මගීන්ට සහ ගුවන් සේවිකාවන්ට ලිංගික අඩන්තේට්ටම් කළ ගුවන් මගියෙකු අත්අඩංගුවට
ලක්මිණි නදීෂා – කොළඹ ඉන්දියාවේ මුම්බායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක ගමන් ගත් ගුවන් මගියෙකු, එම ගුවන් යානය තුළ සිටි මගීන්ට සහ ගුවන් සේවිකාවන්ට ලිංගික අඩන්තේට්ටම් කිරිම නිසා ගුවන් තොටුපොළ පොලීසිය මගින් අද (12) අලුයම අත් අඩංගුවට ගෙන තිබේ. ඔහු ස්වීඩනයේ සහ යාපනය, නාගදීපය ප්‍රදේශයේ පදිංචි, දෙරටෙහිම ද්විත්ව පුරවැසිභාවය හිමි කන්දයියා […]
මගීන්ට සහ ගුවන් සේවිකාවන්ට ලිංගික අඩන්තේට්ටම් කළ ගුවන් මගියෙකු අත්අඩංගුවට Read More »
