ත්‍රිරෝද රියක් පෙරළී හැට හැවිරිදි පුද්ගලයෙක් මරුට
අජිත්ලාල් ශාන්තඋදය ත්‍රිරෝද රථයක් පෙරළීමෙන් එහි ගමන් ගත් හැට හැවිරිදි පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්වෙයි. කුරුගංමෝදර බදුවත්ත මාර්ගයේ හතේ කණුව ප්‍රදේශයේදි 09දා රාත්‍රී 07.30ට පමණ මෙම අනතුර සිදුව ඇති බව කිරිඇල්ල පොලිසිය කියයි. අනතුරින් රියදුරු ද බරපතල තුවාල ලබා ඇත. ඔහු රත්නපුර ශික්ෂණ මහ රෝහලට ප්‍රතිකාර සදහා ඇතුළත් කර බව පොලිසිය පැවසුවේය. මියගිය අයගේ මෘත දේහයද […]
ත්‍රිරෝද රියක් පෙරළී හැට හැවිරිදි පුද්ගලයෙක් මරුට Read More »
