උණුසුම් පුවත්

ජාත්‍යන්තර මාතෘ භාෂා දිනය අදයි

ජගත් විජේසූරිය 0772980821 කොළඹ ජාත්‍යන්තර මාතෘ භාෂා දින සැමරුම් උත්සවය අද පෙරවරුවේ  අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් නිදහස් මන්දිරයේදී පැවැත්වුණා. 2000 වසරේ සිට සෑම වසරකම යුනෙස්කෝව සහ එහි සාමාජික රටවල් පෙබරවාරි 21 වන දින ජාත්‍යන්තර මාතෘ භාෂා දිනය ලෙස ගෝලීය වශයෙන් සමරනු ලබයි.බංගලාදේශයේ මව් භාෂාව ආරක්ෂා කිරීමේ අද්විතීය ඉතිහාසය සහ භාෂාමය විවිධත්වය සහ බහු සංස්කෘතිකත්වය […]

ජාත්‍යන්තර මාතෘ භාෂා දිනය අදයි Read More »

සටන් සගයන් අධ්‍යාපනයට මුදල් වෙන් කළේ 2024ටත් අඩුවෙන්…ලංකා ගුරු සංගමය

කිත්සිරි වනසිංහ අනුරාධපුර තම සටන් සගයන් වර්තමානයේ පාර්ලිමේන්තු අමාත්‍ය ධූර දැරුවද ඔවුන්ට අද අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටළු  අමතක වී ඇති බව ලංකා ගුරු සංගමයේ  සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. ඉකුත්දා ඉදිරිපත් කරන ලද වත්මන් රජයේ අයවැය ප්‍රකාශය හා අධ්‍යාපනයේ අනාගතය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මේ බව පැවසීය. 2024 වර්ෂයේ අයවැයෙන් අධ්‍යාපනය වෙනු වෙන් 

සටන් සගයන් අධ්‍යාපනයට මුදල් වෙන් කළේ 2024ටත් අඩුවෙන්…ලංකා ගුරු සංගමය Read More »

ත්‍රීවිල් රිය සොරාගෙන මග දමා ගිහින්

මොහොමඩ්   ආසික්  දිගන සෙනරත්වෙල මාර්ගයේ අතුරු මාර්ගයක නිවස අසල  නවතා තිබු ත්‍රිරෝද රථය  අද 21 වනදා අළුයම් කාලයේ යම් කිසි පිරිසක් විසින්  ත්‍රිරෝද රථය නවතා තිබු ස්ථානයේ සිට කිලෝ මීටරයක්  පමණ දුරින් මහ පාරට ගෙනත් දමා තිබ්යදි අද උදේ හමුව් තිබේ  අද උදේ තම ත්‍රිරෝද රථය බැලීමේදී එය නවතා තිබු ස්ථානයේ නොමැති බව දැක එහි

ත්‍රීවිල් රිය සොරාගෙන මග දමා ගිහින් Read More »

ගිනිගත් කම්හලේ කඳුළු කතාව  රටටම කියයි

  දිනේෂ් රූපසිංහ – කොළඹ     “ලංකාවට වාර්ෂිකව ඇ.ඩො මිලියන 25-30 ක අතර විදේශ විනිමය ගෙනාව අපේ කර්මාන්තශාලාව ගිනි ගැනීමෙන් වුන පාඩුව රුපියල් බිලියන 6ට අධිකයි. ” යැයි හොරණ ආයෝජන කලාපයේ පසුගිය 13දා ගිනි ගැනීමට ලක්වූ HDDES සමූහ  ව්‍යාපාරයේ සභාපති ගිහාන් ද සිල්වා සඳහන් කලේය.   මෙම කර්මාන්ත ශාලාවේ ගිනිගැනීම හේතුවෙන් කර්මාන්ත ශාලාවට සිදු

ගිනිගත් කම්හලේ කඳුළු කතාව  රටටම කියයි Read More »

දියේ ගිලුනු නාඳුනන තරුණයා ගලවා ගැනේ.

වැලිගම  තරංග ගුණරත්න  ගල්කිස්ස මුහුදු තීරයේ දිය නාමින් සිටියදී අනතුරට පත් තරුණයකු    බේරා ගෙන රෝහල් ගත. කිරීමට පියවර ගත් බව වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව පවසයි වයස 18 පමන වන  තරුණයෙකු (19)  දින  ගල්කිස්ස මුහුදු තීරයේ දිය නාමින් සිටියදී දියේ ගිලීමෙන් අනතුරට පත්ව  තිබිණිඑම අවස්ථාවේදී  ගල්කිස්ස මුහුදු තීරයේ ස්ථාපිත කොට ඇති  වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ  ජීවිතාරක්ෂක කුටියේ රාජකාරී

