උණුසුම් පුවත්

භූමි තෙල් මගින් බඹර වේගයෙන් දුවන මගී ප්‍රවාහන බස් රථ

කිත්සිරි වනසිංහ අනුරාධපුර  මගී ප්‍රවාහන දුර සේවා බස් රථ බොහොමයක් භූමි තෙල් වලින් ධාවනය කෙරෙන බව අනුරාධපුර ඉන්ධන පිරිවුම් හල් මගින් ලැබෙන තොරතුරු අනාවරණය කරයි.  අනුරාධපුරයෙන් පිට පළාත් වලට ධාවනය වන හා පිට පළාත් වලින් අනුරාධපුරයට පැමිණෙන දුර සේවා මගී ප්‍රවාහන බස් රථ දීර්ඝ කාලයක සිට මෙම ක්‍රියාවේ නිරතව සිටින බවද එම තොරතුරු පෙන්වා දෙයි.  […]

භූමි තෙල් මගින් බඹර වේගයෙන් දුවන මගී ප්‍රවාහන බස් රථ Read More »

මහ සයුරේ අතරමං වූ විදේශ යුවළ නිරුපද්‍රිතව මුදා ගැනේ.

ප්‍රසන්න ප්‍රදීප් කුමාර යාපනය ඩෙල්ෆ් දුපතේ සංචාරයක් සඳහා ගොස් තිබු විදේශීය යුවළක් රැගත් ටෝලර් යාත්‍රාවක් ඉන්ධන නොමැති වීම හේතුවෙන් ඩෙල්ෆ්ට් දූපත සහ කුරිකඩ්ඩුවාන් අතර මුහුදේ ක්‍රියාවිරහිතව පාවෙමින් තිබියදී නාවික හමුදාවේ මැදිහත් වීමෙන් නිරුපද්‍රිතව මුදාගෙන තිබේ. ඩෙල්ෆ්ට් දූපත නැරඹීමට පැමිණි සංචාරක යුවළක් රැගත් ට්‍රෝලර් යාත්‍රාවක් ඉකුත් 09 දින සන්ධ්‍යාවේ, ඩෙල්ෆ්ට් සිට කුරිකඩ්ඩුවාන් ජැටිය වෙත යාත්‍රා කරමින්

මහ සයුරේ අතරමං වූ විදේශ යුවළ නිරුපද්‍රිතව මුදා ගැනේ. Read More »

කුලමුරිප්පුවී දැව ජාවාරමක් හෙළි වේ.

ප්‍රසන්න ප්‍රදීප් කුමාර    2025-02-11 මුලතිව් ඔඩ්ඩුසුඩාන් කුලමුරිප්පුවී ප්‍රදේශයේ නීති විරෝධිව තේක්ක දැව ප්‍රවාහනය කිරීමට සුදානම්ව තිබු කුඩා කැබ් රථයක් රියදුරෙකු සමග අත්අඩංගුවට ගත් බව ඔඩ්ඩුසුඩාන් පොලිසිය සඳහන් කරයි. මෙම ප්‍රදේශයේ වනාන්තර ආශ්‍රිතව දැව ජාවාරමක් සිදු වන බවට පොලිසියට ලද තොරතුරකට අනුව පොලිසිය මෙම වැටලීම සිදු කොට තිබේ. මෙහිදී තේක්ක කඳන් 11 ක් පුදුකුඩියිරිප්පු ප්‍රදේශයට ප්‍රවාහනය

කුලමුරිප්පුවී දැව ජාවාරමක් හෙළි වේ. Read More »

ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අගමැති හමුවේ.

එස්.‍රත්නායක.   ඉදිරියේදී  රාජ්‍ය සේවකයින්ගේ  වැටුප් වැඩිවීමක් සිදුවන  බවත්, අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සඳහා අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට සියලු දෙනාට අවස්ථාවක් ලබා දෙන  බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසූවාය.   අග්‍රාමාත්‍ය ආචාර්ය  හරිනි අමරසූරිය සහ ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අතර අද (08) අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළාය.  ගුරු, විදුහල්පති සහ ගුරු

ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අගමැති හමුවේ. Read More »

ගැහැණු මුහුදු වඳ කළ වුන් හොයාපියෝ…

    මංගලනාත් ලියනආරච්චි.- ත්‍රිකුණාමලය   ශ්‍රී ලංකාවේ  ගැහැණු මුහුද  නමින් ප්‍රකට කල්ලරාව මුහුදු තීරය හා සම්මුඛ යාන් ඔය මෝය කට සුප්‍රකට සමාගමක් විසින් අනීතික ලෙස වෙනස් කිරීම හේතුවෙන් අතීතයේ ධීවර කර්මාන්තයට කෙම් බිමක් වු කල්ලරාව මුහුදු තීරය  මේ වන විට වඳ මුහුදක් බවට පත්ව ඇති බවට කල්ලරාව ධීවර ජනයා මැසිවිලි නගති. දේශපාලන සහ අධිකාරිමය බලය

