මධ්‍යම පළාතේ පාසැල්වලට සිසුන් ඇතුලත් කර ගැනීමේදී මුදල් එකතු කිරීම ගැන පරික්ෂණ ඇරඹෙයි
මොහොමඩ් ආසික් – රජයේ පාසල් වලට සිසුන් ඇතුළත් කර ගැනීමේ දී අනුමත ගාස්තු හැර දෙමව්පියන් ගෙන මුදල් ලබා ගැනීම නොකළ යුුතු බවට අධ්‍යාපන අමාත්‍යාංශය චක්‍රලේඛණ මගින් දැනුම් දී තිබිය දී අදාළ චක්‍රලේඛණ උල්ලංඝණය කරමින් මධ්‍යම පළාතේ ඇතැම් ප්‍රධාන පෙළේ පාසල් ගණනාවකම මුදල් එකතු කිරීම් සිදු කරන බවට පළාත් අධ්‍යාපන අමාත්‍යාංශට ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. නිවාසාන්තර ක්‍රීඩා උත්සව සංවිධාන […]
මධ්‍යම පළාතේ පාසැල්වලට සිසුන් ඇතුලත් කර ගැනීමේදී මුදල් එකතු කිරීම ගැන පරික්ෂණ ඇරඹෙයි Read More »





