගමනයට බාධා එල්ල වී ඇත.  මතුරට මන්දාරම්නුවර හයිපොරස්ට් හරහා නුවරඑළිය දක්වා දිවෙන මාර්ගය වලපනේ නිල්දණ්ඩ්හින්න තෙරිපැහැ මාර්ගය ඇතුළුව තවත් ප්‍රධාන මාර්ග ගණනාවකට නාය යාමෙන් හානි සිදුවීම නිසා එම මාර්ගවල පවතින

අධික වර්ෂාවෙන් ගම්මාන ගණනාවක සිදුවූ නාය හේතුවෙන් ප්‍රධාන මාර්ග කිහිපයක ගමනාගමනයට බාධා Read More »

බෙලිහුල්ඔය ප්‍රදේශයට මහ  වැසි.                    

අජිත්ලාල් ශාන්තඋදය – බදුල්ල හැටන්  යන ලදුයාය අතුරු මාර්ගයක නායයාම සහ පස්කදු කඩාවැටීම්    ගමනාගමනය ද ඇණහිටී බදුල්ල  සිට හැටන් දක්වා ගමන් කරන කෙටි මාර්ගයක් වු බළන්ගොඩ, බෙලිහුල්ඔය ලදුයාය හරහා බොරන්ජමුව මාර්ගය 31දා අලුයම නායයාම් සහ පස්කදු කඩාවැටීම් නිසා ගමනාගමනය මුලුමනින්ම ඇණහිට ඇත. වැවකදුර සහ කට්ටඩිඇල්ල යන ස්ථාන දෙකේ මෙම අපාදාවන් සිදුව ඇත. බෙලිහුල්ඔය තානායම අසළ සිට කිලෝමීටර් දෙකක් පමණ

බෙලිහුල්ඔය ප්‍රදේශයට මහ  වැසි.                     Read More »