දැනුමට යමක්

ව්‍යාජ මැතිවරණ සමීක්ෂණවලින් යටපත් කෙරෙන සැබෑ ජනමතය

දිලීෂා අබේසුන්දර නිවැරදි ජනමතයක් ගොඩනගා ගැනීමට සුදුසු වටපිටාවක් නොමැති වුවහොත්, අපට දැක බලා ගැනීමට හැකි වන්නේ විකෘති ජනමතයකි. ප්‍රජාතන්ත්‍රවාදී හෝ අධිකාරිවාදී කුමන පාලන තන්ත්‍රයක වුවත්, වැරදි තොරතුරු හරහා ඡන්ද දායකයන් හසුරුවා ගැනීම බොහෝ දේශපාලන පක්ෂවල පුරුද්දකි. පක්ෂ සහ අපේක්ෂකයින් යන දෙපාර්ශ්වයම එක හා සමානව තම වාසියට ව්‍යාජ පුවත් මවන අතර සමීක්ෂණ මගින් අහවල් අපේක්ෂකයා හෝ […]

ව්‍යාජ මැතිවරණ සමීක්ෂණවලින් යටපත් කෙරෙන සැබෑ ජනමතය Read More »

සමාජ මාධ්‍ය දුස් තොරතුරු,වෛරී ප්‍රකාශ කුණාටු මැද පුංචි ඡන්දයේදී නොරැවටී සිටීමේ අභියෝගය ජයගැනීම.

ආනන්ද ධර්මප්‍රිය ජයසේකර anandadj@gmail.com රටපුරා මහ නගර සභා 28 ක්, නගර සභා 36 ක්,ප්‍රාදේශීය සභා 275 ක් ඇතුළුව පුංචි ආණ්ඩු 339 ක් වෙනුවෙන් මහජන නියෝජිතයින් 8297 දෙනෙකු තෝරා පත්කරගැනීම සඳහා පැවැත්වෙන පළාත් පාලන ඡන්ද විමසීමට තව ඇත්තේ එක්දිනක් පමණි.එම නියෝජිත ධූර 8297සඳහා දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් නියෝජනය කරමින් අපේක්ෂක අපේක්ෂිකාවෝ 71,000 ක් මෙවර පළාත්

සමාජ මාධ්‍ය දුස් තොරතුරු,වෛරී ප්‍රකාශ කුණාටු මැද පුංචි ඡන්දයේදී නොරැවටී සිටීමේ අභියෝගය ජයගැනීම. Read More »

මානසික ආතතිය ඔබේ සිරුරට කරන හානිය

කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යබන්දුල සත්කුමාර අපි හැමෝම සමහර වෙලාවට ආතතියට පත්වන්නෙමු. 🔹අපට ආතතියක් දැනෙන විට, අපගේ මොළයේ හයිපොතලමස අධිවෘක්ක ග්‍රන්ථි වලට කෝටිසෝල් සහ ඇඩ්‍රිනලින් ( එපිනෙප්ෆ්‍රින්) ඇතුළු ආතති හෝමෝන මුදා හැරීමට සහ වැඩි කිරීමට සංඥා කරයි. කෙටි කාලිනව ආතතියට ප්‍රතිචාර දැක්විමට මෙය සිදු වේ. 🔹අපගේ ශරීරය අපව තැතිගන්වන තර්ජනය පහව ගිය පසු, අපගේ කෝටිසෝල්

මානසික ආතතිය ඔබේ සිරුරට කරන හානිය Read More »

සිත සනහන සුවය ගෙනෙන බොන්සායි

    බෙලිහුල්ඔය එස්. රත්නායක            ශ්‍රී ලංකා සබරගමුව  විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ මහාචාර් ය ඒ. ඩබ්. විජේරත්න මහතා සමග කළ සාකච්ඡාවක් ඇසුරෙනි   සොබාදහම හරි අපූරුය. එනිසාම ස්වභාව දහමට බොහෝ දෙනා ඇලුම් කරති.  සොබා දහමට ඇලුම් කරන්නෝ ස්වභාව දහම විඳින්නට ආදරයෙන් වැළඳ ගන්නට එක්වෙති . ඔක්සිජන් කන්න දැයි අසන   මුග්ධ

සිත සනහන සුවය ගෙනෙන බොන්සායි Read More »

“බෝ නොවන රෝග අඩුවෙන් වැළදීමේ රහස අපේ ආහාර රටාවයි’. ලග්ගල ගැමියෝ කියති

 නාඋල ඉන්දික අරුණ කුමාර   අවුරුද්දට මුල පුරද්දිම ලග්ගල ගැමි  කෑම රැසක් නිවසේ දීම සකසා  ගමු.   සිංහල හා දෙමළ අළුත් අවුරුද්ද යනු ලාංකේය ජන සමාජය තුළ පවත්නා උත්සව අතර සුවිශේෂි උත්සවයකි. වසර ගණනාවක් තිස්සේ චාරිත්‍රවාරිත්‍ර වලින් පිරි අපේ රටේ අළුත් අවුරුදු චාරිත්‍ර අතර ආහාර වලට හිමිවන්නේ සුවිශේෂි ස්ථානයකි. පොදුවේ ගත් කල කැවුම් කොකිස් මෙන්ම

“බෝ නොවන රෝග අඩුවෙන් වැළදීමේ රහස අපේ ආහාර රටාවයි’. ලග්ගල ගැමියෝ කියති Read More »