උණුසුම් පුවත්

දහම් පාසල් අවසාන විභාගය හා සාමාන්‍ය පෙළ සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණ  එකම දිනක යෙදුණු සිසුන්ට විශේෂ පණිවිඩයක්

(චම්පිකා මුතුකුඩ) අද (24) සහ හෙට (25) දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය හා 2024 සාමාන්‍ය පෙළ සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණවලට පෙනී සිටින සිසුන්ට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත. යම් සිසුවෙකුට එම විභාග දෙකටම එකම දිනයකදී පෙනි සිටීමට සිදුව ඇත්නම්, ඔවුන්ට අ.පො.ස. සාමාන්‍යපෙළ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා වෙනත් දිනයක් ලබා ගත හැකි […]

දහම් පාසල් අවසාන විභාගය හා සාමාන්‍ය පෙළ සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණ  එකම දිනක යෙදුණු සිසුන්ට විශේෂ පණිවිඩයක් Read More »

බස් රථ අනතුරු පෝලිමේ ඊළඟ අනතුර කොළඹ වැල්ලවාය මාර්ගයෙන්.

(චම්පිකා මුතුකුඩ) කොළඹ – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ වැලිආර ප්‍රදේශයේදී තවත් ලංගම බස් රථයක් අනතුරට පත්ව ඇත. මඩකලපුවේ සිට ගාල්ල දක්වා ධාවනය වූ බස් රථයක්  ඉදිරියෙන් ධාවනය වූ ටිපර් රථයක පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ. අනතුර සිදුව ඇත්තේ අද (24) අලුයම 2.45 ට පමණය. මෙම අනතුරෙන් බස් රථයේ ගමන්කල මගීන් 12 දෙනෙකු හා ටිපර් රථයේ

බස් රථ අනතුරු පෝලිමේ ඊළඟ අනතුර කොළඹ වැල්ලවාය මාර්ගයෙන්. Read More »

මාලනී නික්ම යයි

(බුද්ධික වීරසිංහ) හෙළ සිනමාවේ නිළි රැජිණ මාලනී ෆොන්සේකා මහත්මිය අද (24) අලුයම සිය දිවිසැරිය නිම කළාය. ඇය අභාවප්‍රාප්ත වී ඇත්තේ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීය. මිය යන විට මාලනී ෆොන්සේකා මහත්මිය හැත්තෑ හයවන වියෙහි පසු වූවාය. ඇය.1949 අප්‍රේල් මස 30වනදා කැලණිය ප්‍රදේශයේදී වන්නි ආරච්චිගේ මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා නමින් උපත ලද්දීය.  1963 වසරේ දී වේදිකා නාට්‍ය

මාලනී නික්ම යයි Read More »

ඇතැම් පළාත්වලට මිලිමීටර් 75ට වැඩි තද වැසි

(චම්පිකා මුතුකුඩ) බස්නාහිර, සබරගමුව, වයඹ සහ  මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ  මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ.    ඌව පළාතේත් අම්පාර සහ  මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලහේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇතිවිය  හැක.   බස්නාහිර, සබරගමුව සහ  වයඹ පළාත්වලත්, ගාල්ල, මාතර, නුවරඑළිය සහ  මහනුවර

ඇතැම් පළාත්වලට මිලිමීටර් 75ට වැඩි තද වැසි Read More »

හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක අත්අඩංගුවට 

  (ලක්මිණි නදීෂා)  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක අත්අඩංගුවට ගෙන තිබේ. ඒ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසිනි. පසුගියදා වැල්ලවත්ත – හැව්ලොක් සිටි මහල් නිවාස සංකීර්’ණයේ පදිංචි කාන්තාවක ළඟ තිබී රන් ආලේපිත ටී 56 වර්’ගයේ ගිනි අවියක් හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ගිනි අවිය හිටපු අමාත්‍යවරයාට අයත් බවට මූලික

හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක අත්අඩංගුවට  Read More »

ඇඟලුම් කම්හලක් ගින්නෙන් විනාශ වෙයි

(වැලිගම  තරංග)  වැලිගම  උඩුකාව ප්‍රදේශයේ  ඇඟලුම් කර්මාන්ත ශාලාවක අද (23 )  අළුයම ගින්නක් හට ගෙන  තිබු බව වැලිගම  පොලිසිය පවසයි . වැලිගම  උඩුකාව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය  නිමිඇදුම් අපනයන ඇඟලුම් කර්මාන්ත ශාලාවක  ⁣අද අළුයම කාලයේ මෙම ගින්න හටගෙන තිබිණි .සිද්දිය පිළිබඳව  තොරතුරු සැලවීමත් සමග  වැලිගම  මුලස්ථාන පොලිසිය  ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් කුමාර මහතාගේ  උපදෙස් මත නිලධාරීන්

ඇඟලුම් කම්හලක් ගින්නෙන් විනාශ වෙයි Read More »

අද වැසි සමග තද සුළං ඇතිවන ප්‍රදේශ

(චම්පිකා මුතුකුඩ) බස්නාහිර, සබරගමුව, වයඹ සහ  මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ  මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.     ඌව පළාතේත් අම්පාර, මඩකළපුව සහ  පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් සවස් කාලහේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇතිවිය  හැක.   බස්නාහිර සහ  සබරගමුව පළාත්වලත්

අද වැසි සමග තද සුළං ඇතිවන ප්‍රදේශ Read More »

පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීහු  වර්ජනය අත් හිටුවති.

(යසංග මහවිතාන) පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය අද (22) දිනයේ ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබූ දීප ව්‍යාප්ත සංකේත වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබේ. වෘත්තීය ගැටළු කිහිපයක් මුල් කර ගනිමින්  අද පරිපූරක වෛද්‍ය වෘත්තීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය විසින් සංකේත වැඩවර්ජනයක් කැඳවා තිබිණි.තම ගැටළු සම්බන්ධයෙන්   පසුගිය දෙමස පුරාම  සෞඛ්‍ය අමාත්‍යංශයෙන් සාකච්ජාවන් ඉල්ලා සිටියද ඊට ඉඩ නොලැබුණු බැවින් මෙම

පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීහු  වර්ජනය අත් හිටුවති. Read More »

නිරිතදිග මෝසම සක්‍රීය වීමෙන් අදත් ගිගුරුම් සහිත වැසි.

(බුද්ධික වීරසිංහ ) බස්නාහිර, සබරගමුව, වයඹ ස මධ්‍යම පළාත්වලත් ගාල්ල ස මාතර දිස්ික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි  කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් අද උදෑසන 5.30 ට නිකුත් කර වාර්තාවට අනුව උතුරු-මැද පළාහත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි වන අතර ඌව පළාතේ සහ අම්පාර දිස්ත්‍රික්කයේ ද සවස් කාලයේදී හෝ

නිරිතදිග මෝසම සක්‍රීය වීමෙන් අදත් ගිගුරුම් සහිත වැසි. Read More »

ප්‍රදේශ බොහොමයකට වැසි සමග තද සුළං

චම්පිකා මුතුකුඩ නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතී.   බස්නාහිර, සබරගමුව, වයඹ සහ  මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ  මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ     බස්නාහිර සහ  සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, පුත්තලම, නුවරඑළිය සහ  මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය  හැක.

ප්‍රදේශ බොහොමයකට වැසි සමග තද සුළං Read More »