උණුසුම් පුවත්

ඉදිරි දින කිහිපයේදී වැසි වැඩි වේ යැයි බලාපොරොත්තු වන ප්‍රදේශ

(චම්පිකා මුතුකුඩ) කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද දින නිකුත් කරන ලද කාලගුණ වාර්තාවට අනුව ඉදිරි දින කිහිපයේදී බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වේ.  දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින්  බරව පවතිනු ඇත.  බස්නාහිර, සබරගමුව, වයඹ සහ  උතුරු පළාත්වලත්, ගාල්ල සහ  මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ […]

ඉදිරි දින කිහිපයේදී වැසි වැඩි වේ යැයි බලාපොරොත්තු වන ප්‍රදේශ Read More »

අන්තරේ කැඳවුම්කරු සහ තවත් පිරිසක් අත්අඩංගුවට

බුද්ධික වීරසිංහ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු පිරිසක් පොලීසිය විසින්  අද අත්අඩංගුවට ගෙන ඇත. ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉදිරිපිටක කරන ලද විරෝධතාවයක් හේතුවෙනි. ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරීන්ගේ එකමුතුව විසින් පැවැත්වූ විරෝධතාව සම්බන්ධව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. අන්තර් විශ්වවිද්‍යාලයේ කැඳවුම්කරු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මදුෂාන් චන්ද්‍රජිත් ඇතුළු විරෝධතාකරුවන්  නව දෙනෙකු මෙසේ අත්අඩංගුවට

අන්තරේ කැඳවුම්කරු සහ තවත් පිරිසක් අත්අඩංගුවට Read More »

දුම්රිය ස්ථානාධිපතිවරු වර්ජනයකට සැරසෙති

(යසංග මහවිතාන) ඉදිරියේ වැඩ වර්ජනයකට යාමේ සූදානමක් ඇතැයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි. බඳවා ගැනීමේ ගැටළු ඇතුළු සේවක ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වනන බව කියැවේ ඉදිරි පැය විසි හතර තුළ හෝ ඉන් පසුව මෙම  ක්ෂණික   වැඩ වර්ජනය ක්‍රියාත්මක විය හැකි බව එම සංගමය විසින් නිවේදනය කර තිබේ. අද (16) දින  කොළඹ

දුම්රිය ස්ථානාධිපතිවරු වර්ජනයකට සැරසෙති Read More »

වැසි වැඩිවන පළාත් දැනගෙන ගමන් යන්න.

(චම්පිකා මුතුකුඩ) අද නිකුත් කරන ලද කාලගුණ වාර්තාවට අනුව බස්නාහිර, සබරගමුව සහ  වයඹ පළාත්වලත්, ගාල්ල සහ  මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.   දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.   මධ්‍යම, නැගෙනහිර, ඌව, උතුරු සහ  උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 75

වැසි වැඩිවන පළාත් දැනගෙන ගමන් යන්න. Read More »

රම්බොඩ දී තවත් රිය අනතුරක් .එකොළොස් දෙනෙකු රෝහල්ගත කෙරේ

(එස්. රත්නායක) පසුගියදා රම්බොඩ ගැරඬි ඇල්ල ආසන්නයේ සිදුවූ රිය අනතුරට කිලෝමීටර් එකක් පමණ ආසන්නයේදී අද දිනයේ (14) වෑන් රියක් ප්‍රපාතයට යාමෙන් එකොළොස් දෙනකු රෝහල් ගත කර ඇත.   මහනුවර නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ සිදුවූ මෙම රිය අනතුර සම්බන්ධයෙන් පුස්සල්ලාව පොලිසිය පරීක්ෂණය කරනු ලබන අතර  ප්‍රතිකාර සඳහා අනතුරට පත් පිරිස් රෝහල්ගත කර ඇති බව එම ආරංචි සනාථ

රම්බොඩ දී තවත් රිය අනතුරක් .එකොළොස් දෙනෙකු රෝහල්ගත කෙරේ Read More »

අදත් ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

(චම්පිකා මුතුකුඩ) කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද දින උදෑසන 5.30ට නිකුත් කරන ලද කාලගුණ වාර්තාවට අනුව බස්නාහිර , සබරගමුව සහ වයඹ පළාත් වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි වැසි හෝ ගිගුරුම් සහිත වැසී ඇතිවේ.   බස්නාහිර පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් පනහට වැඩි තරමක තද වැසී ඇති වියහැක   මධ්‍යම

අදත් ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි Read More »

චමරි අතපත්තුට දඩ

(යසංග මහවිතාන) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තුට ඇගේ තරග ගාස්තුවෙන් 10%ක දඩයක් නියම කර තිබේ.   ICC චර්යාධර්ම සංග්‍රහයේ 1 වනමට්ටම උල්ලංඝනය කිරීම සම්බන්ධව ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තුට චෝදනා එල්ල වී ඇත එහිදී චමරි අතපත්තු විසින් “ජාත්‍යන්තර තරඟයක් අතරතුර ක්‍රිකට් උපකරණ, ඇඳුම්, පැළඳුම්,බිම්  උපකරණ හෝ සවිකිරීම් හා උපාංග අනිසි ලෙස භාවිතා කිරීම”

චමරි අතපත්තුට දඩ Read More »

තවත් බස් රථ අනතුරක්

(යසංග මහවිතාන) ඊයේ රාත්‍රී (12) සිදු වූ තවත් බස් රථ අනතුරක් පිළිබඳව මහනුවරින් වාර්තා වේ. මෙම අනතුර සිදුව ඇත්තේ මහනුවර අලදෙණිය යටිහලගල ප්‍රදේශයේදී ය. විනෝද චාරිකාවක යෙදුණු පිරිසක් රැගත් බස් රථයක්  මෙසේ මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස්  අනතුර සිදුව ඇති බව කියැවේ. ඉන් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ. අනතුරින් තුවාල ලත් පුද්ගලයින්

තවත් බස් රථ අනතුරක් Read More »

ප්‍රදේශ කිහිපයකට හැර අනෙක් පළාත්වලට යහපත් කාලගුණයක්

(චම්පිකා මුතුකුඩ) කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද දින නිකුත් කරන ලද කාලගුණ වාර්තාවට අනුව බස්නාහිර, සබරගමුව සහ  වයඹ පළාත්වලත් ගාල්ල සහ  මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ..   මධ්‍යම සහ  ඌව පළාත්වලත් අම්පාර සහ  මඩකළපුව දිස්ත්‍රික්කවලත් ප.ව. 1.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය  හැක.   උතුරු, උතුරු මැද,

ප්‍රදේශ කිහිපයකට හැර අනෙක් පළාත්වලට යහපත් කාලගුණයක් Read More »

නිරිත දිගට කාලගුණයේ වෙනසක්.

( චම්පිකා මුතුකුඩ) කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද දින (12)  සවස් කාලයේ සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කරයි.  බස්නාහිර, සබරගමුව සහ  වයඹ පළාත්වලත් ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.   මධ්‍යම, ඌව සහ  නැගෙනහිර පළාත්වල ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය 

නිරිත දිගට කාලගුණයේ වෙනසක්. Read More »