උණුසුම් පුවත්

බොහෝ පළාත් වලට කාලගුණය යහපත්

 චම්පිකා මුතුකුඩ බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම සහ ඌව පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත් පස්වරු දෙකෙන් පමණ පසුව තැනින් තැන වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද දින නිකුත් කරන ලද කාලගුණ වාර්තාව ප්‍රකාශ කරයි.     සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් පනහට වැඩි තරමක තද වැසි ඇති විය හැක.   අද දිනත් .බස්නාහිර සබරගමුව […]

බොහෝ පළාත් වලට කාලගුණය යහපත් Read More »

කොච්චි කට්ටුව හල්මිල්ලෑව මාර්ගය කාෆට් කර මාස තුනෙන් ඉරිතලා පුපුරා යයි

                    පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ  රුපියල් ලක්ෂ 250 කට අධික මුදලක් වැය කරමින් මාස තුනකට පෙර ඉදිකල කොට්ටුකච්චිය  කිවුල අංක එක හල්මිල්මිලෑව මාර්ගය ගමන් කිරීමට නොහැකි ලෙස අබලන් වී ඇති බව ජනතාව පවසයි. පසුගිය රජයේ ප්‍රතිපාදන මත කිලෝමිටර් ලක්ෂය වැඩසටහන යටතේ මෙම කොට්ටුකච්චිය කිවුල අංක එක හල්මිල්ලෑව හරහා (තරුණ ව්‍යාපාරය හරහා ) මාර්ගයේ කිලෝ මිටරයක

කොච්චි කට්ටුව හල්මිල්ලෑව මාර්ගය කාෆට් කර මාස තුනෙන් ඉරිතලා පුපුරා යයි Read More »

කාලගුණය තරමක් යහපත්

චම්පිකා මුතුකුඩ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද දින නිකුත් කරන ලද ඉදිරි පැය 24 සඳහා වන කාලගුණ වාර්තාවට අනුව ,බස්නාහිර ,සබරගමුව, දකුණු සහ ඌව පළාත් වලත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේත් පස්වරු  දෙකෙන් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසී ඇති වේ   සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් පනහට වැඩි තරමක තද වැසී ඇති

කාලගුණය තරමක් යහපත් Read More »

මාරක රිය අනතුරින් තිදෙනෙකු තුවාල ලබයි. එක් අයෙකුට බරපතලයි

                පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ මදුරන්කුලිය සෙම්බැට්ට ප්‍රාදේශයෙ 27 දින දහවල් සිදුවු ලොරි මෝටර් රථ අනතුරකින් තිදෙනෙකු තුවාල ලබා ඇති බවත් එයින් බරපතල තත්වයෙ සිටි එක් අයකු පුත්තලම මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර ඇති බවත් මදුරන්කුලිය පොලිසිය පවසයි. පුත්තලම දෙස සිට මෝටර් රථය හලාවත දෙසට ගමන් කරමින් සිට ඇති බවත් විදුලි උපකරණ රැගත්

මාරක රිය අනතුරින් තිදෙනෙකු තුවාල ලබයි. එක් අයෙකුට බරපතලයි Read More »

මාස ගණනාවකට නොපෙනී ගිය සෙනසුරුගේ වළලු

නික්කි රණසිංහ පසුගිය මාස කිහිපය තිස්සේ තාරකා විද්‍යාඥයින් සෙනසුරු ග්‍රහයාගේ වළලු අතුරුදහන් වීම නිරීක්ෂණය කරමින් සිටි අතර 2025 මාර්තු 23  වනදා ඒවා සම්පූර්ණයෙන්ම පෘතුවියට නොපෙනී ගොස් ඇත. ඒවා යළින් පෘතුවියට පෙනෙන්නට ගන්නේ තවත් මාස නවයක් යාමෙන් අනතුරුව වේ. අවසන් වරට මෙම සුවිශේෂී සංසිද්ධිය සිදුවූයේ 2009 වසරේ වන අතර මෙය සිදුවන්නේ සෙනසුරු ග්‍රහයා අංශක 26.7ක් ඇලවුණු

මාස ගණනාවකට නොපෙනී ගිය සෙනසුරුගේ වළලු Read More »

වැසි තත්ත්වය තවත් වැඩිවෙයි.

