ඩී.එස්.සේනානායක පිළිරුවට පුෂ්පෝපහාර දක්වමින් මහනුවර නිදහස් දිනය සැමරේ
මහාමාන්‍ය ඩී.එස්.සේනානායක මහතාගේ පිළිරුවට පුෂ්පොපහාර පුදකරමින් මහනුවර මහ නගර සභාව සංවිධාන කළ නිදහස් දින සැමරුම ශ්‍රී දළදා මාලිගාවේ මහ මළුවේදී අද (04) සිදු කෙරිණි. මහනුවර මහ නගර සභාව සෑම වර්ෂයකම පවත්වන නිදහස් දින සැමරුම මෙය වන අතර මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානායක මහතා සහ ඉන්දීය සහකාර මහ කොමසාරිස් සාරන්‍යා වී.එස්. මහත්මියගේ ප්‍රධානත්වයෙන් එය ආරම්භ […]
ඩී.එස්.සේනානායක පිළිරුවට පුෂ්පෝපහාර දක්වමින් මහනුවර නිදහස් දිනය සැමරේ Read More »



