පොඩි ලැසීට ඇප ලබා ගැනීමට නීතීඥයන් දෙදෙනෙකු ඉන්දියාවට..
ලක්මිණී නදීෂා – කොළඹ නීතිවිරෝධී ලෙස ඉන්දියාවට ඇතුලු වීමේ චෝදනාව යටතේ දැනට එරට ආරක්ෂක අංශ මගින් අත් අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර සිටින ජනිත් මධුසංඛ නොහොත් පොඩි ලැසී ට නීති උපදෙස් සහ ඇප ලබා ගැනීමට නීතිඥවරුන් දෙදෙනෙකු ඊයේ(18) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළෙන් ඉන්දියාව බලා පිටත්ව ගියහ . පේෂල කංගොඩආරච්චි සහ නවීන් ජයමාන්න යන නීතිඥවරුන් දෙදෙනා එසේ […]
පොඩි ලැසීට ඇප ලබා ගැනීමට නීතීඥයන් දෙදෙනෙකු ඉන්දියාවට.. Read More »
