උණුසුම් පුවත්

දළදා දැක්මට සමගාමීව මහනුවර නගරයේ ඔසුසැල් හිමියන් දැනුවත් කිරීමක් මහනුවර දී

නිමල් කොළඹිස්ස – මහනුවර දළඳා දැක්මට සමගාමිව  මහනුවර නගරයේ ඔසුසැල් හිමියන් දැනුවත් කිරීමක් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ මැදිහත්වීම මත  අද (07) සිදු කෙරිණි. දන්ත ධාතූන් වහන්සේ වන්දනා කිරීම සඳහා මහනුවර පැමිණෙන ලක්ෂ විස්සකට ආසන්න ජනතාව  මත් උවදුරින් බේරා ගැනිම සඳහා රජය දියත් කොට ඇති වැඩසටහනට සමගාමීව මෙය ක්‍රියාත්මක විය. සැහැදැවතුන් තමන්ට අවශ්‍ය ඖෂධ ඔසුසැල් […]

දළදා දැක්මට සමගාමීව මහනුවර නගරයේ ඔසුසැල් හිමියන් දැනුවත් කිරීමක් මහනුවර දී Read More »

RDB බැංකුවෙන් ව්‍යවසායකයන් පහළොස් දහසක්

ඇහැලියගොඩ, රංජන් මඩගම්මන  ප්‍රාදේශීය සංවර්ධන බැංකුව මඟින් දිවයිනේ සෑම ග්‍රාමසේවා වසමක්ම ආවරණය වන පරිදි ව්‍යවසායකයින් පහළොස්දහසක් බිහි කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර ඇත. එම ව්‍යාපෘතිය යටතේ සබරගමුව පළාතේ ව්‍යවසායකයින් 150 ක් සඳහා රුපියල් මිලියන 300 ක් ප්‍රදානය කිරීම පසුගිය දා (04) සබරගමු පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් රත්නපුර Grand Guardian උත්සව ශාලාවේ දී පැවැත්වුණි. මෙහිදී

RDB බැංකුවෙන් ව්‍යවසායකයන් පහළොස් දහසක් Read More »

මෙරටට ආනයනය කරන වාහන දින 90ක් ඇතුළත ලියාපදිංචි කළ යුතුයි

ලක්මිණී නදීෂා මෙරටට ආනයනය කරන වාහන දින 90ක් ඇතුළත ලියාපදිංචි කළ යුතු බව මුදල් අමාත්‍යාංශය කියයි. රටේ ආර්ථික ස්ථාවරත්වය ආරක්ෂා කිරීම සඳහා වාහන ආනයනය කිරීමට අවසර දී ඇත්තේ කොන්දේසි යටතේ බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ නිලධාරීන් පසුගියදා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී පැවසූහ. විදේශ විනිමය සංචිත ආරක්ෂා කිරීම, අතිරික්ත වාහන සංඛ්‍යාවක් ආනයනය කිරීම

මෙරටට ආනයනය කරන වාහන දින 90ක් ඇතුළත ලියාපදිංචි කළ යුතුයි Read More »

පොලිස් ලොක්කන් කිහිප දෙනෙක්ට හදිසියේ ස්ථාන මාරුවීම්

බුද්ධික වීරසිංහ වහාම ක්‍රියාත්මක වන පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් කිහිප දෙනෙකුට ස්ථාන මාරුවීම් හා පත්කිරීම් ලබාදී ඇති බව පොලීසිය නිවේදනය කරයි. ඒ ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මතය.  රාජ්‍ය නිවේදිත නිලධාරීන්ගේ ස්ථාන මාරුකිරීම් හා පත්කිරීම් සම්බන්ධව මෙය සිදුකෙරෙන බව නිවේදනයක් නිකුත්කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

පොලිස් ලොක්කන් කිහිප දෙනෙක්ට හදිසියේ ස්ථාන මාරුවීම් Read More »

  දන්ත ධාතූන් වහන්සේ වැඳ පුදා ගැනීමට අපේක්ෂිත  බැතිමතුන් ලක්ෂ විස්සක්

නිමල් කොළඹිස්ස – මහනුවර තත්පරයකට තිදෙනෙකු බැගින් දිනකට හැටදහසක පිරිසකට දළදා වන්දනා කිරිමට අවස්ථාව හිමිවන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා පවසයි. ශ්‍රී දළදා මාලිගාව කේන්ද්‍ර කොට අප්‍රේල් මස 18 ආරම්භ වන දළදා දැක්ම සඳහා ලක්ෂ 20කට අධික පිිරිසක් මහනුවර පැමිණෙතැයි අපේක්ෂා කරන බව ද ආණ්ඩුකාරවරයා පැවසුවේය. ඒ මහතා මෙම අදහස් පළ කරන

