ක්‍රීඩා හා ව්‍යාපාරික පුවත්

ආසියානු මළල ක්‍රීඩා ශූරතාවලිය 2025 මීටර් 400× 4 කාන්තා ඉසව්වෙන් ලෝකඩ පදක්කමක්

එස්.රත්නායක කොරියාවේ ගූම් නගරයේදී නගරයේ දී පැවැත්වෙන විසි හය වැනි ආසියානු මලල ක්‍රීඩා උළෙලේ මීටර්  400×4 කාන්තා සහාය දිවිමේ තරගයෙන් ලෝකඩ පදාකමක් දිනා ගැනීමට  ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඒ විනාඩි 3 තත්පර 36.67 කාලයක් වාර්තා කරමිනි. රන් පදක්කම දිනා ගත් ඉන්දියානු කණ්ඩායමට ගතවූයේ විනාඩි 3 තත්.34.18  කාලයකි. රිදී පදක්කම දිනූ වියට්නාම කණ්ඩායමට ඒ සඳහා […]

ආසියානු මළල ක්‍රීඩා ශූරතාවලිය 2025 මීටර් 400× 4 කාන්තා ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් Read More »

ආසියානු ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා  කණ්ඩායම පිටත්ව යයි.

  (S.රත්නායක) දකුණු කොරියාවේදී පැවැත්වෙන 26වන ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය සඳහා එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්වෙයි   මෙම කණ්ඩායමේ නායකත්වය හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක සුමේධ රණසිංහට හිමි වී ඇති අතර නායිකාව ලෙසින් හෙල්ල විසිකිරීමේ ක්‍රීඩිකා දිල්හානි ලේකම්ගේ කටයුතු කිරීමට නියමිතයි.   මැයි මස 27 සිට 31 දක්වා පැවැත්වෙන මෙම තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින්

ආසියානු ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා  කණ්ඩායම පිටත්ව යයි. Read More »

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිළට ලකුණු 76 ක පරාජයක්

යසංග මහවිතාන ශ්‍රී ලංකාව ඉන්දියාව හා දකුණු අප්‍රිකාව අතර තුන්කොන් කාන්තා ක්‍රිකට් තරගයක් මේ දිනවල පැවැත්වේ. ඊයේ ( 09) ඉන් ශ්‍රී ලංකා හා දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතර තරගය  ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී  පැවැත්විණි. තරගය පෙරවරු දහයට පමණ ආරම්භ විය.කාසියේ වාසිය චමරි අතුපත්තු විසින් දිනාගන්නා ලද අතර පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව දකුණු අප්‍රිකානු පිළට

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිළට ලකුණු 76 ක පරාජයක් Read More »

ජාතික ත්‍රෝබෝල් කණ්ඩායම්   ආසියානු ශූරතා කිරුළු ද්විත්වයම ලංකාවට ගෙන එති.

එස්. රත්නායක ජාතික පිරිමි හා කාන්තා  ත්‍රෝබෝල් කණ්ඩායම් ආසියානු ත්‍රෝබෝල් කිරුළු ද්විත්වයම ලංකාවට ගෙන ඒමට සමත්වූහ  ඉන්දුනීසියාවේ බතම් නුවර ඉකුත් 2 සහ 3 යන දිනයන්හි පැවති තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව මැලේසියාව ඉන්දියාව ඉන්දුනීසියානු කණ්ඩායම් තරග වැදුණි . පිරිමි අවසන් තරගය සඳහා ශ්‍රී ලංකාව හා ඉන්දියාව තරග  වැදුණු අතර කාන්තා අවසන් තරගය සඳහාද ශ්‍රී ලංකාව සහ ඉන්දියාව

ජාතික ත්‍රෝබෝල් කණ්ඩායම්   ආසියානු ශූරතා කිරුළු ද්විත්වයම ලංකාවට ගෙන එති. Read More »

ආසියානු යෝගාසන ශූරතා තරගාවලියෙන් ශ්‍රී ලංකාවට පදක්කම් 18ක්

ලක්මිණි නදීෂා   02 වන ආසියානු යෝගාසන ශූරතා තරගාවලියට (02 nd Asian Gogasana Sport Championship ) ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පළමු වරට  සහභාගී වූ කණ්ඩායම රිදී පදක්කම් 07 ක් සහ ලෝකඩ පදක්කම් 11 ක් දිනා ගෙන අද(29) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ මෙම තරගාවලිය ආසියානු රටවල් 21 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 252 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ඉන්දියාවේ නවදිල්ලි

ආසියානු යෝගාසන ශූරතා තරගාවලියෙන් ශ්‍රී ලංකාවට පදක්කම් 18ක් Read More »

ජනිත් ලක්ෂාන් හා ධනංජනා සෙව්මිණිට රිදී පදක්කම්.

