උණුසුම් පුවත්

පස් කඳු කඩා වැටීමෙන් බදුල්ල  සහ හාලිඇල අතර දුම්රිය ධාවනයට බාධා

ලක්මිණි නදීෂා බදුල්ල හා හාලි ඇල අතර  මාර්ගයට අද(01) උදෑසන කඩාහැලුණු ගල් හා පස් හේතුවෙන් මාර්ගය අවහිර වී ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි. මේ වන විට දුම්රිය මාර්’ග සේවකයෝ ත්‍රිවිධ හමුදාවේ සහයෝගය ඇතිව මාර්’ගයට වැටී ඇති ගල් සහ පස් ඉවත් කිරීමේ කටයුතු සිදු කරති.

පස් කඳු කඩා වැටීමෙන් බදුල්ල  සහ හාලිඇල අතර දුම්රිය ධාවනයට බාධා Read More »

IMF සිව්වැනි වාරිකය අනුමතයි.

විමුක්ති එස් රුද්‍රිගු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ණය අරමුදල් වැඩසටන ක්‍රියාත්මක කිරීමෙහි ලා ශ්‍රී ලංකාව ලබා තිබෙන ප්‍රගතිය මැන බැලීම සඳහා සිදුකළ තෙවැනි සමාලෝචනයට එම අරමුදලේ විධායක කමිටු අනුමැතිය ඊයේ(28) හිමිවිය. ඒ සමග මෙරටට ලබාදී ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මාස 48ක විස්තීර්ණ ණය අරමුදල් පහසුකම යටතේ සිව්වැනි වාරිකය ලෙස ලබාදීමට නියමිතව තිබූ ඇමෙරිකානු

IMF සිව්වැනි වාරිකය අනුමතයි. Read More »

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

යසංග මහවිතාන අද උදෑසන පහයි තිහට පමණ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද කාලගුණ වාර්තාවට අනුව නැගෙනහිර, දකුණු  සහ  ඌව පළාත් වලත්, මාතලේ, නුවරඑළිය, පොලොන්නරුව දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උතුරු පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවේ. සෙසු ප්‍රදේශ වල සවස් කාලයේදී  හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි Read More »

හෝර්ටන් තැන්නේ ආක්‍රමණශීලී ශාක විශේෂ හතලිහක්-ඉවත් කරන්න එන්න.

හේවාහැට-චම්පික දසනායක  ශ්‍රී ලංකාව තුල පිහිටි අතිශය සංවේදී පාරිසරික පද්ධතියක් වන හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ ආවේනික ශාක හා සත්ව විශේෂ කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කරන ආක්‍රමණශීලී ශාක වර්ග හතලිහක් පමණ හඳුනාගෙන ඇති බව එම වනෝද්‍යානයේ පාලක සිසිර කුමාර රත්නායක මහතා පසුගිය 27දින පැවසීය  රත්නායක මහතා මෙම හෙලිදරව් කිරීම සිදුකරන ලද්දේ එම වනෝද්‍යානය තුළ සීග්‍රයෙන් පැතිර

හෝර්ටන් තැන්නේ ආක්‍රමණශීලී ශාක විශේෂ හතලිහක්-ඉවත් කරන්න එන්න. Read More »

තැන්පතු මුදල වෙනුවෙන් පොලී ගෙවන ලෙස අධිකරණය ලංවීමට නියෝග කරයි.

යසංග මහවිතාන පාරිභෝගිකයින්ට  විදුලි සම්බන්ධතා ලබාදීමේදී අය කරනු ලබන තැන්පතු මුදල සඳහා වාර්ෂික පොලී ලබාදීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විදුලි බලමණ්ඩලයට අද (28) නියෝග කළේය. විදුලි බල හා පුනර්ජනනීය පාරිභෝගික සංගමය විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද කැඳවනු ලැබීය. එම  අවස්ථාවේදී  එමෙම නියෝගය නිකුත් කරනු ලැබිණි. ඒ තුරෙයිරාජා ,සෝභිත රාජකරුණා සහ මේනකා විජේසුන්දර යන

තැන්පතු මුදල වෙනුවෙන් පොලී ගෙවන ලෙස අධිකරණය ලංවීමට නියෝග කරයි. Read More »

මහවැලි ගඟ ආසන්නයේ වල දැමූ නවීන පන්නයේ පිස්තෝලයක්

මොහොමඩ් ආසික්  කටුගස්තොට වත්තේගම මාර්ගයේ නවයාලතැන්න ප්‍රදේශයේ මහවැලි ගඟ සහ ප්‍රධාන මාර්ගය අතර  වළ දමා තිබූ කේ.අයි.එම් (KIM) වර්ගයේ ඉතාලියේ නිෂ්පාදිත පිස්තෝලයක්  කටුගස්තොට පොලීසිය මගින් අද 28 වනදා පෙරවරුවේ සොයා ගෙන තිබේ. රාජ්‍ය  බුද්ධි සේවයේ කටුගස්තොට පොලිසියේ නිලධාරින්ට ලැබුණු තොරතුරක් අනුව එම ස්ථානයේ පරීක්ෂණයක් පවත්වා මෙම පිස්තෝලය සොයා ගෙන තිබේ. මිලි මීටර් අටක  පිස්තෝලයක් වන මෙම පිස්තෝලය භාවිතා කළ  හැකි ඉතා

