උණුසුම් පුවත්

නාවුල නාලන්ද  මහා විද්‍යාලයට ජයග්‍රහණ රැසක්

  නාඋල –  ඉන්දික අරුණ  කුමාර 2024 වර්ෂයේ පැවැත් වූ සිංහල භාශා හා සාහිත්‍යය තරගාවලියේ ජාතික හා සමස්ථලංකා ජයග්‍රහණ රැසක් ලබා ගැනීමට මාතලේ දිස්ත්‍රික්කයේ නාඋල නාලන්ද මහා විද්‍යාලය සමත් වෙයි.   පාසල් කාණ්ඩ වශයෙන්  පැවති මෙම තරගාවලිය සදහා දිවයිනේ පාසල් වල  501 ට  වැඩි පාසල් කාණ්ඩ යටතේ  කෙටි නාට්‍ය පිටපත් තරග අංශයෙන් ජාතික මට්ටමේ ප්‍රථම ස්ථානය […]

නාවුල නාලන්ද  මහා විද්‍යාලයට ජයග්‍රහණ රැසක් Read More »

කාන්තාවන් වෙනුවෙන් වෙන් වූ කාන්තාවන්ගේම දිනය

සංජීවනී පද්මසේන සිය උර මත තබාගෙන මහ සයුර තරණය කරමින් දිවි බේරා දුන් බෝසත් පුතුට මතු බුදු වේවායි කියා පළමු නියත විවරණ දුන්නේ බෝසත් මාතාවයි. ඉනික්බිති උතුම් සම්මා සම්බුද්ධත්වය ලැබීමට පෙරුම් පුරණ බෝසතාණන් කුස දරා සිටියේ පිංවත් මව්තුමිය මහාමායාවයි. එතුමිය කලුරිය කිරීමෙන් පසු සිය ජීවිතයම කැප කොට ළදරු බෝසතාණන් රැක බලාගෙන බුද්ධ මාතා නම් ගෞරවය

කාන්තාවන් වෙනුවෙන් වෙන් වූ කාන්තාවන්ගේම දිනය Read More »

භූතයා තරුණ ජීවිතයක් බිලි ගනී.

වැලිගම  තරංග ගුණරත්න  ගොයම්  කැපීම සඳහා යොදාගන්නා (භූතයා ) යන්ත්‍රයක්  ට්‍රැක්ටර් ටේරලයෙන් බෑමට උත්සාහ ගැනීමේදී එය පෙරළීමට ලක්වීමෙන් එහි රියදුරු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වැලිගම  පොලිසිය පවසයි . මෙම රියදුරා අනතුරට ලක්ව ඇත්තේ වැලිපිටිය, බෙරලෑලිය , රාජකාරී වේල්ල නැමැති  ප්‍රදේශයේ  කුඹුරු යායක ගොයම් කැපීම සඳහා  රැගෙන එන ලද  ( භූතයා ) යන්ත්‍රයක්  එය රැගෙන එන ලද  ටේලරයෙන් 

භූතයා තරුණ ජීවිතයක් බිලි ගනී. Read More »

දරුවන් ක්‍රීඩාවලට තෝරාගැනීමට නිසි ක්‍රමවේදයක් ඕනෑ

හේවාහැට-චම්පික දසනායක  බොහෝ පාසල්වල නිවාසාන්තර ක්‍රීඩා උත්සව වලදී දරුවන්ගේ ක්‍රීඩා කෞශල්‍ය වර්ධනය කිරීම වෙනුවට සැණකෙළි  ස්වරූපයෙන් පවත්වන සරඹ සංදර්ශණයට මුල්තැනදී කටයුතු කරන බව දෙමාපියෝ  සඳහන් කරති  විශේෂයෙන් මෙරට පාසල්වල ක්‍රීඩා කටයුතු සඳහා දරුවන් යොමු කිරීම හා මලල ක්‍රීඩා ඇතුළුව අනෙකුත් ක්‍රීඩා සඳහා සහජ දක්ෂතා ඇති දරුවන් හදුනාගැනීමට නියමිත තාක්ෂණික ක්‍රමවේදයන් භාවිතා නොවීම කණගාටුවට කරුණක් බව

දරුවන් ක්‍රීඩාවලට තෝරාගැනීමට නිසි ක්‍රමවේදයක් ඕනෑ Read More »

