2023 ට වඩා 2024 දී පොල් අස්වැන්න ගෙඩි මිලියන 190 කින් අඩුවෙලා.වග කිව යුත්තේ රිළවා පමණක්ද?
මොහොමඩ් ආසික් ‘පොල්‘ මෑත කලායේ අපේ රටේ වඩාත් කතාබහට ලක්ව ඇති ප්‍රධාන මාතෘකාවකි. මෙම පොල් නිසා මෙරට රිළවුන් බැනුම් ඇසූ නැති දිනයක් නැත තරම්ය. අපේ රටේ පොල් අර්බුදයට වග කිව යුත්තේ රිළවා පමණක්ද? මේ ගැන සොයා බැලීමකි මේ. පොල් අපේ රට ඇතුළු ආසියාතික රටවල ආහාර පිසිම සඳහා ඉතාමත් අත්‍යාවශ්‍ය නිපැයුමක් විම නිසාම ඒ සඳහා ඇති ඉල්ලුමද ඉහළ මටට්මක පවතී. […]