උණුසුම් පුවත්

වන සංරක්ෂිත ආශ්‍රිතව ගිනි පාලන සතියක්

නික්කි රණසිංහ වන සංරක්ෂිත ආශ්‍රිතව බොහෝ ගිනි ගැනීම් මෙන්ම ගිනි තැබීම් ද වාර්තා වෙමින් පවතී. මේ නිසා වන සංරක්ෂිත ආශ්‍රිතව ගිනි පාලන සතියක් ක්‍රියාත්මක කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක ගෙන තිබේ. ඒ අනුව ලබන 24 වන දා සිට පටන් ගිනි පාලන සතිය ක්‍රියාත්මක වන බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල් සනත් නිශාන්ත මහතා සඳහන් කළේ […]

වන සංරක්ෂිත ආශ්‍රිතව ගිනි පාලන සතියක් Read More »

ජපාන රජයේ ආධාර මත නිමවූ සුවතා උද්‍යානයක් ඉන්දිරා පිළිකා

        දිනේෂ් රූපසිංහ – කොළඹ   ජපාන රජයේ “බිම් මට්ටමේ මානව ආරක්ෂණ ව්‍යාපෘතිය සඳහා ආධාර ප්‍රධාන හෙවත් GGP (Grant Assistance for Grassroots Human Security Projects) වැඩසටහන යටතේ ,  මහරගම ඉන්දිරා පිළිකා බාරයේ සුව අරණ සහන සත්කාර මධ්‍යස්ථානයේ ඉදි කරන ලද “සුවතා උද්‍යානය” විවෘත කිරීම පෙරේදා (15) දිනයට යෙදී තිබූ ජාත්‍යන්තර ළමා පිළිකා

ජපාන රජයේ ආධාර මත නිමවූ සුවතා උද්‍යානයක් ඉන්දිරා පිළිකා Read More »

අගමැතිනිය යාපනය රෝහලට පැමිණෙයි.

වවුනියාව ,මාධව කුලසූරිය රිය අනතුරකින් තුවාල ලැබු ඉලන්කුමරන් මන්ත්‍රීවරයාගේ සුවදුක් විමසීමට අගමැතිනිය යාපනය රෝහලට පැමිණියාය

අගමැතිනිය යාපනය රෝහලට පැමිණෙයි. Read More »

නිවසකට ගිනි තැබීමකින් තුවාල ලැබු පුද්ගලයෙකු ජිවිතක්ෂයට.

වවුනියාව මාධව කුලසූරිය. මුලතිව්,මුරිප්පු ප්‍රදේශයේ නිවසකට ගිනි තැබීමක් හේතුවෙන් ගින්නට හසුව තුවාල ලැබු පුද්ගලයෙකු ඊයේ(15) යාපනය රෝහලේ ප්‍රතිකාර අතුරතුර ජිවිතක්ෂයට පත්ව ඇති බව මුල්ලියාවලෙයි පොලිසිය පවසයි. පොලිසිය පැවසූවේ පසුගිය 13 වැනිදා රාත්‍රියේ නාඳුනන පිරිසක් විසින් මුරිප්පු ප්‍රදේශයේ නිවසකට ගිනි තබා ඇති අතර,අදාල අවස්ථාවේ නිවස තුළ සිටි පුද්ගලයෙකු ගින්නට හසුව තුවාල ලබා තිබු බවයි. ගින්නට හසුව

නිවසකට ගිනි තැබීමකින් තුවාල ලැබු පුද්ගලයෙකු ජිවිතක්ෂයට. Read More »

නොරොච්චෝලේ යථා තත්ත්වයට

චම්පිකා මුතුකුඩ, අවිස්සාවේල්ල නොරොච්චෝලේ ලක්විජය තාප බලාගාරයේ සියළුම විදුලි ජනක යන්ත්‍ර මේ වනවිට යථා තත්වයට පත් කර තිබේ. ඒ අනුව විදුලි ජනක යන්ත්‍ර තුනම විද්‍යුත් ජනනයට සූදානම්ව තිබේ. පසුගිය නව වෙනිදා වෙනිදා සිදූවූ ආපදා තත්ත්වයක්  මත විදුලි ජනක යන්ත්‍ර සඳහා වූ ආරක්ෂණ පද්ධතිය ක්‍රියාත්මක වීම නිසා මෙම යන්ත්‍ර තුනම අක්‍රීය විය.ඉන් මෙගා වොට් 900ක විදුලි

නොරොච්චෝලේ යථා තත්ත්වයට Read More »

