වසරේ වැඩිම සුනඛ සපා කෑම් ගම්පහින්
යසංග මහවිතාන අයිතිකරුවන් නොමැතිව අයාලයේ යන බල්ලන් ශ්‍රී ලංකාවේ බරපතල ප්‍රශ්නයක් බවට පත් වී ඇත. 2024 වර්ෂයේ ජනවාරි 01 දින සිට දෙසැම්බර් 31 දක්වා වාර්තා වී ඇති සුනඛ සපා කෑම් සංඛ්‍යාව 1,84,926 කි. වැඩිම සුනඛ සපා කෑම් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි. පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්රාන් මහරුෆ් මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තුවේදී විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් […]
වසරේ වැඩිම සුනඛ සපා කෑම් ගම්පහින් Read More »




