උණුසුම් පුවත්

ලංකාව පුරා බෙදාහැරීමට තිබූ මත් ද්‍රව්‍යයක් තොගයක් අල්ලයි

ලක්මිණී නදීෂා . කොළඹ රුපියල් එක් කෝටි හැත්තෑ අට ලක්ෂයක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් , ඉකුත් සති දෙකක කාළය තුළ , කොළඹ මධ්‍යම හුවමාරුව තුළ , භාර ගැනීමට නොපැමිණි පාර්සල් තුළ තිබී , ශ්‍රී ලංකා රේගුවේ තැපැල් තක්සේරු අංශයේ නිලධාරීන් විසින් පසුගියදා  (19) පස්වරුවේ සොයා ගෙන , අත් අඩංගුවට ගෙන තිබේ .  මෙම පාර්සල් ප්‍රංශය ,ඇමෙරිකාව […]

ලංකාව පුරා බෙදාහැරීමට තිබූ මත් ද්‍රව්‍යයක් තොගයක් අල්ලයි Read More »

ගුවන් හමුදා පුහුණු යානයක් වාරියපොළදී කඩා වැටෙයි

ලක්මිණි නදීෂා – කොළඹ  ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් K8 වර්ගයේ ප්‍රහාරක පුහුණු ජෙට් යානයක් අද(21) උදෑසන වාරියපොල මිණුවන්ගැටේ ප්‍රදේශයට කඩාවැටී කඩාවැටී ඇති බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි. ගුවන් හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ ගෘප් කපිතාන් එරන්ත ගීගනගේ පැවසුවේ  කටුනායක සිට ගුවන්ගත කළ මෙම ජෙට් යානය රේඩාර් සම්බන්ධතාවයෙන් ගිලිහී ගිය බවයි. පසුව එය වාරියපොල මිණුවන්ගැටේ ප්‍රදේශයට කඩා වැටී

ගුවන් හමුදා පුහුණු යානයක් වාරියපොළදී කඩා වැටෙයි Read More »

පාදුක්කේදී සිදුවුණු දුම්රිය අනතුර

නික්කි රණසිංහ  පාදුක්ක, ලියන්වල, තුත්තිරිපිටිය ප්‍රදේශයේදී ජීප් රථයක් දුම්රියක ගැටීමෙන් අද (20) දින අනතුරක් සිදුවී තිබේ. ජීප් රථය දුම්රිය හරස් මාර්ගයකින් ඇතුළු කිරීමට යාමේදී, කැලණිවැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ල සිට කොළඹ දෙසට ධාවනය වෙමින් තිබුණු දුම්රියක ගැටී ඇත. අනතුරින් පසු සුළු තුවාල ලැබූ ජීප් රථයෙහි ගමන් කළ තැනැත්තා පාදුක්ක ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කරන ලදී. අනතුර සිදුවන

පාදුක්කේදී සිදුවුණු දුම්රිය අනතුර Read More »

පළාත් පාලන මැතිවරණයට දින නියම වෙයි

ලක්මිණි නදීෂා, කොළඹ 2025 පළාත් පාලන මැතිවරණය 2025.05.06 දින පැවැත්වෙන බැව් මැතිවරණ කොමිසම විසින් දැනුම් දී තිබේ.

පළාත් පාලන මැතිවරණයට දින නියම වෙයි Read More »

ශ්‍රි ලාංකිකයින් 1154දෙනෙකුට ඊශ්‍රායලයේ ඉදිකිරීම් රැකියා වරම්

  දිනේෂ් රූපසිංහ –  කොළඹ ඊශ්‍රායල් රජය හා ශ්‍රි ලංකා රජය අතර ඇතිකර ගත් අවබෝධතා ගිවිසුම අනුව 2025 වසරේ ජනවාරි සිට මේ දක්වා ගතවූ කාලය තුළ ශ්‍රි ලාංකිකයින් 1154 දෙනෙකු ඊශ්‍රායලයේ ඉදිකිරීම් රැකියා සඳහා පිටත්ව ගොස් තිබේ.   මේ අතර, ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා හිමිවූ තවත් රැකියා ලාභීන් 22 දෙනෙකු වෙත ගුවන් ටිකට්පත් පිරිනැමීම පසුගියදා

ශ්‍රි ලාංකිකයින් 1154දෙනෙකුට ඊශ්‍රායලයේ ඉදිකිරීම් රැකියා වරම් Read More »

