රංගන ශිල්පී වසන්ත වික්ටච්චි දිවිසැරිය නිමකරයි.
චම්පිකා මුතුකුඩ ප්‍රවීණ රංගන ශිල්පී වසන්ත විත්තච්චි මහතා අද දින අභාවප්‍රාප්ත වී ඇත. වේදිකා නාට්‍ය සිනමාව ටෙලි නාට්‍ය යන තුන් ක්ෂේත්‍රයේම ප්‍රවීණයෙකු වූ හෙතෙම මාරුතයන් ඇඩ්රස් නෑ වැනි චිත්‍රපටි හා මෑතකාලීනව ජනප්‍රිය වූ ටෙලි නාට්‍ය බොහොමයකට රංගනයෙන් දායකවීී තිබේ. එසේම ඔහු දක්ෂ වේශ නිරූපණ ශිල්පියෙකි. 1975දී පමණක්ම නිමල් පතිරණ මහතාගේ රත්තෝ ටෙලිනාට්‍යයේ ලූක නමැතිති චරිතයෙන් […]
රංගන ශිල්පී වසන්ත වික්ටච්චි දිවිසැරිය නිමකරයි. Read More »


