විසඳුමක් නොමැතිව ඇදෙන රබර් කම්හලේ විරෝධතාවය
(විශේෂ වාර්තාකරුවෙක්.). අද (27) පෙරවරුවේදී වැලිගම මිදිගම ප්‍රදේශයේ පිහිටි රබර් ආශ්‍රිත අපනයන කර්මාන්ත ශාලාවක සේවකයන් පිරිසක් එම ආයතනය ඉදිරිපිට දැවැන්ත විරෝධතාවයක නිරත වූහ. මෙම ආයතනය රබර් ආශ්‍රිත කර්මාන්ත ශාලාවක් වන අතර නිෂ්පාදනයන් විදේශීය රටවල් වලට පමණක් එම අලෙවි කෙරේ. ප්‍රංශ සමාගමකට අයත්ව තිබූ කම්හලෙන් පසුගියදා ඉන්දියන් සමාගමකට විකුණා ඇති බව සදහන් වෙි .මෙම ආයතනයේ […]
විසඳුමක් නොමැතිව ඇදෙන රබර් කම්හලේ විරෝධතාවය Read More »
