උණුසුම් පුවත්

Clean Sri Lanka’ ව්‍යාපෘතියෙන් කොළඹ බේරේ වැවත් පිරිසිදු වෙයි 

  රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘Clean Sri Lanka’ වැඩසටහනේ තවත් එක් අදියරක් ලෙස ත්‍රිවිධ හමුදාව සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් කොළඹ මහ නගර සභාව, බස්නාහිර පළාත් කසල කළමනාකරණ අධිකාරිය යන ආයතන හා එක්ව අද (06) දින උදෑසන කොළඹ බේරේ වැව සහ ඒ අවට පිරිසිදු කිරීමේ වැඩසටහනක් දියත් කරන ලදී. කොළඹ නගර මධ්‍යයේ පිහිටා ඇති […]

Clean Sri Lanka’ ව්‍යාපෘතියෙන් කොළඹ බේරේ වැවත් පිරිසිදු වෙයි  Read More »

වවුනියාවේදී යතුරුපැදියක් ගිනි ගනී

වවුනියාව ඒ 09 මා(ර්)ගයේ යතුරු පැදියක් හදිසියේ ගිනි ගෙන තිබේ. ඉකුත් (06) දා රාත්‍රියේ අදාළ යතුරු පැදිය මෙසේ ගිනි ගෙන විනාශවී ගොස් තිබේ. අදාළ යතුරුපැදිය නවාතා තබා එහි හිමිකරු එය යලිත් පන ගැන්වීමට උත්සහ දැරීමේදී මෙසේ ගිනි ග  ත් බව එහි හිමිකරු සදහන් කරයි. පසුව යතුරු පැදියේ හිමිකරු හා ප්‍රදේශවාසීන් එක්ව එම ගින්න පාලනය කලද

වවුනියාවේදී යතුරුපැදියක් ගිනි ගනී Read More »

‘දහම් ගුරු අභිමානි ‘ දහම්පාසල් ගුරු පුහුණු වැඩසටහන අද

සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ සහ බෞද්ධ කටයුතු පිළිබද දෙපාර්ථමෙන්තුවේ උපදෙස් මත ක්‍රියාත්මක ‘දහම් ගුරු අභිමානි ‘ දහම්පාසල් ගුරු පුහුණු වැඩසටහන අද (08) පැවැත්වෙයි. නාඋල – අරංගල සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා එය පැවැත්වීමට නියමිතය. නාඋල ප්‍රාදේශිය ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු සභාපති පූජ්‍ය මකුල්මඩ චන්දිම ස්වාමීන් වහන්සේ හා නාඋල ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු ලේඛකාධිකාරි

‘දහම් ගුරු අභිමානි ‘ දහම්පාසල් ගුරු පුහුණු වැඩසටහන අද Read More »

ඇමෙරිකානු මාස්ටර්ස්  වයස අවුරුදු 50ට වැඩි ක්‍රිකට් කණ්ඩායමෙන් ඩොලර් 10000/= ක පරිත්‍යාගයක්…

පෙබරවාරි 9 – 23 දක්වා කොළඹදී පැවැත්වෙන ජාත්‍යන්තර මාස්ටර්ස් ක්‍රිකට් වයස අවුරුදු 50ට වැඩි ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා සහභාගී වීමට මේ වනවිට මෙරටට පැමිණ සිටින ඇමරිකානු මාස්‍ටර්ස් ක්‍රිකට් වයස අවුරුදු 50ට වඩා වැඩි  ක්‍රිකට් කණ්ඩායම පසුගියදා (05) මහරගම ඉන්දිරා පිළිකා භාරයේ සුව අරණ මධ්‍යස්ථානය වෙත පැමිණියේය.   ඒ ඔවුන් විසින් විවිධ රටවල සංචාරයන් සිදු

ඇමෙරිකානු මාස්ටර්ස්  වයස අවුරුදු 50ට වැඩි ක්‍රිකට් කණ්ඩායමෙන් ඩොලර් 10000/= ක පරිත්‍යාගයක්… Read More »

ගංජා කිලෝ 60 සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට

කිලිනොච්චිය පුනගරි ප්‍රදේශයේදී ගංජා කිලෝ 60 ක් සමග සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පුනගරි පොලිසිය සදහන් කරයි. පුනගරි පොලිසියට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කොට තිබේ. අදාළ ගංජා තොගය යාපනය ප්‍රදේශයේ සිට පුත්තලම දක්වා ලොරි රථයක ප්‍රවාහණය කිරීමට සුදානම් කර තිබියදී මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අනුව ලොරි රථය, ගංජා තොගය හා සැකකරුවන් ඉදිරි

ගංජා කිලෝ 60 සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට Read More »

වවුනියාව ගබඩා තුළින් වී ගැනීම තවමත් නෑ.- ගොවීහු පවසති.