අක්කර 15-20 ඉක්මවූ වැලිගම කුණු කන්ද

වැලිගම  තරංග ගුණරත්න  වැලිගම  කප්පරතොට ප්‍රදේශයේ  පිහිටි  කසල අංගනය හේතුවෙන්  පාරිසරික සහ සෞඛ්‍ය  හා නොයෙකුත් ගැටලු රැසක් පැන නැගී ඇති බවත් ඒ සඳහා විසඳුමක් ලෙස  මෙම  කසල අංගනය හුදෙකලා ප්‍රදේශයකට රැගෙන යන ලෙස  ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති වැලිගම නගර සභාව මගින්  පවත්වාගෙන යන  මෙම කැලි කසල අංගනය  ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ  වැලිගම  කප්පරතොට   ප්‍රදේශයේ  පිහිටා

අක්කර 15-20 ඉක්මවූ වැලිගම කුණු කන්ද Read More »

වැලිගම තරංග ගුණරත්න  හිටපු පොලිස්පති දේශබන්දු   තෙන්නකෝන් මහතා අද (19) දින  මෝසමක් මගින්  පෙරවරු  8:30 පමණ මාතර   අධිකරණයට ඉදිරිපත් විය.   පස්වරු 12  30  පමණ  නඩුව කැඳවිණි.   දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් ජනාධිපති නීතීඥ ශානක රණසිංහ  මහතා සහ කොළඔ ප්‍රදේශයෙන් පැමිණි නීතීඥ වරුන් 10  දෙනෙක් සහ මාතර අධිකරණයේ නිතිඥයින් දෙදෙනෙක්  පෙනී සිටියහ. නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් අතිරේක

Read More »

පුංචි ඡන්දයේ ඇප තැන්පත් කිරීමේ කටයුතු අද දවල් 12න් අවසන්

ලක්මිණි නදීෂා – කොළඹ  පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා ඇප තැන්පත් කිරීමේ කටයුතු අද (19) මධ්‍යහ්න 12න් අවසන් විය. පසුගිය 03 වනදා ඇප තැන්පත් කිරීමේ කටයුතු ආරම්භ කෙරුණු අතර කිසිම හේතුවක් මත එය අවසන් කිරීමේ දිනය දීර්’ඝ නොකරන බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දුන්නේය. පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා ඇප තැන්පත් භාරගැනීම සඳහා

පුංචි ඡන්දයේ ඇප තැන්පත් කිරීමේ කටයුතු අද දවල් 12න් අවසන් Read More »

අර්’චුනා රාමනාදන් මන්ත්‍රීවරයාට පාර්’ලිමේන්තු  වාරණයක්

ලක්මිණි නදීෂා  – කොළඹ අර්’චුනා රාමනාදන් මන්ත්‍රීවරයාට පාර්’ලිමේන්තු දින 08ක තාවකාලික වාරණයක් පනවන බව කථානායකවරයා අද (19) පාර්’ලිමේන්තුවට දැනුම් දුන්නේය. ඒ මන්ත්‍රීවරයා සිදු කරන ජාතික සමගියට හා සංහිඳියාවට හානි වන සහ අවමන් සහගත ප්‍රකාශ පිලිබඳ සැලකිල්ලට ගනිමින් පාර්’ලිමේන්තුවේ සිදුකරන ප්‍රකාශ සජීවී ලෙස ශ්‍රව්‍ය, දෘශ්‍ය හා සමාජ මාධ්‍යවල සජීවී විකාශ කිරීම තාවකාලිකව අත්හිටුවන බවද කථානායකවරයා පැවසීය. තවද මන්ත්‍රීවරයා

අර්’චුනා රාමනාදන් මන්ත්‍රීවරයාට පාර්’ලිමේන්තු  වාරණයක් Read More »

මියන්මාරයේ සයිබර් කදවුරු වල රඳවා සිටි තවත් පිරිසක් දිවයිනට

ලක්මිණි නදීෂා – කොළඹ මියන්මාරයේ සයිබර් කදවුරු තුළ බළහත්කාරයෙන් රදවා ගෙන සිටි තවත් ශ්‍රී ලාංකීකයන් 14 දෙනෙකු , එයින් මුදා ගෙන ඊයේ(18) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබුණි. මෙම පිරිස අතර තරුණියන් 04 දෙනෙකු සහ තරුණයින් 10 දෙනෙකු සිටියහ .  ඔවුන් මියන්මාරයේ සයිබර් කදවුරු තුළින් මුදා ගෙන , දේශසීමාව ඔස්සේ  තායිලන්තය වෙත රැගෙන

මියන්මාරයේ සයිබර් කදවුරු වල රඳවා සිටි තවත් පිරිසක් දිවයිනට Read More »