උණුසුම් පුවත්

මිරිස්ස ධීවර වරායේ කසල අංගනය පවිත්‍ර කෙරේ.

වැලිගම  තරංග ගුණරත්න  මිරිස්ස ධීවර වරාය පරිශ්‍රයේ වසර ගණනාවක් තිස්සේ ගොඩ ගසා තිබු   අපද්‍රව්‍ය ඉවත් කිරීමට පියවර ගැනේ. මිරිස්ස ධීවර වරාය කේන්ද්‍ර කර ගනිමින්  බහු දින ධීවර යාත්‍රා 380 ක්ද එක් දින යාත්‍රා 220 පමණ  ධීවර කටයුතුවල යෙදෙයි. එම යාත්‍රාවලින් බැහැර කරන අපද්‍රව්‍ය  ගොඩබිම වෙත  රැගෙන ඒමෙන් පසු වරාය පරිශ්‍රය අසලට ගෙනවිත් දැමීම සිදුකෙරේ . එමගින් […]

මිරිස්ස ධීවර වරායේ කසල අංගනය පවිත්‍ර කෙරේ. Read More »

මාලදිවයින් ශ්‍රී ලංකා සබඳතා තවත් ශක්තිමත් කෙරේ

ජගත් විජේසූරිය – කොළඹ වසර හැටක මාලදිවයින් ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවත් ශක්තිමත් කෙරේ., මෙරට සංචාරයක නිරත මාලදිවයින් විදේශ අමාත්‍ය අබ්දුල් කලීල් මහතා සහ ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා අතර හමුවක් ඊයේ දින විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවැති අතර අමාත්‍යවරුන් දෙදෙනා අතර පැවැති ද්වී පාර්ශවික සාකච්ඡාවලින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් විදේශ ඇමති විජිත

මාලදිවයින් ශ්‍රී ලංකා සබඳතා තවත් ශක්තිමත් කෙරේ Read More »

ඩිජිටල් හැඳුනුම්පත් අප්‍රේල් මාසයෙන් පසු

නික්කි රණසිංහ ඩිජිටල් හැදුනුම්පත එළබෙන අප්‍රේල් මාසයෙන් පසු නිකුත් කිරීමට කටයුතු කරන බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය දැනුම් දෙයි. ඒ සඳහා දත්ත ලබා ගැනීමේ ක්‍රමවේදය සකස් කිරීම මේ වන විටත් අවසන් අදියරට ළඟා වී ඇති බව නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේය. ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් ඒ සඳහා දත්ත සැපයීමට ජනතාවට පහසුකම් සැපයීමට නියමිත බවත්,

ඩිජිටල් හැඳුනුම්පත් අප්‍රේල් මාසයෙන් පසු Read More »

කැලිප්සෝ දුම්රියෙන් වාර්තාගත ආදායමක්

නික්කි රණසිංහ දේශීය මෙන්ම විදේශීය සංචාරකයින්ගේ ද අතිශය ආකර්ශනයට ලක් වෙමින් දිනපතා බණ්ඩාරවෙල බදුල්ල දක්වා ධාවනය වන කැලිප්සෝ දුම්රිය දිනක ආදායම රුපියල් ලක්ෂ 10 ඉක්මවමින් වාර්තාගත ආදායමක් උපයා ඇත. ඒ මෙම පෙබරවාරි මස 17 වන දිනයේ දීයි. දිනක වියදම රුපියල් ලක්ෂ 4ක් පමණක් වන මෙහි වැඩිම ආදායම 17 වන දින වාර්තා කළ අතර සාමාන්‍යයෙන් දෛනිකව

කැලිප්සෝ දුම්රියෙන් වාර්තාගත ආදායමක් Read More »

වනජීවියේ උසස්වීම් 95ක්

අජිත්ලාල් ශාන්තඋදය වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 11 දෙනෙකුට වනජීවි අඩවි ආරක්ෂක අධිශ්‍රේණියට ද තවත් නිලධාරින් 84 දෙනෙකුට වනසත්ව නියාමකවරුන් ලෙස  ද උසස්විම් හිමි වෙයි. අඩවි ආරක්ෂක 1 ශ්‍රේණියේ නිලධාරීන් 11 දෙනෙකු අධි ශ්‍රේණියේ නිලධාරීන් ලෙස ද ක්ෂේත්‍ර සහයකයින්, බංගලා භාරකරුවන්, සහකාර බංගලා භාරකරුවන් 84 දෙනෙක් වනසත්ව නියාමකවරුන් ලෙස මෙසේ උසස්වීම් ලබා ඇත. ඔවුන් අතරට කාන්තාවන් තිදෙනෙකුද

වනජීවියේ උසස්වීම් 95ක් Read More »

සිරිපා අඩවියේ රක්ෂිතය පුළුල් වෙයි.

