නේවාසිකාගාරයේදී මිය ගිය ජර්මන් තරුණියන්ගේ මරණ පරීක්ෂණයට අවසර
විමුක්ති එස් රුද්‍රිගු කොළඹ මිරකල් කලම්බු සිටි නේවාසිකාගාර ගොඩනැගිල්ලේ නවාතැන් ගෙන සිටියදී හදිසියේ රෝගාතුර වීම හේතුවෙන් පසුගිය 1 වැනිදා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගිය බ්‍රිතාන්‍ය ජාතික 24 හැවිරිදි එබනි මැකින්ටොෂ්ගේ සහ ජර්මානු ජාතික 27 හැවිරිදි රගුස් නෙදීන්ගේ මරණ පරීක්ෂණ අද(10) පැවැත්වීමට කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මහත්මිය නියෝග කළාය. කොල්ලුපිටිය පොලිසියේ කොස්තාපල් 81003 අමිත් […]
නේවාසිකාගාරයේදී මිය ගිය ජර්මන් තරුණියන්ගේ මරණ පරීක්ෂණයට අවසර Read More »