 අද දින බස්නාහිර, සබරගමුව මධ්‍යම දකුණු ,ඌව සහ වයඹ පළාත්වල සහ මන්නාරම සහ ගම්පහර දිස්ත්‍රික්කවල පස්වරු 1.00න් පමණ පසුව තැනින් තැන වැසී  හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.   සබරගමුව, දකුණු සහ  ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථාන වලට මි.මි. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය  හැක.  දකුණු සහ  

වැසි තත්ත්වය තවත් වැඩිවෙයි. Read More »

රත්නපුර නව නගරයේ නාගරික උද්‍යානය මිලියන සීයකින් හදන හැටි

  අජිත්ලාල් ශාන්තඋදය සබරගමු පළාත් සභාව මගින් ඉදිකිරිම් කටයුතු  සිදු කරනු ලබන රත්නපුර නව නගරයේ නාගරික උද්‍යානය සදහා රුපියල් මිලියන සියයක් වෙන්කර ඇති බව සබරගමු පළාත් ආණ්ඩුකාර චම්පා ජානකි රාජරත්න මහත්මිය අවධාරණය කරන්නීය. දැනට ඉදිකෙරෙමින් පවතින එහි නිරීක්ෂණ චාරිකාවකට පසුගිය 25දා සවස ඇය එක්වුවා ය. ඵළිමහන්  උද්‍යානයක්, ළමා උද්‍යානයක්, ඉහළ ප්‍රමිතියෙන් යුතු ආපනශාලා හතරක්, ඵළිමහන්

රත්නපුර නව නගරයේ නාගරික උද්‍යානය මිලියන සීයකින් හදන හැටි Read More »

මුතු කරාබුව පැළඳි යුවතිය

මුතු කරාබුව පැළඳි යුවතිය සංජීවනී පද්මසේන සිත්තරෙකුගේ තෙලි තුඩ වනාහි අරුම පුදුමය. වචනයෙන් කිව නොහැකි දහසක් දේ එක් පින්සල් පහරකින් පවසන්නට ඔවුනට හැකිය. සතුට, දුක අවිනිශ්චිතතාව, කලකිරීම රේඛාවන් මත සටහන් කොට නරඹන්නන්ගේ හිතට කාවැද්දවීමට තරම් ඔවුහු නිපුණත්වයෝය. සිතුවම් නිර්මාණය වනාහි ලොව සියලුම දෙනාට කළහැකි කාර්යයක් නොවේ. ඒ සඳහා විශේෂ කුසලතාවයක් මෙන්ම නිපුණතාවයක් ද, සංයමයක් ද

මුතු කරාබුව පැළඳි යුවතිය Read More »

බස්නාහිරට සබරගමුවට ඌවට වැසිි වැඩි වේ.

චම්පිකා මුතුකුඩ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ  වයඹ පළාත්වල ප.ව. 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද දින සඳහා නිකුත් කරන ලද සිය කාලගුණ වාර්තාව මගින් ප්‍රකාශ කරයි.   බස්නාහිර, සබරගමුව දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ක පමණ තද වැසි ඇතිවිය හැක.

බස්නාහිරට සබරගමුවට ඌවට වැසිි වැඩි වේ. Read More »

වැසි සහිත කාලගුණය තවදුරටත්

චම්පිකා මුතුකුඩ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින්ම අද දින නිකුත් කරන ලද ඉදිරි පැය විසි හතර සඳහා වූ කාලගුණ වාර්තාවට අනුව බස්නාහිර, සබරගමුව, දකුණු සහ  වයඹ  පළාත්වල ප.ව. 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ  ගිගුරුම් සහිත වැසි ඇතිවේ  .   බස්නාහිර, සබරගමුව සහ  දකුණු පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මි. 75 ක පමණ තරමක තද

වැසි සහිත කාලගුණය තවදුරටත් Read More »