අජිත්ලාල් ශාන්තඋදය කුරුවිට එරත්න මාර්ගයෙන් සිරිපා කරුණා කරන විට අඩවිකන්ද පසුකර ඉහළට යද්දී හමුවන වර්ණගල වත්තේ හෙක්ටයාර් 502.69ක බිම් ප්‍රමාණයක් පාරිසරික ආරක්‍ෂණ ප්‍රදේශයක් ලෙස ගැසට් කරයි රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඩවිකන්ද ග්‍රාම නිලධාරී වසමෙන් සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාගල ග්‍රාම නිලධාරි වසමෙන් කොටසක් නව පාරිසරික ආරක්‍ෂණ ප්‍රදේශයට අයත්ය. වර්ණගල වත්ත

සිරිපා අඩවියේ රක්ෂිතය පුළුල් වෙයි. Read More »

රත්නපුර රෝහල් බිමේ අනවසර වෙළෙඳුන්ට නඩු

අජිත්ලාල් ශාන්තඋදය රත්නපුර ශීක්ෂණ රෝහලේ පිවිසුම ඉදිරිපිට රෝහලට අයත් භූමියේ වසර ගණනාවක සිට  අනවසර වෙළදසැල් පවත්වාගෙන යන වෙළදුන්ට එරෙහිව රෝහල් බලධාරීහු නඩුපැවරීමට යති. රෝහල් භූමියේ ඉදිරිපිට පිවිසුම තුළ මෙම අනවසර වෙළදසැල් පිහිටා ඇත. ඒවා බලහත්කාරයෙන් අල්ලාගෙන තිබුණේ මීට වසර ගණනකට ඉහතදීය. කලකට ඉහතදී අනවසර පදිංචිකරුවන් ඉවත්කළ ද දේශපාලන බලපැම් මත ඉවත් නොකළ කිහිප දෙනෙකු  තවමත්

රත්නපුර රෝහල් බිමේ අනවසර වෙළෙඳුන්ට නඩු Read More »

දුම්රියට හැපීමෙන් එකවර  වන අලි පස් දෙනෙක් මරුට

මංගලනාත් ලියනආරච්චි.- ත්‍රීකුණාමලය.   මඩකලපු සිට කොළඹ බලා ධාවන වන රාත්‍රී මීනගයා දුම්රියට වන අලි රැළක් හසු වීමෙන් වන අලි 05ක් මිය ගොස් තවත් 02ක් තුවාල ලබා ඇත. දුම්රියද පිලිපැනීමට ලක්ව ඇත.   ඊයේ (19) රාත්‍රි 11.40ට මෙම අනතුර සිදුව ඇත.   හිගුරක්ගොඩ සිට ගල් ඔය දෙසට වන්නනට දෙසට 141 සැතපුම් කනුව අසල මෙම අනතුර

දුම්රියට හැපීමෙන් එකවර  වන අලි පස් දෙනෙක් මරුට Read More »

තැපැල් කාර්යාලයේ වසා දැමීමෙන් ජනතාව අසීරුතාවයක

තරංග ගුණරත්නවැලිගම බටවල  පාතේගම  උප තැපැල් කාර්යාලය  වසා දැමීම නිසා  එම සේවාවන් ලබා ගැනීමට පැමිණෙන ජනතාවට   විශාල මුදලක් වැය කොට  වැලිගම ප්‍රධාන තැපැල් කාර්යාලයට හෝ වල්ලිවල  උප  තැපැල්  කාර්යාලය වෙත  යාමට සිදුවීමෙන් දැඩි දුෂ්කරතාවයට පත්ව ඇති බව ජනතාව මැතිවිලි නගති . වැලිගම  ප්‍රධාන තැපැල් කාර්යාලට අයත්   බටවල පාතේගම  උප තැපැල් කාර්යාලය  කුලී පදනම මත  බටවල 

තැපැල් කාර්යාලයේ වසා දැමීමෙන් ජනතාව අසීරුතාවයක Read More »

විකිණීමට සූදානම් කළ ගජ මුතු සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

මංගලනාත් ලියනආරච්චි.  –  ත්‍රීකුණාමලය. රුපියල් ලක්ෂ විස්සකට විකිණීමට සූදානම්කර තිබු ගජමුතු දෙකක් සමග පුද්ගලයෙකු 17 දින සවස ත්‍රීකුණාමලය 3 කණුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට ත්‍රීකුණාමලය සර්ධාපුර විශේෂ කාර්‍ය බලකා කඳවුරේ නිළධාරින් සමත් වී ඇත. යුධ හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.අත්අඩංගුවට පත් අය යාපනය කයිට්ස් ප්‍රදේශයේ අයෙකි. සැකකරුට මම ගජමුතු මන්නාරම ප්‍රදේශයේ

විකිණීමට සූදානම් කළ ගජ මුතු සමග පුද්ගලයෙක් අත්අඩංගුවට Read More »