පොලිස් නිලධාරීන්ට රුසියානු භාෂා පාඨමාලාවක්
දිනේෂ් රූපසිංහ,කොළඹ රුසියානු තානාපති කාර්‍යාලයේ මැදිහත්වීම මත ශ්‍රී ලංකා පොලීස් දෙපාර්තමේන්තුවේ සක්‍රීය සේවයේ යෙදී සිටින නිලධාරීන් සඳහා රුසියානු භාෂාව පුහුණු කිරීමේ පාඨමාලාවක් හඳුන්වා දීම අද (08) අත්තිඩිය ජාතික පොලීස් අභ්‍යාස ආයතන සංකීර්ණයේදී සිදු කෙරිණ. රුසියානු තානාපති කාර්‍යාලයේ ප්‍රධාන ලේකම් මාරියා පපෝවා (Mrs.Maria Papova) මහත්මියගේ ප්‍රධානත්වයෙන් අත්තිඩිය ජාතික පොලීස් අධ්‍යාපන ආයතනයේ ප්‍රධාන පරිපාලන නිලධාරී ජේෂ්ඨ පොලිස් […]
පොලිස් නිලධාරීන්ට රුසියානු භාෂා පාඨමාලාවක් Read More »