‘චන්කි ‘ නාඋල දී අධි බල පුපුරන ද්‍රව්‍ය තොගයක්ම අල්ලයි.
නාඋල- ඉන්දික අරුණ කුමාර) බලපත්‍ර නොමැතිව ප්‍රවාහන කිරිමේ චෝදනාව යටතේ අධි බල ජෙලට්නයිට් කූරු 50 ක් හා සේවා වයර් රෝල් 04 ක්.( මීටර් 160 ක්) සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය කියයි. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එම්.එස්.කේ. වික්‍රමනායක මහතාගේ උපදෙස් හා නාඋල පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ටිරොන් රත්නායක මහතාගේ අධීක්ෂණය […]
‘චන්කි ‘ නාඋල දී අධි බල පුපුරන ද්‍රව්‍ය තොගයක්ම අල්ලයි. Read More »
