උණුසුම් පුවත්

වැසි තත්ත්වයේ මද අඩුවීමක්

 චම්පිකා මුතුකුඩ අද දින නිකුත් කරන ලද කාලගුණ වාර්තාවට අනුව සබරගමුව, මධ්‍යම, ඌව සහ  දකුණ පළාත්වලත් අම්පාර, මඩකලපුව සහ  පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය  හැක.   දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී […]

වැසි තත්ත්වයේ මද අඩුවීමක් Read More »

කෝටි හතක රාජ්‍ය මුදල් වංචාවේ සුල  මුල

කෝටි හතක රාජ්‍ය මුදල් වංචාවට සබරගමු පළාත් සභාවේ හිටපු ලේකම්වරියෙකු සහ සහකාර සැලසමු අධ්‍යක්ෂිකාවකුත් රිමාන්ඩ්.     දැන් ඔක්කොම සැකකාරයෝ පහයි. තව ගන්න ඉන්නවලු. අජිත්ලාල් ශාන්තඋදය පාරවල් සහ ක්‍රීඩා පිටි සංවර්ධනය කළ බවට ව්‍යාපෘති හැත්තෑ හතකින් රුපියල් හත් කෝටි දාසය ලක්ෂ හතළිස් පන්දහස් දෙසිය විසි හයයි ශත තිස් දෙකක් (71,645,226.32) සාවද්‍ය පරිහරණය කිරිම සම්බන්ධව සබරගමු පළාත් සභාවේ

කෝටි හතක රාජ්‍ය මුදල් වංචාවේ සුල  මුල Read More »

05,06  පාසල් නිවාඩු

යසංග මහවිතාන දිවයිනේ සියලුම පාසල්වලට මැයි 5වනදා නිවාඩු ලබාදෙන බව  අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. ඒ මැයි මස 6 වැනිදා පැවැත්වෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම හේතුවෙනි. ඒ අනුව මැයි මස 7 වන බදාදා නැවත පාසල් පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඡන්ද මධ්‍යස්ථාන වශයෙන් යොදා ගන්නා පාසල් අද දිනයේ අදාළ ග්‍රාම නිලධාරීන් වෙත භාරදීමට කටයුතු කළ යුතු

05,06  පාසල් නිවාඩු Read More »

අන්තර් නිවර්තන සුළං අභිසාරී කලාපයේ බලපෑම තවදුරටත්

 චම්පිකා මුතුකුඩ අන්තර් නිවර්තන සුළං අභිසාරී කලාපය තවදුරටත් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.   කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද දින නිකුත් කරන ලද කාලගුණ වාර්තාවට අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ  ඌව පළාත්වල ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.   සබරගමුව, මධ්‍යම,

අන්තර් නිවර්තන සුළං අභිසාරී කලාපයේ බලපෑම තවදුරටත් Read More »

දිස්ත්‍රික්ක දොළහකට ප්‍රබල අකුණු අනතුරු ඇඟවීම්.

චම්පිකාමුතුකුඩ දිස්ත්‍රික්ක 12 කට අදාළව ප්‍රබල අකුණු අනතුරු ගැන අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. හම්බන්තොට සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කද, මධ්‍යම ඌව සබරගමුව සහ නැගෙනහිර පළාත්වල දිස්ත්‍රික්කද මෙලෙස අකුණු අනතුරු සම්බන්ධයෙන් අනතුරු ඇගවීම ක්‍රියාක්මක දිස්ත්‍රික්ක දොළහට අයත් වේ. එම ප්‍රදේශවලට අද පස්වරුවේත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ද

දිස්ත්‍රික්ක දොළහකට ප්‍රබල අකුණු අනතුරු ඇඟවීම්. Read More »

නවක වදයට එරෙහිවූ සිසුවාට පහර දීලා

තරංග ගුණරත්න ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නවක වදයට එරෙහි වූ ශිෂ්‍යයෙකු පහර කෑමට ලක්ව රෝහල්ගතව ප්‍රතිකාර ලබයි . ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ තුන්වන වසර ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකු විශ්ව විද්‍යාලය තුළ නවක වදයට එරෙහි ව කටයුතු කිරීම මෙම පහරදීමට මූලික හේතු වී තිබූ බව සඳහන් වේ. කාඩ් පතක් නොමැතිව විශ්වවිද්‍යාලය තුළ රැඳී සිටීමට නොහැකි බව කියනු ලබන

නවක වදයට එරෙහිවූ සිසුවාට පහර දීලා Read More »

ඇතැම් ප්‍රදේශවලට උදෑසන කාලයේත් වැසි

 චම්පිකා මුතුකුඩ නිවර්තන අභිසාරී කලාපය උතුරු වර්ග ගෝලයේ සහ දකුණු අර්ධගෝලයේ සිට පැමිණෙන  සුළං අභිසාරී වන කලාපය තවදුරටත් දිවයිනේ කාල ගුණයට බලපෑම් කරමින් පවතී.   කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද දින නිකුත් කරන ලද කාලගුණ වාර්තාවට අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව, නැගෙනහිර සහ  උතුරු-මැද පළාත්වල ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ

ඇතැම් ප්‍රදේශවලට උදෑසන කාලයේත් වැසි Read More »

ජෛව විවිධත්වය නූලෙන් රැකගනී.

සංජීවනී පද්මසේන තායිලන්තයේ සිට මෙරටට රැගෙන ආ ආක්‍රමණශීලී ජලජ ජීවීන් 3500 කට වැඩි ප්‍රමාණයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා රේගුවට හැකිවී තිබේ. මෙලෙස අත්අඩංගුවට පත්වී ඇත්තේ වයස අවුරුදු 26ක් හා 31ක් වන සැකකරුවන් දෙදෙනෙකු සමඟ  අවුරුදු 22 ක සැකකාරියකි. මෙම ජලජ ජීවීන් මෙරට ජල පද්ධතීන් සමඟ මුසු වීමට ඉඩක් ලැබුණා නම් මෙරට ජෛව

ජෛව විවිධත්වය නූලෙන් රැකගනී. Read More »

අහංගමදී ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටී කාන්තාවක් මරුට.

බුද්ධික වීරසිංහ අද( 02) උදේ 10 ට පමණ බෙලිඅත්ත සිට අනුරාධපුරය දක්වා ගමන් ගනිමින් තිබූ සීඝ්‍රගාමී දුම්රියට අහංගම ප්‍රදේශයේ දුම්රිය හරස් මගක දී ත්‍රීරෝද රඨයක්  ගැටීමෙන් එම ත්‍රීරෝද රථයේ ගමන් ගනිමින් සිටි කාන්තාවක් මියගොස් ඇත.මියගිය කාන්තාව අහංගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 62 ක් පමණ වන එක්දරු මවකි.ත්‍රිරෝද රථ රියදුරු බරපතළ තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුල්කර

අහංගමදී ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටී කාන්තාවක් මරුට. Read More »

මිලිමීටර් පනහට වඩා වැඩි තරමක තද වැසි.

චම්පිකා මුතුකුඩ අන්තර් නිවර්තන අභිසාරී කලාපය උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය දිවයිනේ කාලගුණයට තවදුරටත් බලපෑම් කරමින් සිටින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.   අද දින නිකුත් කරන ලද කාලගුණ වාර්තාවට අනුව බස්නාහිර මධ්‍යම සබරගමුව දකුණ ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන

මිලිමීටර් පනහට වඩා වැඩි තරමක තද වැසි. Read More »