උණුසුම් පුවත්

ජනපතිගෙන් ශෝක පණිවිඩයක්

චම්පිකා මුතුකුඩ අද (11) උදෑසන නුවරඑළිය – ගම්පොළ ප්‍රධාන මාර්ගයේ, කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුර පිළිබඳව ජනාධිපතිවරයා විසින් විශේෂ ශෝක පණිවිඩයක් නිකුත් කර තිබේ. අනතුර පිළිබඳ දැනගැනීමෙන් තමා ඉමහත් ශෝකයට පත් වූ බවත් රට තුළ දිනපතා සිදුවන මාර්ග අනතුරු අවම කර ගැනීම සඳහා ස්ථිර වැඩ පිළිවෙලක් අවශ්‍ය බවත් ,එම ක්‍රියාමාර්ග මේ වන […]

ජනපතිගෙන් ශෝක පණිවිඩයක් Read More »

බස්රියක් ප්‍රපාතයකට පෙරළී 16 ක් මිය යති

යසංග මහවිතාන අද (11) දින අලුයම් කාලයේදී  බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් බිහිසුණු අනතුරක් සිදුව ඇත. රම්බොඩ ගැරඬි ඇල්ල ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව තිබේ. කතරගම සිට නුවරඑළිය හරහා කුරුණෑගල දක්වා ධාවනය වන ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක් මෙම මෙලෙස අනතුරට පත්ව ඇති බව කියැවේ. මේ වනවිට මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 08 ක් බව වාර්තා

බස්රියක් ප්‍රපාතයකට පෙරළී 16 ක් මිය යති Read More »

අද වැසි ඇතිවන ප්‍රදේශ දැනගන්න

චම්පිකා මුතුකුඩ අද කාලගුණ වාර්තාවට අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, දකුණු සහ උතුරු පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඌව පළාතේත්  අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක. බස්නාහිර පළාතේත්  පුත්තලම, ගාල්ල, මාතර සහ

අද වැසි ඇතිවන ප්‍රදේශ දැනගන්න Read More »

රාජ්‍ය සේවකයින්ගේ ආපදා ණය උපරිම සීමාව ඉහළ දමමින් නව චක්‍රලේඛයක්

ලක්මිණි නදීෂා  රාජ්‍ය සේවකයින් සඳහා ආපදා ණය ලබාදීම සම්බන්ධයෙන් නව විධිවිධාන ඇතුළත් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්’තමේන්තු ප්‍රධානීන් දැනුවත් කරමින් නිකුත් කර ඇති එම චක්‍රලේඛය 2025.05.01සිට ක්‍රියාත්මක වේ. එහි දැක්වෙන්නේ 2025 අයවැය යෝජනා මගින් රාජ්‍ය සේවකයන්ගේ අවම මූලික වැටුප

රාජ්‍ය සේවකයින්ගේ ආපදා ණය උපරිම සීමාව ඉහළ දමමින් නව චක්‍රලේඛයක් Read More »

කාලගුණයේ වෙනසක් නෑ

චම්පිකා මුතුකුඩ මධ්‍යම, සබරගමුව, ඌව සහ  දකුණු පළාත්වලත් අම්පාර සහ  මඩකලපුව දිස්ත්‍රික්කවලත් ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි  හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව අද කාලගුණ වාර්තාවේ සඳහන් වේ   බස්නාහිර පළාතේත් පුත්තලම, ගාල්ල, මාතර සහ  රත්නපුර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීත් වැසි ඇති විය  හැක.   ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික

කාලගුණයේ වෙනසක් නෑ Read More »

