උණුසුම් පුවත්

තැපෑල වර්ජනයකට සැරසෙයි

තැපැල් වෘත්තීය සමිති කිහිපයක් එක්ව ඒකාබද්ධ වර්ජනයක් කිරීමට සූදානම් වේ. තැපැල් හා විදුලි සංදේශ නිළධාරීන්ගේ සංගමය සහ ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ නියෝජනය කරන සියලුම වෘත්තීය සමිතිමෙම වර්ජනයට සහභාගී  වීමට තීරණය කර ඇත. හෙට (16) සවස 4.00 සිට (18) වැනිදා මධ්‍යම රාත්‍රී 12:00 දක්වා පැය 48 ක් පුරා මෙම සංකේත වැඩ වර්ජනය  පැවැත්වීමට නියමිතය. වෘත්තීය […]

තැපෑල වර්ජනයකට සැරසෙයි Read More »

හෙට කඩුගන්නාව දුම්රිය හරස් මාර්ගය වැසේ

යසංග මහවිතාන කඩුගන්නාව දුම්රිය හරස් මාර්ගයේ හදිසි නඩත්තු කටයුතු සඳහා මාර්ගය සම්පූර්ණයෙන්ම වාහන ගමනාගමනයට වසා තබන බව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කොට තිබේ. එම නිවේදනයට අනුව හෙට පෙරවරු 10 සිට අනිද්දා පෙරවරු 06 දක්වා එම මහා මාර්ගය වසා තැබෙන බව පැවසේ. ප්‍මෙම හදිසි නඩත්තු කටයුතු සිදු කිරීමට සිදුව ඇත්තේ ප්‍රධාන දුම්රිය මාර්ගයේ කඩුගන්නාව හා පිළිමතලාව

හෙට කඩුගන්නාව දුම්රිය හරස් මාර්ගය වැසේ Read More »

අනුරාධපුර  රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂවරයා ඉවත් කෙරේ.

යසංග මහවිතාන අනුරාධපුර ශික්ෂණ රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර තිබේ. එම තනතුරේ රාජකාරී ආවරණයට පොළොන්නරුව රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය H.M.U.I කරුණාරත්න මහතා පත්කර තිබේ. අනුරාධපුර ශික්ෂණ රෝහලේ පසුගියදා ඇති වූ  වෛද්‍යවරියගේ සිදුවීම සම්බන්ධව   රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂවරයාගේ  දුර්වල පරිපාලනයද  හේතු වූ බවට විවේචන එල්ල විය. එම අධ්‍යක්ෂවරයා නිසි සුදුසුකම් සපුරා නොමැති

අනුරාධපුර  රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂවරයා ඉවත් කෙරේ. Read More »

ශිෂ්‍යත්ව විභාගයේ පාසල් කඩඉම් ලකුණු නිකුත්  වෙයි

 ලක්මිණි නදීෂා – කොළඹ 2024 වසරේ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත පාසල් කඩඉම් ලකුණු නිකුත් කර ඇත. මේ අනුව අද (14) සිට සිසුන්ට ලැබී ඇති පාසල් https://g6application.moe.gov.lk/ යන සබැඳිය වෙත පිවිසීමෙන් පරීක්ෂා කළ හැකිය. 2024 පස්වන ශ්‍රේණි ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත සුදුසුකම් ලබා ඇතත්, මෙම කඩඉම් ලකුණු අනුව පාසලක් ලැබී නොමැති වෙනත් සාධාරණ හේතු මත ලැබී ඇති

ශිෂ්‍යත්ව විභාගයේ පාසල් කඩඉම් ලකුණු නිකුත්  වෙයි Read More »

බටලන්ද කොමිෂන් වාර්තාව අද  පාර්ලිමේන්තුවට

යසංග මහතාන බටලන්ද  කොමිෂන් වාර්තාව සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. ඒ ප්‍රවාහන අමාත්‍ය බිමන් රත්නායක මහතා විසිනි. 1980  දශකයේ අග භාගයේ ක්‍රියාත්මක වූ බව සැලකෙනවාද වධකාගාරය  පිළිබඳ වගකිවයුත්තන් සොයා බැලීමට මෙම කොමිසම පත් කොට තිබේ එය මාර්තු මස 10න්  ඇරඹෙන සතියේ පාර්ලිමේන්තුවට  ඉදිරිපත් කිරීමට රජය  විසින් සැලසුම් කර තිබුණි.

