විදුලිසර වැදීමෙන් දරුවකු මරුට
වවුනියාව මාධව කුලසූරිය. යාපනය,වේලනෙයි,සෙට්ටිපුලම් ප්‍රදේශයේදී විදුලි සැර වැදීමෙන් 09 හැවිරිදි පාසල් දරුවෙකු ඊයේ(16) ජිවිතක්ෂයට පත්ව ඇති බව යාපනය,කයිට්ස් පොලිසිය පවසයි. පොලිසිය පැවසූවේ යාපනය,වේලනෙයි,සෙට්ටිපුලව්,01 වන පටුමඟ ප්‍රදේශයේ පදිංචි 09 හැවිරිදි චන්ද්‍රකාසන් කැනිස්ටන් නමැති දරුවෙකු එලෙස විදුලිසැර වැදීමෙන් ජිවිතක්ෂයට පත්ව ඇති බවයි. දරුවා සිය මව සමඟ අසල්වැසි නිවසකට ගිය අවස්ථාවක දරුවා විසින් දුරකථනය චාර්ජ් කිරීමට විදුලි පේනුවකට […]
විදුලිසර වැදීමෙන් දරුවකු මරුට Read More »