ගුවන්  හමුදාවේ හෙලිකොප්ටර් යානයක් කඩා වැටෙයි

ලක්මිණි නදීෂා, S.රත්නායක  ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් මාදුරුඔය ජලාශයට කඩා වැටී තිබේ. මෙය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක 7 බලගණයට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයක් බව ගුවන් හමුදාව පවසයි. විසිරයෑමේ පෙළපාලියක සංදර්ශනයක් අතරතුර මෙම අනතුර සිදුවී ඇත. මෙම හෙලිකොප්ටර් යානය පෙරවරු 06.46 පැයට හිගුරක්ගොඩ ගුවන් හමුදා මූලික කදවුරෙන් ගුවන්

ගුවන්  හමුදාවේ හෙලිකොප්ටර් යානයක් කඩා වැටෙයි Read More »

අද වැසි වේලාසනින්

චම්පිකා මුතුකුඩ අද කාලගුණ වාර්තාවට අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, දකුණු සහ  නැගෙනහිර පළාත් වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය  හැක.   දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක

අද වැසි වේලාසනින් Read More »

නව ශුද්ධෝත්තම  පාප් වහන්සේ තෝරා ගැනේ.

බුද්ධික වීරසිංහ කතෝලික බැතිමතුන්ට සුභාරංචියක් සපයමින් වතිකානුවේ ශාන්ත පීතර බැසිලිකා දෙව්මැදුරේ චිමිනියෙන් සුදු දුමාරයක් නිකුත් වී තිබේ. සුදු දුමාරයක් නිකුත් වීමෙන් සංකේතවත් වනුයේ නව පාප්වරයෙකු පත්කරගැනීමට හැකිව ඇති බවයි. නව පාප්වරයා සුළු මොහොතකට පෙර සම්ප්‍රදායානුකූලව ශාන්ත පීතර බැසිලිකා දෙව් මැදුරේ සඳළුතලයට පැමිණ ජනතාව හමුවේ පෙනී සිට තිබේ. නව  පාප්වරයා තේරීමේ ඡන්ද විමසීමේ ප්‍රතිඵලය දැන ගැනීමට

නව ශුද්ධෝත්තම  පාප් වහන්සේ තෝරා ගැනේ. Read More »

ජාත්‍යන්තර තැලසීමියා දිනය අදයි.

සංජීවනී පද්මසේන තැලසීමියා යනු ජාන මඟින් සම්ප්‍රේෂණය වන ප්‍රවේණිගත රෝගයක් වන අතර එහි ප්‍රධානතම ලක්ෂණය වන්නේ රක්තහීනතාවය හෙවත් නීරක්තියයි. රුධිරයේ අඩංගු “හිමොග්ලොබින්” කොටසේ සිදුවන ව්‍යුහාත්මක වෙනසක් නිසා මෙම රෝගය ඇතිවේ. තැලසීමියා වාහකයින් දෙදෙනෙකුගෙන් බිහිවන දරුවා මහා තැලසීමියා රෝගියෙකු බවට පත් වීමට බොහෝ ඉඩකඩ ඇති බැවින් විවාහයට පෙර තමා තැලසීමියා වාහකයෙකු දැයි රුධිර පරීක්ෂණයකට යොමුවීම මෙම

ජාත්‍යන්තර තැලසීමියා දිනය අදයි. Read More »

වෑන් රථයක් කන්ටේනරයක ගැටී බිහිසුණු අනතුරක්

සංජීවනී පද්මසේන අද උදෑසන මාතර, අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ ගමන් කළ වෑන් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ පාලටුව පිවිසුම ආසන්නව මාර්ගය අයිනේ නවතා තිබූ කන්ටේනර් රථයක පිටුපස ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදුවී තිබේ. මෙසේ අනතුරට ලක්වී ඇත්තේ කටුනායක ගුවන් තොටුපලට ගොස් ආපසු පැමිණෙමින් සිටි මාතර මුලටියන ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බවට වාර්තා වේ.  මෙහිදී තුවාල ලැබූ දොලොස්දෙනෙකු ප්‍රදේශවාසීන් හා

වෑන් රථයක් කන්ටේනරයක ගැටී බිහිසුණු අනතුරක් Read More »