ගැහැණු මුහුදු වඳ කළ වුන් හොයාපියෝ… Read More »

ලොව ඉහළම ආගන්තුක සත්කාර පිරිනමන නගර අතර  සීගිරිය පෙරමුණේ…

විමුක්ති එස් රුද්‍රිගු බුකින්.කොම් වෙබ් අඩවිය විසින් මෙම වසරේ සිදු කරන ලද”ලෝකයේ ඉහළම ආගන්තුක සත්කාර පිරිනමන නගර 10″ පිළිබඳ ශ්‍රේණිගත කිරීමේ  ප්‍රථම ස්ථානය සීගිරියට හිමිව ඇත. එම වෙබ් අඩවියේ සංචාරක සමාලෝචන සම්මාන උළෙලේ 13 වැනි සංස්කරණයේ කොටසක් ලෙස මෙම ශ්‍රේණිගත කිරීම බුකින්.කොම් වෙබ් අඩවිය විසින් සිදුකොට තිබිණි. මෙම ශ්‍රේණි ගත කිරීමේ දෙවන ස්ථානය ස්පාඤ්ඤයේ කැසෝලා

ලොව ඉහළම ආගන්තුක සත්කාර පිරිනමන නගර අතර  සීගිරිය පෙරමුණේ… Read More »

කොළඹ ගුවන් කතිකාව ඇරඹෙයි

ලක්මිණි නදීෂා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව හත්වන වරටත් සංවිධානය කරනු ලැබු කොළඹ ගුවන් කතිකාව 2025 “ශක්තිමත් අනාගතයක් සඳහා අභ්‍යවකාශ සහ ගුවන් බලය යොදා ගැනීම තුලින් ඉන්දියානු සාගර තීරයේ ගුවන් හමුදාවන් වල කාර්යභාර්ය”( Transforming Air and Space Power for a Resilient Tomorrow: Prospects for Air Forces of the Indian Ocean Rim ) යන්න තේමා කර ගනිමින්,

කොළඹ ගුවන් කතිකාව ඇරඹෙයි Read More »

වෛද්‍ය පරිපාලකයන්ගේ  විද්වත් සංගමයේ මුල් පුටුව වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනට

විමුක්ති එස් රුද්‍රිගු ශ්‍රී ලංකා වෛද්‍ය පරිපාලකයන්ගේ විද්වත් සංගමයේ 2025 වසර සඳහා නව සභාපතිවරයා ලෙස කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා, පසුගිය සතියේ හිල්ටන් හෝටලයේ පැවැති එම සංගමයේ මහා සභා රැස්වීමේදී ඒකමතිකව තෝරා පත් කරගන්නා ලදි. මෙම සංගමය රජයේ රෝහල් පමණක් නොව පුද්ගලික රෝහල්වල වෛද්‍ය පරිපාලකයන්ගෙන් සමන්විතය. වසර 31 ක් පැරණි මෙම

වෛද්‍ය පරිපාලකයන්ගේ  විද්වත් සංගමයේ මුල් පුටුව වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනට Read More »

මහනුවර රිළවුන් දූපත්වලට කොටු කිරීමේ සැලසුමක්

මොහොමඩ් ආසික් මහනුවර දිස්ත්‍රික්කයේ වගාවන්ට සහ සාමාන්‍ය ජනතාවට රිළවුන්ගෙන් සිදු වන හානිය වැළැක්වීම සඳහා එම රිළවුන් වන්ද්‍යාභාවයට පත් කර දූපත් වෙත මුදා හැරීමට  දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ අවධානය යොමු වී තිබේ. මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ මෙන්ම කෘෂිකර්ම කමිටුවේද දැඩි අවධානයට යොමුව ඇති මෙම ගැටළුව විසඳීම සඳහා මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අදාල රාජ්‍ය

මහනුවර රිළවුන් දූපත්වලට කොටු කිරීමේ සැලසුමක් Read More »

නාය යෑම් නිසා වසර ගණනක් අනාථ කදවුරුවල සිටින ජනතතාවට අලුතින් නිවාස

ලක්මිණී නදීෂා පසුගිය කාලය තුළ නාය යෑම්වලට ලක් වී තවමත් අනාථ කඳවුරුවල සිටින පවුල් සඳහා කඩිනමින් නිවාස ලබාදීමටත්, ඒ අනුව එම නිවාස ඉදිකිරීම මාර්’තු  මුල් සතිය තුළ ආරම්භ කිරීමටත් කටයුතු කරන බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යය සමන්ත විහරත්න මහතා පවසයි. අමාත්‍යාංශ ලේකම්වරුන් සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් සමග වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ

නාය යෑම් නිසා වසර ගණනක් අනාථ කදවුරුවල සිටින ජනතතාවට අලුතින් නිවාස Read More »