උණුසුම් පුවත්

රාවණා ඇල්ල රක්ෂිතය තවමත් ගිනිගනී.

සංජීවනී පද්මසේන බදුල්ල, රාවණා ඇල්ල රක්ෂිතයේ ඊයේ පස්වරුවේ හටගත් ගින්න මැඩ පැවැත්වීමේ කටයුතු තවමත් සිදු කෙරෙයි. පොලිසිය, හමුදාව, වනජීවී සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මේ සඳහා එක් වී සිටින අතර සිවිල් ජනයාගේ නොමද සහය ද ලැබී ඇත. ඇල්ලෙහි සංචාරක ආකර්ශණය නොමදව දිනා ගත් “ඇල්ල ගැප්” නැරඹුම් ස්ථානය ආශ්‍රිතව එම ගින්න හටගෙන ඇති අතර මේ වන විට […]

රාවණා ඇල්ල රක්ෂිතය තවමත් ගිනිගනී. Read More »

වායුසමනය කළ දුම්රියක කාර්යාලයට යමු ද?

සංජීවනි පද්මසේන වායුසමනය කල කාර්යාලීය දුම්රිය කිහිපයක් ධාවනයට එක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කරයි.  ඒ අනුව ගාල්ල සිට කොටුව දක්වා දුම්රිය දෙකක්, අවිස්සාවේල්ල සිට කොටුව දක්වා එක් දුම්රියක්, හා මීගමුව සිට කොටුව දක්වා එක් දුම්රියක් එලෙස යෙදවීමට සැලසුම් කර ඇත.  ඒ අනුව මේ වසර අවසන් වීමට පෙර එම දුම්රියන් ධාවනයට එක් කිරීමට බලාපොරොත්තු වේ. දැනට

වායුසමනය කළ දුම්රියක කාර්යාලයට යමු ද? Read More »

වික්ටෝරියා ජලාශයේ  ජල මට්ටම අඩු වීම ඇරඹෙයි

මොහොමඩ් ආසික් මධ්‍යම පළාතේ බොහෝ ප්‍රදේශවල මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණය හේතුවෙන් විදුලි බලාගාර සඳහා ජලය සපයන ප්‍රධාන  ජලාශවල ජල මට්ටම ශීඝ්‍රයෙන් පහත වැටෙමින් තිබෙන අයුරු දැකිය හැකිය. පසුගිය දිනවල පැවැති අධික වර්ෂාව හේතුවෙන් ජලවිදුලි බලාගාර වෙත ජලය සපයන ප්‍රධාන ජලාශ සියල්ලම වාගේ පිරී ඉතිරී ගොස් තිබූ නමුත් මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණය හේතුවෙන් වික්ටෝරියා

වික්ටෝරියා ජලාශයේ  ජල මට්ටම අඩු වීම ඇරඹෙයි Read More »

ජපාන තානාපතිවරයා උතුරේ සංචාරයක.

වවුනියාව මාධව කුලසූරිය මෙරට ජපාන තානාපති අකියෝ ඉසෝමෝතා මහතා 11 දින යාපනය හා කිලිනොච්චිය දිස්ත්‍රික්කයන්හි සංචාරයක නිරතවිය. ජපාන රජයේ මුදල් ප්‍රතිපාදන මත, යාපනය,මුහමාලෙයි ප්‍රදේශයේ සිදුකරන බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු  නිරීක්ෂණයටද  ජපාන තානාපතිවරයා එක්විය. යාපනය මුහමාලෙයි ප්‍රදේශයේ හෙලෝ ට්‍රස්ට් ආයතන විසින් සිදුකරන බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු හා බිම්බෝම්බ ඉවත් කිරීමේ භූමි සීමාව නිරීක්ෂණයටද තානාපතිවරයාගේ අවධානය යොමු

ජපාන තානාපතිවරයා උතුරේ සංචාරයක. Read More »

නොරෝච්චෝල තුන්වන ජනන යන්ත්‍රය යළි  ජාතික පද්ධතියට,,

පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ නොරෝච්චෝල ලක්විජය බලාගාරයේ  තුන්වන ජනන යන්ත්‍රයේ විදුලිය නිෂ්පාදනය 14 වන දින අලුයම වන විට ආරම්භ කල බව විදුලි බල මණ්ඩලයේ ඉහළ නිළධාරීයකු පැවසිය. පසුගිය 9 දින ජාතික පද්ධතියේ සිදුවු බිඳ වැටිමක් සමග නොරෝච්චෝල ලක්විජය බලාගාරයේ ජනන යන්ත්‍ර වල විදුලිය නිෂ්පාදනය නැවතීමත් සමඟ ජනන යන්ත්‍ර තුනම ක්‍රියා විරහිත වීමෙන් රටපුරා විදුලි කප්පාදුවකට

නොරෝච්චෝල තුන්වන ජනන යන්ත්‍රය යළි  ජාතික පද්ධතියට,, Read More »

