උණුසුම් පුවත්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ අනතුරු හැඟවීමක්

චම්පිකා මුතුකුඩ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් විශේෂ අනතුරු හැඟවීමක් නිකුත් කර තිබේ. මධ්‍යම ඌව නැගෙනහිර උතුරු , උතුරු මැද පළාත් හා හම්බන්තොට දිස්ත්‍රික්කය සම්බන්ධයෙන් මෙම අනතුරු හැඟවීම නිකුත් කර ඇත. අද රාත්‍රී 11.30 දක්වා බලපැවැත්වෙන පරිදි නිකුත් කොට ඇති මේ වාර්තාවේ ඉහත ප්‍රදේශවලට ඇද හැලෙන තද වැසි සමග ඇතිවිය හැකි තද සුළං හා ප්‍රබල අකුණු  […]

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ අනතුරු හැඟවීමක් Read More »

සමන්ත රණසිංහ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ධූරයට

යසංග මහවිතාන සමන්ත රණසිංහ මහතා අද උදෑසන පාර්ලිමේන්තුවන්ත්‍රීවරයකු වශයෙන් දිවුරුම් දුන්නේය ඒ අභාවප්‍රාප්ත කෝසල නුවන් ජයවීර මහතාගෙන් පුරප්පාඩු වූ ජාතික ජනබලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ධූරය සඳහාය. ඒ අනුව සමන්ත රණසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස අද (8) උදෑසන කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඉදිරියේ  දිවුරුම් දුන්නේය. ඉන් පසු ඒ මහතා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය

සමන්ත රණසිංහ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ධූරයට Read More »

වැසි සහිත කාලගුණය තවදුරටත්

 චම්පිකා මුතුකුඩ අද දින බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, දකුණු සහ  නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බැව් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව  සිය කාලගුණ වාර්තාව මගින් ප්‍රකාශ කර සිටියි.. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය  හැක.   දිවයිනේ

වැසි සහිත කාලගුණය තවදුරටත් Read More »

ප්‍රසන්න රණවීර රක්ෂිත බන්ධනාගාරයට

යසංග මහාවිතාන හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා ලබන 19වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය මගින් නියෝග කොට තිබේ කිරිබත්ගොඩ පිහිටි රජයේ ඉඩමක් ව්‍යාජ ලිපිලේඛන සකසා අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණය මඟහරිමින් සිටි  හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා අද (07) පෙරවරුවේ මහර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත භාර විය. දේශපාලන කරළියේ ආන්දෝලනාත්මක චරිතයක් වූ ප්‍රසන්න

ප්‍රසන්න රණවීර රක්ෂිත බන්ධනාගාරයට Read More »

පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීමේදී ජාතික ජන බලවේගය අර්බුදයක

චම්පිකා මුතුකුඩ ප්‍රකාශිත පළාත් පාලන ඡන්ද ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගය මැතිවරණයෙන් ජයග්‍රහණය කොට තිබේ. එහෙත් බහුතර ආසන සංඛ්‍යාවක ඉදිරියෙන් සිටියද සභා පිහිටුවීමේදී ජාතික ජන බලවේගයට  කිසියම් අර්බුදකාරී තත්ත්වයකට මුහුණ පෑමට සිදුවනු ඇති  බව දේශපාලන විශ්ලේෂකයෝ ප්‍රකාශ කරති. මේ වනවිට පළාත් පාලන ආයතන 268ක ප්‍රතිඵල නිකුත්වී තිබුණ ද ජාතික ජන බලවේගයට පැහැදිලි බහුතර ආසන සංඛ්‍යාවක්

පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීමේදී ජාතික ජන බලවේගය අර්බුදයක Read More »

සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්

චම්පිකා මුතුකුඩ මැතිවරණ ප්‍රතිඵල නිකුත් වීමත් සමගම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ ප්‍රකාශයක් නිකුත් කොට තිබේ. අපහාස උපහාස තර්ජන ගර්ජන මඩ ප්‍රහාර කුමන්ත්‍රණ හා අභියෝග මැද සමගි ජන බලවේගය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කර සහයෝගය ලබා දුන් ජනතාවට සිය ආචාරය පුද කර සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. අප රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම

සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක් Read More »

කෙහෙළිය නැවතත් අත්අඩංගුවට

චම්පිකා මුතුකුඩ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (7) එම කොමිසම හමුවට පැමිණි අවස්ථාවේදීය.  අත්අඩංගුවටගත් හිටපු අමාත්‍යවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

කෙහෙළිය නැවතත් අත්අඩංගුවට Read More »

අද තරමක වැසි බලාපොරොත්තු විය හැකි ප්‍රදේශ මෙන්න

චම්පිකා මුතුකුඩ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද නිකුත් කරන ලද කාලගුණ වාර්තාවට අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, දකුණු සහ  නැගෙනහිර පළාත්වලත්  පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය  හැක.   දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස්

අද තරමක වැසි බලාපොරොත්තු විය හැකි ප්‍රදේශ මෙන්න Read More »

වැස්ස ප්‍රදේශ කිහිපයකට පමණයි

චම්පිකා මුතුකුඩ  අද දින නිකුත් කරන ලද කාලගුණ වාර්තාවට අනුව බස්නාහිර සහ  සබරගමුව පළාත්වලත් ගාල්ල සහ  මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. මධ්‍යම, ඌව, උතුරු-මැද සහ  නැගෙනහිර පළාත්වලත්  හම්බන්තොට දිස්ත්‍රික්කයේත්  ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ    දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන

වැස්ස ප්‍රදේශ කිහිපයකට පමණයි Read More »

අද ප්‍රදේශ කිහිපයකට ඉහළ උණුසුමක්

චම්පිකා මුතුකුඩ අද ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයක උණුසුම් දර්ශකය ඉහළ යා හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. අද (6) දින නැගෙනහිර, උතුරු, වයඹ සහ උතුරු-මැද පළාත් වලත් , මොනරාගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ප්‍රදේශවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමු කල යුතු” මට්ටමක  පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එබැවින් එම ප්‍රදේශවල ජනතාවට

අද ප්‍රදේශ කිහිපයකට ඉහළ උණුසුමක් Read More »