එස්.රත්නායක හයවැනි ආසියානු යොවුන් ක්‍රීඩාා උළෙලේදී ජනිත් ලක්ෂාන් හා ධනංජනා සෙව්මිණි ප්‍රනාන්දු සිය ඉසව්වන්හි රිදී පදක්කම්  වලට හිමිකම් කීමට සමත් වූහ. ජනිත්ලක්ෂාන් වයස අවුරුදු දහ අටෙන් පහළ තුන් පිම්ම තරග ඉසව්වෙන් මි.15.10 ක  දක්ෂතාවයක් දක්වමින් දෙවන ස්ථානය හිමිකරගෙන සිටියි. ලක්ෂාන් සිය ඉසව්වේ උපරිම දක්ෂතාවය මෙහිදී පෙන්නුම් කර ඇත. ධනංජනා සෙව්මිණි ප්‍රනාන්දු ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ

ජනිත් ලක්ෂාන් හා ධනංජනා සෙව්මිණිට රිදී පදක්කම්. Read More »

රුතුරාජ් වෙනුවට 17 හැවිරිදි ආයුෂ් මැත්රේ

යසංග මහවිතාන අයි.පී.එල් තරගාවලිය වෙනුවෙන් තරග වැදීම සඳහා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සඳහා 17 හැවිරිදි ආයුෂ් මැත්රේ කැඳවා තිබේ. අත්හදා බැඳීමක් ලෙස බඳවා ගැනීමට ක්‍රීඩකයන් කිහිපදෙනෙකු චෙන්නායි වෙත පසුගිය දිනක කැඳවා තිබුණි. ඉන් මැත්රේගේ ප්‍රහාරාත්මක පන්දුවට පහරදීම විශේෂයෙන් ඇගයීමට ලක් විය. ආබාධයකට ලක්ව තරගාවලියෙන් ඉවත්වීමට සිදු වූ චෙන්නායි නායක රුතුරාජ් ගයික්වාඩ් වෙනුවට මෙම කැඳවීම සිදුකර

රුතුරාජ් වෙනුවට 17 හැවිරිදි ආයුෂ් මැත්රේ Read More »

ක්‍රිකට් මුල් පුටුව යළිත් ශම්මි ද සිල්වාට

බෙලිහුල්ඔය  එස්. රත්නයක. ශ්‍රී ලංකා ක්‍රිකට් 2025-2027 වසර 2 ක කාලසීමාව සඳහා නව නිලධාරීන් පත් කර ගැනීම 31 වැනිදා පෙරවරුවේ  පැවැත්වුණු අතර ෂම්මි ද සිල්වා සිව්වැනි වරටත් SLC සභාපති ලෙස පත්ව තිබේ.  ඔහු නිතරඟයෙන් එම තනතුරට පත් වූ තෙවැනි අවස්ථාව වේ. ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් කිරීමෙන් අනතුරුව පැවති පළමු නිලවරණයද මෙය වේ.නිලවරණය සඳහා ඡන්දය භාවිතා කිරීම

ක්‍රිකට් මුල් පුටුව යළිත් ශම්මි ද සිල්වාට Read More »

පා ,දෙපා අහිමි රණවිරූ ආසියානු පැරා ත්‍රෝබෝල අනුශූරතාවය දිනා ගනිති

අජිත්ලාල් ශාන්තඋදය පළමුවන ආසියානු පැරා ත්‍රෝ බෝල් අනුශූරාව දිනා ගැනිමට ශ්‍රීලංකා ජාතික පැරා ත්‍රෝ බෝල් කණ්ඩායම සමත් විය. යුද්ධයේ දී පා  සහ දෙපා අහිමි ක්‍රීඩකයින් නව දෙනෙකුගෙන් යුතු ජාතික පැරා ත්‍රෝ බොල් කණ්ඩායම සහ සත්කාරක කාම්බෝජියානු ජාතික  ත්‍රෝල් බෝල් කණ්ඩායම අතර අවසන් මහා තරගය පැවැත්විනි. කාම්බෝජයේ පොපේන් නගරයේ කාම්බොජියානු පැරා ඔලිම්පික් පුහුණු මධ්‍යස්ථාන ගෘහස්ථ ක්‍රීඩාගාරයේ

පා ,දෙපා අහිමි රණවිරූ ආසියානු පැරා ත්‍රෝබෝල අනුශූරතාවය දිනා ගනිති Read More »

කාලිංග කුමාර මි. 200 න් සිව්වැනි තැන

  බෙලිහුල්ඔය එස්. රත්නායක   ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පැවති  Maurie Plant Meet මලල ක්‍රීඩා තරගාවලියේ ContinentalTourGold මීටර් 200 පිරිමි අවසන්  තරගයේදී කාලිංග කුමාරගේ සිව්වැනි ස්ථානය දිනාගැනීමට සමත්විය. ඔහු එම තරගය නිමාකිරීමට ගත් කාලය තත් : 20.89 කි . ඔහු තත්පර 20.89ක වේගයෙන් ඉසව්ව නිමා කළ අතර, ඔස්ට්‍රේලියාවේ ලැක්ලන් කෙනඩි තත්පර 20.26ක වේගයෙන් ජයග්‍රහණය කළේය. ජනප්‍රිය

කාලිංග කුමාර මි. 200 න් සිව්වැනි තැන Read More »