උණුසුම් පුවත්

දිස්ත්‍රික්ක පහක් සඳහා නාය යාමේ අනතුරු ඇඟවීම්

(යසංග මහවිතාන) ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක පහක් සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ. නිරිත දිග මෝසම් වැහි සමය ආරම්භ වීමත් සමගම පවතින අධික වර්ෂාපතනය සහිත කාලගුණයහේතුවෙන් දිස්ත්‍රික්ක පහක් නායයාමේ තර්ජනයට මුහුණ පෑ හැකි බව  ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කරන ලද නිවේදනයක සඳහන් වේ. එම දිස්ත්‍රික්ක පහ සඳහා කහ […]

දිස්ත්‍රික්ක පහක් සඳහා නාය යාමේ අනතුරු ඇඟවීම් Read More »

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවන අකුණු සහ තද සුළං වලින් ප්‍රවේශම් වන්න

චම්පිකා මුතුකුඩ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ  වයඹ පළාත්වලත් ගාල්ල සහ  මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.     බස්නාහිර සහ  සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ  මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය  හැක.     උතුරු-මැද පළාතේත් මන්නාරම සහ   හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැක.  

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවන අකුණු සහ තද සුළං වලින් ප්‍රවේශම් වන්න Read More »

ප්‍රදේශ කිහිපයකට මහ වැසි

(චම්පිකා මුතුකුඩ) බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ  වයඹ පළාත්වලත් ගාල්ල සහ  මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව පවසයි..     බස්නාහිර සහ  සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ  මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය  හැක.     ද කාලගුණ වාර්තාවට අනුව උතුරු-මැද පළාතේත් මන්නාරම

ප්‍රදේශ කිහිපයකට මහ වැසි Read More »

බණ්ඩාරවෙල අමිතානන්ද හිමියෝ අපවත් වෙති

යසංග මහවිතාන දීර්ඝ කාලයක් රෝගාතුරව සිටි පූජ්‍ය බණ්ඩාරවෙල අමිත්තානන්ද හිමියෝ (29) දහවල් අපවත් වූහ. අපවත් වන විට උන්වහන්සේ කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියහ. 2017වර්ෂයේදී පමණ රෝගාතුර වූ උන්වහන්සේට මොලේ සැත්කම් කිහිපයක්ද සිදු කර තිබේ. එදා මෙදා තුර පූර්ණ වශයෙන්ම සුවය නොලද අමිතානන්ද හිමියෝ දීර්ඝ කාලීන වශයෙන් ප්‍රතිකාර ලබමින්සිටියහ තරුණ පරපුර ආගම දහමට නැඹුරු

බණ්ඩාරවෙල අමිතානන්ද හිමියෝ අපවත් වෙති Read More »

මුහුද රළුවෙයි..කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම් දීමක්

චම්පිකා මුතුකුඩ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද පස්වරුවේ විශේෂ වාර්තාවක් නිකුත් කර ඇත.ඒ හලාවත සිට පුත්තලම හා මන්නාරම හරහා කන්කසන්තුරය දක්වාත් ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත් වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශය භාවිතා කරන පුද්ගලයින් සඳහාය. එම ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60 – 70 පමණ දක්වා වැඩිවිය හැකි බැවින් මුහුද ඉතා රළු විය හැකි බව

මුහුද රළුවෙයි..කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම් දීමක් Read More »

මන්නාරමේ පැත්තකට මුහුද ගොඩ ගලා ජනතාව පීඩාවට පත්වේ.

                                (වන්නි රොමේෂ් මධූෂංක)                   මන්නාරම නානාට්ටාන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වන්කාලෙයි ගම්මානයට මුහුදු ජලය ගලා ඒ්ම හේතුවෙන් ගම්වාසීන් දැඩි අපහසුතාවයට පත්ව සිටිති. ගෙවුනු දින කිහිපය තුළදී ආසන්නයේ පිහිටි මුහුදු සීමාව රලුවීමත් සමග ගම්මානය තුළට මුහුදු ජලය ගලාඒමට පටන් ගෙන ඇති අතර මේ හේතුවෙන් ගම්මානයේ වැසියන් ගැටලු රැසකට මුහුණ පා සිටිති. මුහුදු ඛාදනයත් සමග ජලය

මන්නාරමේ පැත්තකට මුහුද ගොඩ ගලා ජනතාව පීඩාවට පත්වේ. Read More »

හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද සහ හිටපු වෙළඳ ඇමති නලින් ප්‍රනාන්දුට බරපතල වැඩ සහිත සිරදඬුවම්

(ලක්මිණි නදීෂා) හිටපු වෙළඳ ඇමැති නලින් ප්‍රනාන්දු මහතාට බරපතළ වැඩසහිත වසර 25ක සිරදඬුවමක් සහ හිටපු ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතාට බරපතළ වැඩසහිත වසර 20ක සිර දඩුවමක් නියම කිරීමට අද(29) කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළහ. ඒ 2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ස.තො.ස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000ක් සහ දාම් බෝඩ් 11,000ක් මිලදීගෙන ක්‍රීඩා සංගම්වලට බෙදා

හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද සහ හිටපු වෙළඳ ඇමති නලින් ප්‍රනාන්දුට බරපතල වැඩ සහිත සිරදඬුවම් Read More »

සුළඟින් ප්‍රවේශම් වන්න

චම්පිකා මුතුකුඩ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද දින (29)  සවස් කාලයේ සිට දිවයියේ නිරිත දිග  කොටසේ වැසි තත්වයේ වැඩි වීමක් අපේක්ෂා  කරයි.   බස්නාහිර, සබරගමුව, මධ්‍යම  සහ  වයඹ  පළාත්වලත් ගාල්ල සහ  මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.     බස්නාහිර සහ  සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ  මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75

සුළඟින් ප්‍රවේශම් වන්න Read More »

හෙට දිවයින පුරා ලංකා බැංකු සේවකයන් වර්ජනයේ

(කිත්සිරි වනසිංහ)  2024 ලංකා බැංකු ලාභය පදනම්ව අනුමත කරන ලද දිරි දීමනා  පාරිතෝෂිකය මුදල් අමාත්‍යංශය මගින් කප්පාදු කිරීමට එරෙහිව හෙට (29) පෙරවරු 10.30 පසු ලංකාව පුරා ලංකා බැංකු සේවකයින් සේවයෙන් බැහැර වීමට තීරණය කර ඇත. අද (28) දහවල් කෑම පැයේ දීප ව්‍යාප්ත සංකේත විරෝධතාවක නිරත වු ලංකා බැංකු සේවකයින් සිය ඉල්ලීම් ඉටු වෙන තෙක් තම

හෙට දිවයින පුරා ලංකා බැංකු සේවකයන් වර්ජනයේ Read More »

නිරිත දිග මෝසම තවදුරටත් සක්‍රීයයි

(චම්පිකා මුතුකුඩ) සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වයේ බලපෑම හේතුවෙන් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල ,මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් දැනට පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දිනවලදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද සිය කාලගුණ වාර්තාව මගින් නිවේදනය කරයි.   බස්නාහිර, සබරගමුව සහ  වයඹ  පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ  මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි

නිරිත දිග මෝසම තවදුරටත් සක්‍රීයයි Read More »