රජය සහතික මිළට ගොවි ජනතාවගේ වී ලබා ගන්නා බව පැවසුවද වවුනියාව දිස්ත්‍රික්කයේ වී අලෙවි මණ්ඩල ගබඩා තුළින් අද(06) දිනයේ වී මිළදි ගැනීම සිදුනොකරන බව ගොවි ජනතාව පවසති. ගොවි ජනතාව පැවසූවේ තවමත් වවුනියාව වී මිලදි ගැනීමේ ගබඩා වෙත මුදල් පහසුකම් නොලැබි ඇති බවට ගබඩා සේවකයින් සඳහන් කළ බවයි. එළැඹෙන සඳුදා දිනයේ සිට වී අලෙවි මණ්ඩලයේ ගබඩා

වවුනියාව ගබඩා තුළින් වී ගැනීම තවමත් නෑ.- ගොවීහු පවසති. Read More »

දිනේෂ් රූපසිංහ – කොළඹ ජාතික තරැණ සේවා සභාවේ නව සභාපතිවරයා ලෙස ඊයේ (03) දිනයේදී නීතිඥ සුපුන් විජේරත්න මහතා පත්විය. 

ජාතික තරැණ සේවා සභාවේ නව සභාපතිවරයා ලෙස ඊයේ (03) දිනයේදී නීතිඥ සුපුන් විජේරත්න මහතා පත්විය.  අම්බලන්ගොඩ  දේවානන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වන සුපුන් විජේරත්න මහතා කොළඹ දිස්ත්‍රික් යෞවන සමාජ ක්‍රියාකාරිකයෙකු මෙන්ම ,ජාතික යොවුන් පාර්ලිමේන්තුවේ කොළඹ දිස්ත්‍රීක් කණ්ඩායම් නායකයකයා ලෙසද කටයුතු කළේය..    රාජකාරී අරඹමින් ඔහු සඳහන් කලේ , මෙය යෞවන  සමාජ ක්‍රියාකාරිකයෙක් ජාතික තරුණ සේවා සහාවේ 

දිනේෂ් රූපසිංහ – කොළඹ ජාතික තරැණ සේවා සභාවේ නව සභාපතිවරයා ලෙස ඊයේ (03) දිනයේදී නීතිඥ සුපුන් විජේරත්න මහතා පත්විය.  Read More »

නිදහස් දිනයට විරුද්ධව හා පාලනයට විරුද්ධව උතුරේ තැන තැන කළුකොඩි එසවෙයි.

වවුනියාව මාධව කුලසූරිය. තමන්ගේ අතුරුදහන්වු ඥාතීන් නොමැතිව හා උතුරේ අහිමිවු සිය ඉඩම් නොමැතිව නිදහසක් නොමැති බව සඳහන් කරමින් අද(04) උතුරු පළාතේ තැනින් තැන කළු කොඩි ඔසවමින් විරෝධතා වැඩසටහන් සංවිධානය කොට තිබිණ. අතුරුදහන්වූවන්ගේ ඥාතීන්ගේ සංගමය හා උතුරු පළාතේ සිවිල් සංවිධාන,දේශපාලන සංවිධාන එක්ව කිලිනොච්චිය නගරයේදී කළුකොඩි ඔසවා,කළුපටි පැළඳගෙන විරෝධතාවයක් සංවිධානය කොට තිබිණ. එලෙසම යාපනය විශ්ව විද්‍යාලයේදීද කළුකොඩි

නිදහස් දිනයට විරුද්ධව හා පාලනයට විරුද්ධව උතුරේ තැන තැන කළුකොඩි එසවෙයි. Read More »

මධ්‍යම පළාත් නිදහස් උත්සවයෙන්

(මොහොමඩ් ආසික්) ශ්‍රී ලංකාවේ 77 වන නිදහස් දිනය නිමිත්තෙන් සංවිධානය කළ මධ්‍යම පළාත් නිදහස් දින උත්සවය අද  04 වනදා පෙරවරුවේ   පේරාදෙණිය හිඳගල සිවලි මහ විද්‍යාලීය පරිශ්‍රයේදී පැවැත්විණ. මෙම නිදහස්දින උත්සවයට සමගාමීව රුක්රෝපණ වැඩසටහන් මෙන්ම   පොත් පත් පරිත්‍යාග කිරිමක්ද සිදු විය. මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොළ යන මහත්ම

මධ්‍යම පළාත් නිදහස් උත්සවයෙන් Read More »

මාරාන්තික උපවාසයකට සැරසෙන රජරට උපාධිධාරීන්

අනුරාධපුර  කිත්සිරි වනසිංහ  උතුරු මැද රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් එළඹෙන සඳුදා(10) දිනයේ සිට මරාන්තික උපාසයක් ආරම්භ කිරීමට සූදානම් වෙමින් සිටි. පසුගිය රජය සමයේ තමන්ට සිදුවූ අසාධාරණය වත්මන් රජය යටතේ ද සිදුවෙමින් පවතින බවත් ආණ්ඩු වෙනස් වුවද වෙනස් යයි කියන ප්‍රතිපත්ති වචන වලට පමණක් සීමා වීම තුල තමන් ලද කම්පනය  මාරාන්තික උපවාසය ආරම්භ කිරීමට  හේතුවී ඇතැයි

මාරාන්තික උපවාසයකට සැරසෙන රජරට උපාධිධාරීන් Read More »