අලි අනාථාගාරයේ පනස්වන සැමරුම 

ඇහැලියගොඩ – රංජන් මඩගම්මන  රඹුක්කන, පින්නවල අලි අනාථාගාරය ආරම්භ කර වසර 50 ක් සම්පුර්ණ වීම නිමිත්තෙන් වැඩ සටහන් රාශියක් ක්‍රියත්මක කිරීම සැලසුම් කර ඇති බව පින්නවල අලි අනාථාගාරය පවසයි.හෙට  දින (14) සිට 16 වන දින දක්වා එහි දී අලින් පිලිබදව හා පරිසරය පිලිබදව තොරතුරු ඇතුලත්  ප්‍රදර්ශන කුටි  කිහිපයක්  ජනතාව වෙනුවෙන් පැවැත්වෙයි.16 වන දින පෙරවරුවේ අලි

අලි අනාථාගාරයේ පනස්වන සැමරුම  Read More »

දූෂිත රාජ්‍ය ලැයිස්තුවේ දිනෙන් දින ඉහළට යන ශ්‍රී ලංකාව

විමුක්ති එස් රුද්‍රිගු මෙරට රාජ්‍ය අංශය දුෂිත එකක් බවට පිටපිට 5 වැනි වතාවටත් තහවුරු කරමින් “2024  දූෂණ සංජානන දර්ශක ශ්‍රේණිගත කිරීමේ” ලකුණු 32 ක් ලබාගනිමින් එම ශ්‍රේණිගත කිරීමේ 121 වැනි ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත. දූෂණ සංජානන දර්ශකයේ ශ්‍රී ලංකාව අඛණ්ඩව පිරිහීමට ලක්වූ පස්වැනි අවස්ථාව මෙය වන අතර 2020 වසරේ සිට ශ්‍රී ලංකාව

දූෂිත රාජ්‍ය ලැයිස්තුවේ දිනෙන් දින ඉහළට යන ශ්‍රී ලංකාව Read More »

ඉන්දියාවට පලාගොස් සිටි සැකකරු අත්අඩංගුවට 

L.නදීෂා මෙරට තුළ අපරාධ රැසක් සිදු කර ඉන්දියාව වෙත පළා ගොස් සිටි, රජයේ ලියාපදිංචි අපරාධකරුවෙකු, කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගැනුණි. ඔහු ගමන් බලපත්‍ර නොමැතිව ඉන්දියාවේ රැඳී සිටියදී , එරට ආරක්ෂක අංශ විසින් අත් අඩංගුවට ගෙන පිටුවහල් කර ඇති අතර, ඔහු කටුනායක ගුවන් තොටුපොළ වෙත ඊයේ(12) රාත්‍රීයේ පැමිණ ඇත. එහිදී ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක්

ඉන්දියාවට පලාගොස් සිටි සැකකරු අත්අඩංගුවට  Read More »

වතු කම්කරු වැටුප රුපියල් 2,000 දක්වා ඉහළ නැංවීම පිළිබඳව රජයේ අවධානය යොමු කිරීමට පියවර

  නිමල් කොළඹිස්ස – මහනුවර   වතු කම්කරු දෛනික වැටුප රුපියල් දෙදහසක් දක්වා ඉහළ නැංවීම කෙරෙහි රජයේ අවධානය යොමු කොට ඇතැයි ලංකා කම්කරු රතු කොඩි සංගමය පවසයි. ඉදිරි අය වැයේදී මෙම වැටුප් ඉහළ නැංවීම සිදු කිරීම සම්බන්ධයෙන් අදාල ආයතනවල අවධානය යොමු කරන බව එම සංගමයේ උපදේශිකා මේනකා කන්දසාමි මහත්මිය පවසයි. වතු කම්කරු වැටුප් ඉහළ නැංවීම

වතු කම්කරු වැටුප රුපියල් 2,000 දක්වා ඉහළ නැංවීම පිළිබඳව රජයේ අවධානය යොමු කිරීමට පියවර Read More »

“බුද්ධං සරණං ගච්ඡාමි ” ප්‍රදර්ශනය යළිත්…

විමුක්ති එස් රුද්‍රිගු කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කරන ලද ‘බුද්ධං සරණං ගච්ඡාමි’ ජංගම ප්‍රදර්ශනයේ දෙවැනි අදියර සහ “අමර් චිත්‍රකතා” ප්‍රකාශකයන්ට අයත් ජාතක කතා 5 ක සිංහල පරිවර්තන දොරට වැඩුම ඊයේ(12) කැළණිය රජමහා විහාරයේදී පැවැත්විණි. එම අවස්ථාවට ආචාර්ය දෙනියායේ පඤ්ඤාලෝක ස්වාමින් වහන්සේ, , කැලණිය රජමහා විහාරයේ විහාරාධිපති  ආචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත ස්වාමින්වහන්සේ,  මෙන්ම

“බුද්ධං සරණං ගච්ඡාමි ” ප්‍රදර්ශනය යළිත්… Read More »