උණුසුම් පුවත්

මාදැල අදිමින් තිබූ ට්‍රැක්ටරය පෙරළී රියදුරා මරණයට ;සහායකයාට බරපතලයි

පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ උඩප්පුව පල්ලිවාසල්පාඩුව වෙරළේ මාදැලක් අදිමින් සිටි ට්‍රැක්ටරයක් අද (18) දින උදෑසන  පෙරළි ගොස් තිබේ.එහි රියදුරා ට්‍රැක්ටරයට සිරවි මරණයට පත්ව ඇති බවත් අසාධ්‍ය තත්වයෙන් සිටි සහයකයා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර ඇති බවත් උඩප්පුව පොලිසිය කියයි. මෙලෙස අවාසනාවන්ත ලෙස මරණයට පත්ව ඇත්තේ පුප්පුපාඩුව කොත්තන්තිව් පදිංචි ඉරසුර ආරච්චිගේ අජීත් නිලන්ත නැමති ධීවර කාර්මිකයකු […]

මාදැල අදිමින් තිබූ ට්‍රැක්ටරය පෙරළී රියදුරා මරණයට ;සහායකයාට බරපතලයි Read More »

මහනුවර ලෝක උරුම කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමේ සැලසුම්

  නිමල් කොළඹිස්ස – මහනුවර   අධි සංවේදී පරිසර කලාපයක් වන මහනුවර නගරය කේන්ද්‍ර කොට සංවර්ධන ව්‍යාපෘති 168ක් ක්‍රියාත්මක කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය සැලසුම් කොට තිබේ. වර්ෂ 2035 වන විට නිම කිරීමට නියමිත විසල් මහනුවර සංවර්ධන සැලැස්ම යටතේ මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක වන බව එම අධිකාරියේ සභාපති ඉංජිනේරු කුමුදු ලාල් මහතා පැවසුවේය. මහා භාණ්ඩාගාරයෙන් මුදල් ප්‍රතිපාදන

මහනුවර ලෝක උරුම කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමේ සැලසුම් Read More »

මළසිරුර හඳුනා ගැනීමට මහජන සහාය පතයි

 මොහොමඩ් ආසික්  මහවැලි ගඟේ පාවෙමින් තිබු නාඳුනන පිරිමි මළ සිරුරක් කටුගස්තොට පොලීසිය මගින් සොයා ගෙන තිබේ. කටුගස්තොට වත්තේගම මාර්ගය  ආසන්නයේ මහවැලි ගඟේ මළසිරුරක් පාවෙන බවට පොලිසියට ලැබුණු තොරතුරක් අනුව එම ස්ථානයට ගිය පොලීසිය එම මෘත ශරීරය ගොඩට ගෙන තිබේ .  අභිරහස්  ලෙස මෙලෙස මිය ගොස් ඇති පුද්ගලයා වයස අවුරුදු 45-50 අතර පසුවන්නෙකු බවත් දින කිහිපයකට

මළසිරුර හඳුනා ගැනීමට මහජන සහාය පතයි Read More »

ඇහැළියගොඩ නගරයේ පිපාසයේ නිවන්න තව කලක් යාවි

  අජිත්ලාල් ශාන්තඋදය ඇහැලියගොඩ නගරයට පිරිසිදු පානීය ජලය ලබාගැනිම සදහා රත්නපුර සිට පරකඩුව දක්වා දිවෙන ජලමාර්ගය ප්‍රමාණවත් නොමැති බැවින් අවිස්සාවේල්ලේ සිට නව ජලමාර්ගයක් යෝජිත බව ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය අවධාරණය කරයි. කෙසේ වෙතත් ඇහැළියගොඩ නගරයේ පානීය ජල අවශ්‍යතාව වෙනුවෙන් දෛනිකව ජල බවුසරයක් මගින් පානීය ජලය සැපයීම කරන බව ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ රත්නපුර දිස්ත්‍රික් ප්‍රාදේශීය

ඇහැළියගොඩ නගරයේ පිපාසයේ නිවන්න තව කලක් යාවි Read More »

රත්නපුර ඇඹිලිපිටිය වායු ගුණ තත්ත්වයේ සුළු අහිතකර මට්ටමක්

එල්.නදීෂා – කොළඹ   දිවයිනේ සියළුම නාගරික ප්‍රදේශවල වායුගුණ තත්ත්ව දර්ශකය (SL AQI) මධ්‍යස්ථ මට්ටමක පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. නමුත් අද(18) දිනය තුළ රත්තනපුර හා ඇඹිලිපිටිය යන නගරවල සුළු වශයෙන් අහිතකර මට්ටමක්ද බලාපොරොත්තු වේ. මෙම තත්ත්වය හේතුවෙන් සංවේදී පුද්ගලයින්ට හුස්ම ගැනීමේ අපහසුතා ඇති වුවහොත් වහාම වෛද්‍ය උපදෙස් සඳහා යොමුවන ලෙස ඉල්ලා සිටී.

රත්නපුර ඇඹිලිපිටිය වායු ගුණ තත්ත්වයේ සුළු අහිතකර මට්ටමක් Read More »

රජය කෙරෙහි රාජ්‍ය සේවකයන් තැබූ විශ්වාසය රජය මේ අයවැයෙන් සුනු විසුණු කළා.