බවුසරයක ගැටීමෙන් පොලිස් නිලධාරියා ජීවිතක්ෂයට

වැලිගම තරංග ගුණරත්න දික්වැල්ල පොලිස් වසමේ හුන්නදෙනිය රත්මලේ මාර්ගයේ තල්හිටියගොඩ අතුරු මාර්ගයට හැරෙන හංදිය අසලදී බවුසර් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් යතුරුපැදිය පැදවූ පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව  ඔහුගේ දියණිය බරපතල තුවාල ලබා ගාල්ල කරාපිටිය රෝහලට  මාරුකර යවා ඇතැයි දික්වැල්ල පොලිසිය කියයි. ගොඩඋඩ ජලසම්පාදන මණ්ඩලයට අයත්  බවුසර්  රථයක්  හුන්නදෙනිය – රත්මලේ මාර්ගයේ  හුන්නදෙනිය සිට රත්මලේ දෙසට

බවුසරයක ගැටීමෙන් පොලිස් නිලධාරියා ජීවිතක්ෂයට Read More »

එක මිටට-ගොවි බිමට

සංජීවනී පද්මසේන රට පුරා ප්‍රයෝජනයට නොගත් සියලුම ඉඩම් වගා කිරීම අරමුණු කරගත් ජාතික වැඩසටහනක් ආරම්භ කරන බව කෘෂිකර්ම හා පශුසම්පත් අමාත්‍යාංශය දැනුම් දෙයි.  මෙම වැඩසටහන මඟින් දිවයින පුරා පිහිටි ප්‍රයෝජනයට නොගත් ඉඩම් හඳුනාගෙන ඒවා වගා කිරීම සඳහා යොදා ගැනීමට බලාපොරොත්තු වෙයි. වගා නොකරන ගොඩ ඉඩම් කුඹුරු හිමියන්, භුක්තිකරුවන් සහ වගාකරුවන් වෙත ගොස් තමන්ට අයිති ඉඩම්

එක මිටට-ගොවි බිමට Read More »

අඩු ආදායම්ලාභී වැඩිහිටියන් සඳහා වන දීමනාව මෙම මස 20 වන දා සිට ගෙවීමට පියවර

නික්කි රණසිංහ අඩු ආදායම්ලාභී වැඩිහිටියන් සඳහා වන රු.3000ක දීමනාව මෙම මස 20 වනදා සිට ගෙවීම සඳහා පියවර ගන්නා බව ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය දැනුම් දෙයි. මීට පෙර එම දීමනාව සෑම මාසයකම 15 වැනිදා ගෙවීමට පියවර ගත් බවත්, ඒ කෙසේ වෙතත් විවිධ ප්‍රායෝගික ගැටලු හේතුවෙන් පසුගිය කාල සීමාවේ දී නිශ්චිත දිනයක් තුළ එම දීමනාව ගෙවීමට නොහැකි

අඩු ආදායම්ලාභී වැඩිහිටියන් සඳහා වන දීමනාව මෙම මස 20 වන දා සිට ගෙවීමට පියවර Read More »

නිකරුණේ විනාශ වී යන කනංකේ සතිපොළ ගොඩනැගිල්ල…

වැලිගම තරංග ගුණරත්න වගකිවයුතු ආයතනවල නොසැලකිලිමත් බව හේතුවෙන් වසර කීපයකට ඉහතදී වැසී යාමට ලක්වූ කනංකේ සතිපොළ මෙවන විට විනාශ වෙමින් පවතින බව ජනතාව පවසති . කනංකේ සති පොළ වසර ගණනාවකට ඉහතදී ,  ප්‍රදේශයේ ගොවි ජනතාවගේ  එළවළු, පලතුරු නිෂ්පාදන   සහ නොයෙකුත් නිෂ්පාදන  අලෙවි මධ්‍යස්ථානයක් ලෙස, ගාල්ල අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ  දෙපස, සතියේ බදාදා දිනයන්හි පස්වරුවේදී   පවත්වාගෙන යන ලදී . 

නිකරුණේ විනාශ වී යන කනංකේ සතිපොළ ගොඩනැගිල්ල… Read More »

මහා පරිමාණයෙන් කසිප්පු පෙරූ  අඹුසැමි යුවළ දැලේ…

නාඋල – ඉන්දික අරුණ කුමාර) මාතලේ – නාඋල – කරවිලහේන ප්‍රදේශයේ දී නිවසක් තුළ පවත්වාගෙන ගිය මහා පරිමාණ කසිප්පු නිෂ්පාදනාගාරයක් වටලා එහි තිබු ගෝඩා මිලි ලීටර් ලක්ෂ අටක්(බැරැල් 04 ක්) සහ කසිප්පු මිලි ලීටර් 7500 ක් සිය භාරයට ගෙන සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගවට ගත්බව නාඋල පොලිසිය කියයි. නාඋල පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ටිරෝන් රත්නායක මහතාගේ උපදෙස්

මහා පරිමාණයෙන් කසිප්පු පෙරූ  අඹුසැමි යුවළ දැලේ… Read More »