උණුසුම් පුවත්

කොරියානු E8 VISA ලබාදීමට රජය සුදානම් – නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර

ජගත් විජේසූරිය – කොළඹ – පසුගිය කාලයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් කොරියානු E 8 වීසා කාණ්ඩය නිවැරදි ක්‍රමවේදයට,රජය මැදිහත්වීමෙන් ලබාදීමට සූදානම් බව විදේශ රැකියා හා විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පවසනවා. මේ යටතේ කොරියානු රජයෙන් ශ්‍රී ලාංකිකයන් සඳහා E 8 විසා කෝටාවක් හිමිවී ඇති අතර,ඒ සඳහා කැබිනට් අනුමැතියද ලබාගත් බවත්,රජයට අයත් ශ්‍රී ලංකා විදේශ රැකියා […]

කොරියානු E8 VISA ලබාදීමට රජය සුදානම් – නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර Read More »

වැසි තත්වයේ අඩුවක්

යසාංග මහවිතාන දිවයිනේ මෙතෙක් පැවති වැසි තත්ත්වනේ අඩුවීමක් අද (04) දිනයේ සිට බලාපොරොත්තු විය හැකි බව  අද උදෑසන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.එසේ වුවද  බස්නාහිර සහ සබරගමුව පළාත්  වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව  එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.නැගෙනහිර වෙරළ තීරයේද  උදෑසන

වැසි තත්වයේ අඩුවක් Read More »

හැටන් ෂැනන් වතුයායේ  නිවාස 20ක් විනාශයි. පස්දෙ‍නෙකුට තුවාලයි.

    රංජිත් රාජපක්ෂ හැටන්                      (0773407979) හැටන් පොලිස් වසමට අයත් ෂැනන් වතුයායේ කේ.එම්. කොටසේ වතු නිවාස පෙළක් ගිනි ගැනීමෙන් එම වතු නිවාස පේළියට අයත් නිවාස 20 ක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇති බව හැටන් පොලිසිය පැවසීය. (03) රාත්‍රි 7.30ට පමණ එක් නිවසකින් හට ගත් ගින්න සෙසු නිවාස වලට පැතිර ගිය බවත්, පැතිර ගිය ගින්න එම වතුයායේ

හැටන් ෂැනන් වතුයායේ  නිවාස 20ක් විනාශයි. පස්දෙ‍නෙකුට තුවාලයි. Read More »

අලි කරදර නිසා  කලින් කැපෙන නොපැසුණු වී අස්වැන්න

“වල් අලි කරදර වැඩි නිසා කොට්ටුකච්චිය ගොවින්ගේ වී ඇස්වැන්න කලින් ඉවත් කරන්න වෙලා,,                         පුත්තලම  හිරාන් ප්‍රියංකර ජයසිංහ වල් අලි තම කුඹුරු වලට කඩා වැදි වැනසිම හේතුවෙන්  කොට්ටුකච්චිය වී ගොවින්ට තම අස්වැන්න නිසි ලෙස පැසි යාමටත් පෙර කපා ඉවත් කර ගැනිමට සිදුව ඇති  බව ඔවුහු  පවසති මෙලෙස වල් අලි රංචු කඩා වැදිම හේතුවෙන් කොට්ටුකච්චිය හා

අලි කරදර නිසා  කලින් කැපෙන නොපැසුණු වී අස්වැන්න Read More »

මෝටර් රථයක් මහනුවර මාතලේ දුම්රියේ  ගැටේ.

මොහොමඩ් ආසික් මහනුවර  සිට මාතලේ දක්වා ධාවනය වූ දුම්රියක කටුගස්තොට සියඹලාගස්තැන්න ප්‍රදේශයේදී මෝටර් රථයක් ගැටී  අද 03 වනදා අළුයම අනතුරක් සිදුව තිබේ. අද 03 අළුයම 5.45 ට පමණ සියඹලාගස්තැන්න සිට මාවිල්මඩ දෙසට ගමන් ගත් මෝටර් රථයක රියදුරු  දුම්රිය එන බව දැක මෝටර් රථය නවතා ගෙන සිටියත් ,එම දුම්රිය මෝටර් රියේ කොටසක් වැදී මෙම අනතුරු සිදු ව තිබේ. එම අවස්ථාවේ

මෝටර් රථයක් මහනුවර මාතලේ දුම්රියේ  ගැටේ. Read More »