ඇහැලියගොඩ ‘සමුපියසේ’ හිටපු අධ්‍යක්ෂ මණ්ඩලයම නැවතත්

රංජන් මඩගම්මන- ඇහැලියගොඩ ඇහැලියගොඩ විවිධ සේවා සමූපාකාර සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා දැනට සිටින අධ්‍යක්ෂ මණ්ඩලයම, මහා සභාවේ ඒකමතික එකඟත්වයෙන්, නිතරඟයෙන් පත් කරගෙන තිබේ. හිටපු අධ්‍යක්ෂවරුන් වන යු.ඩී.සී.සමරපාල ,චින්තක කුමාර ,එච් ඩබ්ලිව් .ධනසිංහ ,ඡයන්ත පුෂ්පකුමාර,කසුන් කීර්ති, අනුලා ගුණසේකර සහ තිලිණි දිනේෂා යන මහත්ම මහත්මීන් මහා සභා යෝජනා සම්මතයෙන් ඒකමතිකව පත්වී  තිබේ.         2026 ඔක්තෝබර්

ඇහැලියගොඩ ‘සමුපියසේ’ හිටපු අධ්‍යක්ෂ මණ්ඩලයම නැවතත් Read More »

අදත් වියළි කාලගුණයක්

යසංග මහවිතාන අද උදෑසන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ලද කාලගුණ වාර්තාවට අනුවමෙරටවිශේෂ අදත් වැහි රහිත උණුසුම් කාලගුණයක්  බලාපොරොත්තු විය හැක. මාර්තු මස 10, 11 දින වලදී දිවයිනේ පවතින වියළි කාලගුණ තත්ත්වයේ  තාවකාලික  වෙනසක් අපේක්ෂා  කරන අතර විශේෂයෙන් නැගෙනහිර සහ ඌව පළාත් ඇතුළුව දිවයින පුරා තැනින් තැන වැසි ඇති වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

අදත් වියළි කාලගුණයක් Read More »

ජපානය සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුමක්.

ජගත් විජේසුරිය කොළඹ ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ජපාන රජය සහ ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සිය (JICA) සමග ශ්‍රී ලංකා රජය සංශෝධිත ගිවිසුම් සහ හුවමාරු පත්‍ර අත්සන් තැබිමේ උත්සවය ශ්‍රී ලංකාවේ ජපන් තානාපති අකියෝ ඉසෝමාටා මහතාගේ සහ මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ  මුදල් අමාත්‍යාංශයේදී සිදුකෙරුණා.ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය වෙනුවෙන් එහි ප්‍රධාන නියෝජිත ටෙට්සුයා යමඩා

ජපානය සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුමක්. Read More »

ලංගමට සහ දුම්රියට කාන්තා රියදුරුවරියන්

ලක්මිණි නදීෂා ඉදිරියේදී ලංගමට සහ දුම්රිය සේවයට කාන්තාවන් බඳවා ගැනීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බව අමාත්‍ය බිමල් රත්නායක පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද(7) පාර්’ලිමේන්තු විවාදයට එක් වෙමිනි. ඔහු කියා සිටියේ  “හෙට(08) දිනට යෙදෙන කාන්තා දිනය නිමිත්තෙන් අපේ අමාත්‍යංශයේ අමාත්‍යවරු තීරණය කළා ලංකා ගමනා ගමන මණ්ඩලයට ඒවගේම දුම්රිය සේවයටත් කාන්තාවන් බඳවා ගන්න. ඒ නිසා බස්රථ

ලංගමට සහ දුම්රියට කාන්තා රියදුරුවරියන් Read More »

සිරවුණු කුළු හරකා බේරා විල්පත්තුවට මුදා හැරෙයි.

    පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ විල්පත්තුව ජාතික වනෝද්‍යානය ආසන්නයේ කුකුල්කටුව ප්‍රදේශයේ කුඹුරු යායක් අසල කළුගල් වලකට වැටී සිරවී සිටි සද්ධන්ත කුළු හරකෙකු පැය කිහිපයක මෙහෙයුමකින් පසු ගොඩ ගෙන, ප්‍රතිකාර ලබා දී ,නැවත විල්පත්තුවට මුදා හැරිමට වනජීවි නිළධාරීන් හා පණ්ඩුලගම වනජීවි පශු වෛද්‍ය ඒකකයේ නිළධාරීන්  විසින් කටයුතු කර තිබුණි. කිලෝ 300 කට අධික සද්දන්ත ,වයස අවුරුදු 18

සිරවුණු කුළු හරකා බේරා විල්පත්තුවට මුදා හැරෙයි. Read More »

සුදු වීමට බොන කිරිපිටි තොගයක් ගුවන්තොටුපලේදී අල්ලයි 

ලක්මිණි නදීෂා රුපියල් ලක්ෂ 18ක් වටිනා සිරුර පැහැපත් කිරිමට යොදා ගන්නා විටමින් අඩංගු කිරිපිටි ටින් 179 ක්, නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත්, කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරිමට නොමැති ” හරිත මාවත ” ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ගුවන් මගීන් දෙදෙනෙකු අද (04) උදෑසන ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන

සුදු වීමට බොන කිරිපිටි තොගයක් ගුවන්තොටුපලේදී අල්ලයි  Read More »