අණ නොතකා ගිය වැලි ටිපරයකටවෙඩි. රියදුරුට තුවාලයි
වන්නි රොමේෂ් මධූෂංක යපනය පේදුරුතුඩුව ප්‍රදේශයේදී පොලිස් අණ නොතකා ධාවනය වූ ටිපර් රථයකට පොලීසිය විසින් අද (02) දිනයේදී සිදුකරන ලද වෙඩිතැබීමකදී එක් අයෙකු තුවාල ලබා ඇතැයි පේදුරුතුඩුව පොලීසිය පැවසීය. පේදුරුතුඩු පොලිස් නිලධාරීන් පිරිසකට කේරල ගංජා වැලි ටිපරයක ප්‍රවාහනය කරන බවට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව පොලිස් නිළධාරීන් පිරිසක් විසින් පේදුරුතුඩුව ප්‍රධාන මාර්ගයේ විශේෂ සෝදිසි මුරකාවල් යොදනු […]
අණ නොතකා ගිය වැලි ටිපරයකටවෙඩි. රියදුරුට තුවාලයි Read More »