බටලන්ද කොමිෂන් වාර්තාව අද  පාර්ලිමේන්තුවට Read More »

ඇල්ල වැල්ලවාය මාර්ගයට පස් කන්දක් කඩා හැලේ

යසංග මහවිතාන ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ කරඳගොල්ල කිලෝමීටර් 12 කණුව ආසන්නයේ මාර්ගයට පස් කන්දක් කඩා වැටී ඇත.ඊයේ 13 පැවති අයහපත් කාලගුණික තත්ත්වය මීට හේතුවී පස්පස් කන්ද කඩා වැටීම නිසා එම මාර්ගයේ ගමනාගමනය අවහිර වී ඇත. පස් කන්ද කඩා වැටී ඇත්තේ රාවණා ඇල්ලට ඉහළ කොටසේ  කඳු මුදුන මතිනි. එම මාර්ගයේ ගමන් කිරීමටටුත බලාපොරොත්තුවෙන ජනයාට පොලිසිය විසින්

ඇල්ල වැල්ලවාය මාර්ගයට පස් කන්දක් කඩා හැලේ Read More »

පුවත්පත් කලාව පිළිබඳ වැඩමුළුවක්

ඇහැලියගොඩ   .රංජන් මඩගම්මන  මාධ්‍ය සංසදය මගින් පුවත්පත් කලාව පිළිබඳ විශේෂ වැඩමුළුවක් ඇහැලියගොඩ ර/ උඩුමත්ත මිහිඳු මහා විද්‍යාලයේදී  ඇහැලියගොඩ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ කේ එම්.ඒ.ඩී.විජේසිරි  මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.    මෙහිදී පුවත්පත් කලාව සම්බන්ධයෙන්   පුවත්පත් කලාවේදී රංජිත් ප්‍රේමතිලක ,ඡායාරූප කලාව සම්බන්ධයෙන් විරාජ් චානක ,නිවේදනය ඇම්.ඒ.සී.රංජන් , කලා කීර්ති චිත්‍රා මුහන්දිරම් යන  මහත් ම මහත්මීහු  ප්‍රායෝගික වැඩසටහනක් ලෙස මෙහෙයවන

පුවත්පත් කලාව පිළිබඳ වැඩමුළුවක් Read More »

බන්ධනාගාර අධිකාරිවරයෙකු වෙඩි තැබීමකින් මරුට.

බුද්ධික වීරසිංහ ගාල්ල අක්මීමන ප්‍රදේශයේ අද දින වෙඩි තැබීමක් සිදුව තිබේ. එම වෙඩි තැබීමෙන් හිටපු බන්ධනාගාර නිලධාරියෙක් මියගොස් ඇති බව  ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම ඝාතනය  සිදුව ඇත්තේ අක්මීමන, තලගහ ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී ය. වෙඩි තැබීම සිදුකර ඇත්තේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසිනි. එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බූස්ස බන්ධනාගාරයේ අධිකාරීවරයෙකු ලෙස සේවය කරන ලද 

බන්ධනාගාර අධිකාරිවරයෙකු වෙඩි තැබීමකින් මරුට. Read More »

මාලනී ෆොන්සේකා සුවයෙන් සමනලීගෙන් සටහනක්

ලක්මිණි නදීෂා – කොළඹ  හෙළ සිනමාවේ නිළි රැජිණ, මාලිනි ෆොන්සේකා මහත්මිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා අසත්‍ය තොරතුරක් හුවමාරු වෙමින් තිබේ. මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටින ඇය සුවෙන් පසුවන බව ඇයගේ ඥාති දියණියක් වන ජනප්‍රිය රංගන ශිල්පිනි සමනලී ෆොන්සේකා සිය මුහුණු පොතේ සටහනක් තබමින් පවසා ඇත. “මම ඇහුවා නැන්දගෙන් මේ පිංතූරෙට දාන්න caption

මාලනී ෆොන්සේකා සුවයෙන් සමනලීගෙන් සටහනක් Read More »

යාපනය හෙල්ලු කඩුකල්ලි සාමාජිකයෝ කඩුත් එක්ක අල්ලයි

     වන්නි රොමේෂ් මධූෂංක                    යාපනය කොකුවිල් ප්‍රදේශයේදී පසුගිය දිනයන්හි ප්‍රචණ්ඩකාරි සිදුවීම් කිහිපයකට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු ඊයේ (12) දින අත්අඩංගුවට ගත් බවට යාපනය කොට්ඨාශ භාර අපරාධ විමර්ශන අංශය පැවසීය. මාර්තු මස 03 වනදා කොකුවිල් ඥානපණ්ඩිත පාසල ආසන්නයේදී පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහරදී තුවල සිදුකොට පලාගිය පිරිසක් සම්බන්ධයෙන් කොට්ඨාශ අපරාධ විමර්ශන අංශ නිලධාරීන් විසින් සිදුකරන ලද පරික්ෂණයකදී

යාපනය හෙල්ලු කඩුකල්ලි සාමාජිකයෝ කඩුත් එක්ක අල්ලයි Read More »