වැලිගම ඩෙංගු 75 පනී
වැලිගම තරංග ගුණරත්න වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයට අයත් වැලිගම නගරයේ සහ අවට ප්‍රදේශවල පමණක් ඩෙංගු රෝගීන් හැත්තෑ පස් දෙනෙකු පමණ (75 ) මේ වන විට හඳුනාගෙන ඇතැයි ආරංචි මාර්ග පවසයි . ඩෙංගු රෝගීන් හඳුනාගෙන ඇති ප්‍රදේශ අතර වැලිගම පරණ කඩේ , හෙට්ටිවීදිය , කප්පරතොට උතුර, කප්පරතොට දකුණ යන ග්‍රාම සේවා ප්‍රදේශය සහ මිරිස්ස නගරය […]
වැලිගම ඩෙංගු 75 පනී Read More »


