මහ බැංකුවෙන් මහජනතාවට විශේෂ නිවේදනයක්
සංජීවනී පද්මසේන ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල ලාංඡනය අවභාවිතයෙන් සිදු කරන වංචනික ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ මහ බැංකුවේ රැකියාවක් ලබා දෙන බව පවසමින් ව්‍යාජ රැකියා දැන්වීම් සමාජ මාධ්‍යවල හා වෙබ් අඩවිවල සංසරණය වන බවත් ඒවාට මුලා නොවන ලෙසත් ය. ශ්‍රී ලංකා මහ බැංකුව […]
මහ බැංකුවෙන් මහජනතාවට විශේෂ නිවේදනයක් Read More »