පෝෂණය පිළිබඳ වසර තුනක අඛණ්ඩ වැඩපිළිවෙළක්

ලක්මිණි නදීෂා ඉදිරි වසර තුනක කාලපරිච්ඡේදය සදහා  අඛණ්ඩ පෝෂණ වැඩපිළිවෙළක් දියත් කිරීමට සැලසුම් කරන බවත්, සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් රට තුළ දැනට ක්‍රියාත්මක පෝෂණ වැඩසටහනට නවාංග රැසක් එක්කරමින් ඉහත වැඩසටහන හා සමගාමීව එම කටයුතු ද ක්‍රියාත්මක කරන බවත්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශකර සිටියේ ලෝක ස්ථූලතා දිනය වෙනුවෙන්

පෝෂණය පිළිබඳ වසර තුනක අඛණ්ඩ වැඩපිළිවෙළක් Read More »

කෝටි 09 කට අධික කේරල ගංජා සමග තිදෙනෙක් අත්අඩංගුවට

   වන්නි රොමේෂ් මධූෂංක          යාපනය සහ මන්නාරම් දිස්ත්‍රික්කයන්හි සිදුකරන ලද සෝදිසි මෙහෙයුම් වලදී රුපියල් මිලියන 90 කට අධික වටිනාකමින් යුතු කේරල ගංජා කිලෝ 228 ක් සමගින් සැකකරුවන් 03 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි නාවික හමුදාව පැවසීය. යාපනය අනලතිව් දූපත අසල වූ මුහුදු සීමාවේදී අද (03) අලුයම් කාලයේදී උතුරු නාවුක විධානයට අයත් නිලධාරීන් පිරිසක් විසින් සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී බෝට්ටුවකින්

කෝටි 09 කට අධික කේරල ගංජා සමග තිදෙනෙක් අත්අඩංගුවට Read More »

ආනයනය කරන  වාහන දින අනූවක් ඇතුළත ලියාපදිංචි කළ යුතුයි

ලක්මිණි නදීෂා මෙරටට ආනයනය කරන වාහන දින 90ක් ඇතුළත ලියාපදිංචි කළ යුතු බව මුදල් අමාත්‍යාංශය කියයි. රටේ ආර්ථික ස්ථාවරත්වය ආරක්ෂා කිරීම සඳහා වාහන ආනයනය කිරීමට අවසර දී ඇත්තේ කොන්දේසි යටතේ බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ නිලධාරීහු  පසුගියදා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී පැවසූහ. විදේශ විනිමය සංචිත ආරක්ෂා කිරීම, අතිරික්ත වාහන සංඛ්‍යාවක් ආනයනය කිරීම

ආනයනය කරන  වාහන දින අනූවක් ඇතුළත ලියාපදිංචි කළ යුතුයි Read More »

44 වනු යෞවන සම්මාන උළෙලේදී එකසිය හැටකට සම්මාන

ජගත් විජේසූරිය –කොළඹ. 44 වැනි ජාතික යෞවන සම්මාන ප්‍රදාන උළෙල ඊයේ ප්‍රස්වරුවේ ආගමු අගමැතිතුමියගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා.. නර්තන, චිත්‍ර,පද්‍ය රචනා, නිවේදන ඇතුළු සංස්කෘතික තරග අංශ 91 ක ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් (සෙමෙන් වැඩෙන මනස හා වෙනත් ආබාධතා සහිත තරුණ තරුණියන් 05 දෙනෙකුද ඇතුළුව) 160 දෙනෙකු යෞවන සම්මානයෙන් පිදුම් ලැබුවා.තවද සිංහල දිගු නාට්‍ය 04 ක, කෙටි නාට්‍ය 20

44 වනු යෞවන සම්මාන උළෙලේදී එකසිය හැටකට සම්මාන Read More »

පොල් හිඟයක් නැවත නොඑන්න රජයෙන් වැඩපිළිවෙලක්

චම්පිකා මුතුකුඩ මෙරට නැවත පොල්හිගයක් ඇති නොවීම සඳහා තම රජය විසින් අවශ්‍ය කටයුතු  යොදමින් පවතින බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා අද ප්‍රකාශ කළේය අක්කර පහට අඩු පොල් වතු හිමියන්ට පොහොර සහනාධාරයක් ලබා දීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා විසින් එහිදී හෙළිදරව් කරන ලදී. රුසියාවෙන් නොමිලේ ලැබුණු එම්.ඕ.පී  පොහොර මෙට්‍රික් ටොන් පනස්

පොල් හිඟයක් නැවත නොඑන්න රජයෙන් වැඩපිළිවෙලක් Read More »