  දන්ත ධාතූන් වහන්සේ වැඳ පුදා ගැනීමට අපේක්ෂිත  බැතිමතුන් ලක්ෂ විස්සක් Read More »

එහා ගමින් මෙහා ගමට කුණු හැලූ අයට දඩ

දිනේෂ් රූපසිංහ – කොළඹ කැස්බෑව නගර සභාව වෙත පසුගිය කාලයේ පිලියන්දල  නගරය අවට විවිධ ස්ථාන වල පදිංචි ප්‍රදේශවාසීන් ගෙන් ලද පැමිණිලි කිහිපයක් අනුව ,  නගරය තුල අවිධිමත් ලෙස රාත්‍රී කාලයේ අනවසරයෙන් කසල බැහැර කරන පිරිස සොයා  විශේෂ මෙහෙයුමක් කැස්බෑව නගර සභාව විසින් මේවනවිට  දියත් කර ඇත.   කැස්බෑව නගරසභාවේ ලේකම් කල්හාරී නන්දසේන ගේ පූර්ණ අධීක්ෂණයෙන්

එහා ගමින් මෙහා ගමට කුණු හැලූ අයට දඩ Read More »

ශ්‍රේණි 4ක හෙද නිළධාරීන් අවුරුදු 60 දී අනිවාර්ය විශ්‍රාම ගැන්වීම වළක්වමින් අභියාචනාධිකරණය දුන් අතුරු තහනම ක්‍රියාත්මක වීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනමක්

බුද්ධික වීරසිංහ හෙද සේවයේ නියුතු ශ්‍රේණි කිහිපයක හෙද හෙදියන් වයස අවුරුදු 60දී අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට පසුගිය රජය සමයේ අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින්, අභියාචනාධිකරණය විසින් මීට පෙර නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගයක් ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් අද(06) ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. එම අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ

ශ්‍රේණි 4ක හෙද නිළධාරීන් අවුරුදු 60 දී අනිවාර්ය විශ්‍රාම ගැන්වීම වළක්වමින් අභියාචනාධිකරණය දුන් අතුරු තහනම ක්‍රියාත්මක වීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනමක් Read More »

දිස්ත්‍රික් පහක පළාත්පාලන ආයතන 23කට ඇප තැන්පත් කරයි

අජිත්ලාල් ශාන්තඋදය ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසිම සදහා 05දා වන විට පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් විසින් පළාත් පාලන ආයතන විසිතුනක් සඳහා ඇප තැන්පත් කළ බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. ඇප තැන්පත් කර ඇත්තේ මහනුවර, කොළඹ, ගම්පහ, අම්පාර සහ රත්නපුර දිස්ත්‍රික් වලටය. දේශපාලන

දිස්ත්‍රික් පහක පළාත්පාලන ආයතන 23කට ඇප තැන්පත් කරයි Read More »

මාතලේ වී ගොවියා අසරණයි- ගොවි සංවිධාන රැසකින් මැසිවිලි 

නාඋල – ඉන්දික අරුණ කුමාර මාතලේ දිස්ත්‍රික්කයට පසුගිය සමයේ බලපෑ අධික වැසි නිසා අස්වනු නෙලිමට නියමිත ගොයම පෙරළී යාම් හේතුවෙන් කුඹුරු වගාකරුවෝ මහත් අසීරුතා රැසකට මුහුණ දී සිටිති. මේ වන විට මාතලේ දිස්ත්‍රික්කයේ අක්කර සියගණනක කුඹුරු වල ගොයම් බිමට පෙරළී ඇති බැවි ගොවි සංවිධාන කියා සිටිති. කුඹුරු වල පවතින ජලය ගොයම් ශාක වලට මුසුවීම හා

මාතලේ වී ගොවියා අසරණයි- ගොවි සංවිධාන රැසකින් මැසිවිලි  Read More »

ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමෙන්තුව 15 වන සංවත්සරය සමරයි

වැලිගම  තරංග ගුණරත්න  වර්ෂ 2010 මාර්තු මස 04 දින ස්ථාපිත කරන ලද ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්‌තමේන්තුව, 2009 අංක 41 දර ණ පනත මඟින් ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පාලනය වනු ලබන අතර, අභිමානවත් 15 වන සංවත්සරය 2025 මාර්තු මස 04 වන දින උත්කර්ෂවත් අන්දමින් සමරන ලදීවෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාව වටා ඇති වෙරළ තීරය සහ ප්‍රධාන

ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමෙන්තුව 15 වන සංවත්සරය සමරයි Read More »