දස වසරකට ජල බිඳුවක් නොලැබුණු අංකෙළිපිටිය ජලය යෝජනා ක්‍රමය
නිමල් කොළඹිස්ස – මහනුවර රුපියල් ලක්ෂ 800ක මුදලක් ඇස්තමේන්තු කොට පාතහේවාහැට ප්‍රාදේශීය සභාව මගින් අඩක් නිම කළ ජල යෝජනා ක්‍රමය ක්‍රියාත්මක නොවීමෙන් ජලය නොලැබ තමන් දැඩි අසිරුතාවයට පත්ව ඇතැයි ගම්වාසීහු කියති. වර්ෂ 2015දී අංකෙළිපිටිය ඇතුළුව ග්‍රාම නිලධාරී වසම් 11ක පවුල් 2000කට පමණ ජලය ලබා දීමේ අපේක්ෂාවෙන් මෙම යෝජනා ක්‍රමය ආරම්භ කොට තිබේ. ඒ […]
දස වසරකට ජල බිඳුවක් නොලැබුණු අංකෙළිපිටිය ජලය යෝජනා ක්‍රමය Read More »