දියේ ගිලුනු නාඳුනන තරුණයා ගලවා ගැනේ. Read More »

පළාත් පාලනයේ තැන්පත් කළ ඇප මේ 28 ට පෙර ඉල්ලන්නලු

අජිත්ලාල් ශාන්තඋදය   පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්විම සදහා ඇප තැන්පත් කළ සියලු දෙනාම මේ මස 28 දිනට පෙර තමන් තැන්පත් කළ ඇප මුදල් ආපසු ලබාදෙන ලෙස ලිපියකින්,  තමන් ඇප තැන්පත් කළ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයෙන් ඉල්ලා සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව කියයි. මෙම ඉල්ලිම් ලිපිය සමග ඇප තැන්පත් කිරීමේ දි නිකුත්කරන ලද ලදුපතෙහි මුල් පිටපත ද

පළාත් පාලනයේ තැන්පත් කළ ඇප මේ 28 ට පෙර ඉල්ලන්නලු Read More »

අවයව දන් දීමේ දිනය වෙනුවෙන් විශේෂ වැඩසටහනක්

නික්කි රණසිංහ අවයව දන් දීමේ ජාතික දිනය වෙනුවෙන් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ අවයව බද්ධ කිරීමේ ඒකකය මඟින් සංවිධානය කළ විශේෂ වැඩසටහනක් පෙබරවාරි 18 දින ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේදී පැවැත්විණි. ඒ අග්‍රාමාත්‍ය ආචාර්යය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙනි. මෙම වැඩසටහන සංවිධානය කර තිබුණේ හත් වන වරට වන අතර මෙහිදී රෝහල් පරිශ්‍රයේ අවයව දායකයින් සිහි කිරීම පිණිස නිමවා තිබූ

අවයව දන් දීමේ දිනය වෙනුවෙන් විශේෂ වැඩසටහනක් Read More »

පළාත් පාලන මැතිවරණයේදී මුස්ලිම් කොංග්‍රසය කොළඹ දිස්ත්‍රික්කයට තනියෙන්

  මොහොමඩ් ආසික් ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය කොළඹ දිස්ත්‍රික්කයෙන් තනිව  තරඟ කිරීමේ හැකියාව සොයා බලමින් සිටින බව පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා කියයි. මේ සඳහා වන සාකච්ඡාවක් පක්ෂ නායක රවුෆ් හකීම් මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා  රාත්‍රියේ පැවැත්විණි.  සමගි ජන බලවේගයත් සමඟ සන්ධාන ගතව පසුගිය මැතිවරණ කිහිපයකදී කටයුතු කළ ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය  රටේ ප්‍රධාන

පළාත් පාලන මැතිවරණයේදී මුස්ලිම් කොංග්‍රසය කොළඹ දිස්ත්‍රික්කයට තනියෙන් Read More »

ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් -මධ්‍යම පළාත් ආණ්ඩුකාර හමුවක්

මොහොමඩ් ආසික් ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පොල් ස්ටෙෆන්ස් (Mr. Paul Stephens)   මහතා සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා අතර හමුවක් අද 20 වන දින මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්විණ. මෙහිදී දෙ‍රට අතර රාජ තාන්ත්‍රික කටයුතු, වර්තමාන රජයේ සමාජ, ආර්ථික හා  සංවර්ධන වැඩපිළිවෙල, විශේෂයෙන් රටේ අධ්‍යාපනයේ  සිදුවිය යුතු වෙනස්කම් පිළිබඳව සහ මධ්‍යම පළාත තුළ ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන ව්‍යාපෘති  සම්බන්ධයෙන් කරුණු  සාකච්ඡාවට බඳුන් විය. විශේෂයෙන් සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් ලබා

ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් -මධ්‍යම පළාත් ආණ්ඩුකාර හමුවක් Read More »

පාහියංගල ලෙනෙන් හමුවුණු අස්ථි සැකිල්ල මහජන ප්‍රදර්ශනයට

සංජීවනී පද්මසේන පාහියංගල ලෙනෙහි සිදුකළ පර්යේෂණවලින් සොයාගත් අස්ථි කොටස්වලින් එකලස් කරන ලද සැකිල්ල නිසි පරිදි සංරක්ෂණය කිරීම කඩිනම් කිරීමේ ක්‍රියාමාර්ග ගැනීම සඳහා සාකච්ඡාවක් පෙබරවාරි 20වන දින අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ඒ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු මධ්‍යස්ථානයේ දීය. එම අස්ථි සැකිල්ල මේ වන විට ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලීය වෛද්‍ය පීඨයේ

පාහියංගල ලෙනෙන් හමුවුණු අස්ථි සැකිල්ල මහජන ප්‍රදර්ශනයට Read More »