මහවැලි ගඟ ආසන්නයේ වල දැමූ නවීන පන්නයේ පිස්තෝලයක් Read More »

කොළඹ අඩු පහසුකම් සහිත පවුල් සඳහා නව නිවාස 4074 ක්

ජගත් විජේසූරිය -කොළඹ- රජය විසින් අඩු පහසුකම් සහිත පවුල් වල නිවාස අවශ්‍යතා සපුරාලීම සඳහා නාගරික නිවාස සංවර්ධනය කඩිනම් කිරීම වෙනුවෙන් නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය මඟින් ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවෙන් (AllB) මුල්‍ය පහසුකම් සහිතව කොළඹ නාගරික පුර්නජීවන ව්‍යාපෘතියට සහාය වීමේ ව්‍යාපෘතිය (SCURP) ආරම්භ කර තිබේ. මෙම ව්‍යාපෘතිය මඟින් කොළඹ නගරයේ තෝරාගත් ස්ථාන 06ක

කොළඹ අඩු පහසුකම් සහිත පවුල් සඳහා නව නිවාස 4074 ක් Read More »

පස්දරු මව මරා දැමූ පුද්ගලයින් පොලිස් දැලේ

හේවාහැට- චම්පික දසනායක  තලාතුඔය පොලිස් බල ප්‍රදේශයට අයත් උඩුදෙණිය ගම්මානයේ පදිංචිව සිටි කාන්තාවක මීට මාස තුනකට පමණ පෙර  ඝාතනය කිරීමට සම්බන්ධ බවට සැකකෙරෙන පුද්ගලයන් තිදෙනෙකු පසුගිය 27දා තලාතුඔය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.  උඩුදෙණිය මඩිගේ ග්‍රාම නිලධාරී වසමේ පදිංචිව සිටි සිත්ති ආබිදා (70) නැමති පස්දරු මවක් පසුගිය නොවැම්බර් 5දා සිය නිවස තුළදීම මෙලෙස ඝාතනය කර තිබූ

පස්දරු මව මරා දැමූ පුද්ගලයින් පොලිස් දැලේ Read More »

පාසල වසා දාලා; ගොඩනැගිලි විනාශ වෙනවා

තරංග ගුණරත්න වැලිගම විවිධ හේතු මත වැසී යාමට ලක්වූ  වැලිගම වැලිපිටිය එළුවාවල කණිෂ්ඨ විද්‍යාලයේ  ගොඩනැගිලි වසර ගණනාවක් තිස්සේ නිකරුණේ විනාශ වෙමින් තිබෙන බව ප්‍රදේශවාසීහු පවසති. එළුවාවල කනිෂ්ඨ විද්‍යාලය   වැලිගම –  වැලිපිටිය කොට්ඨාස අධ්‍යාපන කාර්යාල බල ප්‍රදේශයට අයත් පාසලකිආරම්භක අවධියේදී  පළමු ශ්‍රේණියේ සිට අටවෙනි ශ්‍රේණිය දක්වා මෙම විද්‍යාලයේ  පන්ති පැවතුණි., එහි  දරුවෝ 400 ක් පමණ  අධ්‍යාපනය

පාසල වසා දාලා; ගොඩනැගිලි විනාශ වෙනවා Read More »

හිටපු මන්ත්‍රීවරුන්ගේ ගිනි අවි වාර්තාව ලබාදීම රජය ප්‍රතික්ෂේප කරයි.

ජනක සුරංග රට තුළ සිදුවන විවිධ මනුෂ්‍ය ඝාතන හා අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් මහජනතාව තුළ පවතින්නේ ඉමහත් කැලඹිලිකාරී තත්ත්වයකි. වර්තමානයේ දී සිදුවන පාතාල ක්‍රියාකාරකම් ඇතුළු බොහෝ නීති විරෝධී ක්‍රියාකාරකම් රැසකට ගිනි අවි ලැබෙන ආකාරය පිළිබඳව තවමත් ඇත්තේ තොරතුරු හෙළිදරව් නොවන තත්ත්වයකි. විශේෂයෙන් අපරාධ ක්‍රියා සඳහා අවි ආයුධ විදේශයන් හි සිට පවා ලැබෙන ආකාරයක් , ඒවා රට

හිටපු මන්ත්‍රීවරුන්ගේ ගිනි අවි වාර්තාව ලබාදීම රජය ප්‍රතික්ෂේප කරයි. Read More »