රාජ්‍ය, පළාත් රාජ්‍ය ,රජයේ වෘත්තීය සමිති සම්මේලනය මොහොමඩ් ආසික් වත්මන් රජය කෙරෙහි රාජ්‍ය සේවකයින් තැබූ විශ්වාසය සිය මංගල අයවැය මගින් රජය කඩා බිඳ සුණු විසුණු කර ඇති බව රාජ්‍ය, පළාත් රාජ්‍ය රජයේ වෘත්තිය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් අජිත්.කේ.තිලකරත්න මහතා  පවසයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද 17 වනදා ඉදිරිපත් කළ අයවැය කතාව සම්බන්ධයෙන් අදහස් දක්වමින්

රජය කෙරෙහි රාජ්‍ය සේවකයන් තැබූ විශ්වාසය රජය මේ අයවැයෙන් සුනු විසුණු කළා. Read More »

හිදැල්ලන සීවලියේ තිස්තුන් දෙනෙක්  එකවර පායිම්පත් ලබති.

                                                                                         අජිත්ලාල් ශාන්තඋදය සබරගමු නැටුම් සම්ප්‍රදායේ වෙස්තැබීමේ මගල්‍යයක පළමුවතාවට පැවැත්වු ”ගුරු වරම්දීමේ මංගල්‍යය”  ඉකුත්දා රත්නපුර හිදැල්ලන සීවලී මධ්‍ය විද්‍යාලයේදි උත්කර්ශවත් අන්දමින් පැවැත්විණි. එය සබරගමු නැටුම් සම්ප්‍රදායේ වැඩිම නර්ථන ශිල්පීන් ප්‍රමාණයක් එකවර හිස් පැලඳූ මංගල්‍යයද විය. සීවලි දරැවන් හය දෙනෙක් සහ දැරියන් විසිහත් දෙනෙක් මෙදින හිස් පළදනු ලැබූහ. ඔවුන් විද්‍යාලයේ නර්ථන ආචාර්ය රවින්ද්‍රනාත් මුතුගල සහ සුනේත්‍රා

හිදැල්ලන සීවලියේ තිස්තුන් දෙනෙක්  එකවර පායිම්පත් ලබති. Read More »

බෙලිහුල්ඔය පඹහින්න කුළුබඩු වෙළඳසැල ඈවරයි

    බෙලිහුල්ඔය එස්. රත්නායක   අපනයන ප්‍රවර්ධන අමාත්‍යාංශය යටතේ රටපුරා ඇතිකළ කුළුබඩු වෙළඳසැල් අතරින් බෙලිහුල්ඔය පඹහින්නේ පවත්වාගෙන ගිය අලෙවි සැළ මේ වන විට වසා දමා ඇත. ඉකුත් 25 වැනිදා සිට  මෙම වෙළඳ සැළ පාඩු ලබන්නේ යැයි පවසමින් වසා දැමීමට පියවර ගෙන ඇතත්, මාස දෙකක සිට ආයතනය වසා දැමීමේ චේතනාවෙන් ආයතනයට වෙළඳ ද්‍රව්‍ය එවීමට කටයුතු කර නොමැති  බව පැවසේ. එම වෙළඳ ආයතනයේ සේවකයින් තිදෙනෙකු සේවය කළ අතර ඔවුන් හිටිහැටියේ ක්ෂණිකව ප්‍රධාන කාර්‍යාලයට මාරුකර යවා

බෙලිහුල්ඔය පඹහින්න කුළුබඩු වෙළඳසැල ඈවරයි Read More »

ආදාහනාගාරයකට අත්තිවාරම් කපද්දි මිනිස් අස්ථි කොටස් මතුවෙලා

     වන්නි රොමේෂ් මධූෂංක                         යාපනය චෙම්මිණි සුසාණ භූමිය ආසන්නයේ ආදාහනාගරයක් සඳහා අත්තිවාරම් කපමින් සිටි සේවකයින් පිරිසකට වලදමා තිබූ මිනිස් අස්ථිකොටස් කිහිපයක් හමුවීම හේතුවෙන් එහි සංවර්ධන කටයුතු තාවකාලිකව නවතා දැමීමට සිදු වූ බවට කෝපායි පොලීසිය පැවසීය. චෙම්මිණි සුසාන භූමිය අසලින් මීට පෙරදීද සමූහ මිනීවලක් හමු වූ අතර 1995 සහ 96 වසර වල  මෙම ස්ථානය පිළිබඳව වැඩි

ආදාහනාගාරයකට අත්තිවාරම් කපද්දි මිනිස් අස්ථි කොටස් මතුවෙලා Read More »

සහකාර ප්‍රාදේශීය ලේකම් සිරුරට ගිනි ඇවිලීමෙන් ජිවිතක්ෂයට.

වවුනියාව මාධව කුලසූරිය. යාපනය,චාවකච්චේරි සහකාර ප්‍රාදේශීය ලේකම් සිරුරට ගිනි ඇවිලීමෙන් තුවාල ලබා යාපනය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී 16 දින ජිවිතක්ෂයට පත්ව ඇති බව යාපනය චාවකච්චේරි පොලිසිය පවසයි. පොලිසිය පැවසූවේ පසුගිය 14 වැනිදා සිය නිදන කාමරයේ සිටියදී ඉටි පන්දමක් දැල්වීමට ගිය අවස්ථාවේ ගින්නක් හටගෙන ඇති බවත්,එහිදි සහකාර ප්‍රාදේශීය ලේකම්වරියගේ සිරුරට ගිනි ඇවිලි ඇති

සහකාර ප්‍රාදේශීය ලේකම් සිරුරට ගිනි ඇවිලීමෙන් ජිවිතක්ෂයට. Read More »