උණුසුම් පුවත්

උතුරු , උතුරු මැද සහ නැගෙනහිරටත් වැසි

   (චම්පිකා මුතුකුඩ) නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතියි.     එම හේතුවෙන් අද බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම සහ  දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.    බස්නාහිර සහ  සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, පුත්තලම, නුවරඑළිය සහ  මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75 පමණ […]

උතුරු , උතුරු මැද සහ නැගෙනහිරටත් වැසි Read More »

පොහොට්ටු මන්ත්‍රී මිලාන් ජයතිලකත් අත්අඩංගුවට

චම්පිකා මුතුකුඩ තවත් පොහොට්ටු මන්ත්‍රීවරයෙකු අල්ලස් හෝ දූෂණය විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇති පුවතක් වාර්තාවේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතා මෙසේබ්අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇති බව කියැවේ. මිලාන් ජයතිලක මහතා පොදු ජන එක්සත් පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙකු ලෙසද දොම්පේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ලෙසද කටයුතු

පොහොට්ටු මන්ත්‍රී මිලාන් ජයතිලකත් අත්අඩංගුවට Read More »

අලුත්ගමගේ අධිකරණයෙන් මතුවේ.

(චම්පිකා මුතුකුඩ) වරෙන්තු ලබා සැඟව සිටි මහින්දානන්ද අලුත්ගමගේ හිටපු අමාත්‍යවරයා අද දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිට තිබේ. මහින්දානන්ද අලුත්ගමගේ හිටපු කෘෂිකර්ම අමාත්‍යවරයාට පසුගිය ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ චීන සමාගමකින් ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් ගෙන්වීමේ චෝදනාව මත පවරණ ලද නඩුවකට අදාළව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබුණි. එම නඩුව අද දින කැඳවීම සඳහා

අලුත්ගමගේ අධිකරණයෙන් මතුවේ. Read More »

චාමර සම්පත්ට ඇප

යසංග මහවිතාන අද (19) දින බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය මගින් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාව ඇප මත මුදාහැරීමට  නියෝග කර තිබේ. ඒ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වූ ඇප අයදුම සලකා බැලීමෙන් අනතුරුවය.  අද පෙරවරු නවයට පමණ බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද මන්ත්‍රීවරයා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ඇප දෙකක් මත මුදා හරින ලදී.  බදුල්ල මහෙස්ත්‍රාත්

චාමර සම්පත්ට ඇප Read More »

හත් කෝටි අනූ ලක්ෂයක් වටිනා ” කුෂ්” මත්ද්‍රව්‍ය රැගෙන ආ විදේශික තරුණයෙකු අත්අඩංගුවට 

(ලක්මිණි නදීෂා)   රුපියල් හත් කෝටි අනූ ලක්ෂයක් වටිනා ” කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන පැමිණි විදේශීය ගුවන් මගියෙකු අද (19) අලුයම කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්’යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ. ඔහු 21 හැවිරිදි තායිලන්ත ජාතික තරුණයෙකු වන අතර මෙම මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයෙන් මිළදී ගෙන , මැලේසියාවේ ක්වාලාලාම්පූර් නුවර

හත් කෝටි අනූ ලක්ෂයක් වටිනා ” කුෂ්” මත්ද්‍රව්‍ය රැගෙන ආ විදේශික තරුණයෙකු අත්අඩංගුවට  Read More »

පරිපූරක වෛද්‍ය සේවා වැඩවර්ජනයකට සැරසෙයි

(බුද්ධික වීරසිංහ) වෘත්තීය ගැටලු කිහිපයක් වෙනුවෙන් වැඩ වර්ජනයක යෙදීමට පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය සූදානම් වෙමින් සිටි. පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපතින් රවි කුමුදේශ් මහතා ප්‍රකාශ කළේ පරිපුරක  උපාධිධාරීන් බඳවා ගැනීමේ ගැටලු, උසස්වීම් සහ සති අන්ත නිවාඩු දීමනා ඇතුළු තවත් ගැටලු කිහිපයක් මුල්කරගනිමින් මෙම වැඩ වර්ජනය  පැවැත්වෙන බවයි. රවී කුමුදේශ්  මහතා වැඩිදුරටත්  ප්‍රකාශ

පරිපූරක වෛද්‍ය සේවා වැඩවර්ජනයකට සැරසෙයි Read More »

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ධීවර හා නාවුුක ප්‍රජාවට විශේෂ අනතුරු හැඟවීමක්

චම්පිකා මුතුකුඩ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ධීවර ජනතාවට හාික ප්‍රජාවට විශේෂ දැනුම් දීමක් කර තිබේ පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය  විටින් විට පැ.කි.මී. (55-65) දක්වා වැඩි වන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි  බව එම නිවේදනයේ දැක්වේ   මේ පිළිබඳව  සිය

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ධීවර හා නාවුුක ප්‍රජාවට විශේෂ අනතුරු හැඟවීමක් Read More »

ද්‍රවිඩ ජන සැමරුමෙන් වැල්ලවත්ත උණුසුම් වේ.

(චම්පිකා මුතුකුඩ කොළඹ වැල්ලවත්ත ප්‍රදේශයේ සංවිධානය කර තිබූ ද්‍රවිඩ ජන සැමරුමක් අතරතුර අද (මැයි 18) උදෑසන උණුසුම් තත්ත්වයක් ඇති වී තිබේ. මෙම උත්සවය සංවිධානය කර තිබුණේ 2009 වසරේ  මුල්ලි වයික්කාල් ප්‍රදේශයේ සිදුවූ අවසාන යුද්ධයේදී මිය ගිය දෙමළ සිවිල් වැසියන් සිහිපත් කිරීම සඳහා. බව කියැවේ. මෙම සමරු උත්සවය ඇලෙක්සැන්ඩ්‍රා පාරට ඉදිරිපිට මුහුදු වෙරළ ආසන්නයේදී දී පවත්වා

ද්‍රවිඩ ජන සැමරුමෙන් වැල්ලවත්ත උණුසුම් වේ. Read More »

නිරිත දිග මෝසම සක්‍රීය වේ

(චම්පිකා මුතුකුඩ) නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව පාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර සිටී. දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතිනු ඇත   බස්නාහිර සබරගමුව වයඹ උතුරු සහ උතුරු මැද පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ බස්නාහිර සබරගමුව වයඹ සහ උතුරු පළාත්වල

නිරිත දිග මෝසම සක්‍රීය වේ Read More »

මහේස්ත්‍රාත්වරියගේ නිල කාමරය මුද්‍රා තබයි.

(යසංග මහවිතාන ) පොලිසිය විසින් මහේස්ත්‍රාත්වරියගේ නිල කාමරය මුද්‍රා තැබීමේ පුවතක් කඩුවෙලින් වාර්තා වෙයි. මෙසේ මුද්‍රා තබා ඇත්තේ කඩුවෙල මහෙස්ත්‍රාත්වරිය ලෙස කටයුතු කළ චාණිමා විජේබණ්ඩාර මහත්මියගේ කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයේ නිල කාමරයයි.  අධිකරණ සේවා කොම්ෂන් සභාව විසින් නිකුත් කරන ලද නියෝගයකට අනුව මෙසේ මහේස්ත්‍රාත්වරියගේ නිලමැදිරියේ මුද්‍රා තබන ලද බව  කඩුවෙල පොලීසිය පැවසීය. අදාළ මහේස්ත්‍රාත්වරිය  සම්බන්ධයෙන් අධිකරණ

මහේස්ත්‍රාත්වරියගේ නිල කාමරය මුද්‍රා තබයි. Read More »