උණුසුම් පුවත්

ඇතැම් ප්‍රදේශ වලට මි.මී.100ට වැඩි තද වැසි.

අද දින දකුණු සහ  නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. දිවයිනේ බොහෝ  ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.  මධ්‍යම, වයඹ සහ  උතුරු-මැද පළාත්වලත් මන්නාරම  සහ  වවුනියා  දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති […]

ඇතැම් ප්‍රදේශ වලට මි.මී.100ට වැඩි තද වැසි. Read More »

කිරි තේ ගණන් උස්සයි

සංජීවනී පද්මසේන ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට කිරි තේ එකක මිල රු.10කින් ඉහළ දමා ඇති බව සමස්ත ලංකා ආපන ශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමය විසින් නිවේදනය කර ඇත.  පසුගිය 18 වනදාත් කිරිපිටි ආනයන කරුවන් විසින් ඊයේ රාත්‍රියේ සිට කිරිපිටි මිල ගණන් 4.7%කින් ඉහළ දමන බවට දැනුම් දී තිබීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

කිරි තේ ගණන් උස්සයි Read More »

සවස් කාල වල වැසි සහිත කාලගුණ තත්වයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 24 වෙනුවෙන් නිකුත් කරන ලද කාලගුණ වාර්තාවට අනුව අද දින සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේබොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගුරුම් සහිත වැසි වර්ධනය වීමට හිතකරුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතී. දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝරාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත ඇතිවන බවද එම වාර්තාවේ සඳහන් වේ. මධ්‍යම සබරගමුව

සවස් කාල වල වැසි සහිත කාලගුණ තත්වයක් Read More »

රෝස මලේ නටුවෙ කටු

සංජීවනී පද්මසේන නුහුරු හැඟීම් ගොන්නක් සිතට එබිකම් කරන අපූර්වතම ආදරයේ ස්පර්ශය සිතට දැනෙන වහාම සිතෙහි මැවෙන්නේ එක්තරා පුෂ්පයකි. ආදරය හා ඒකාත්මික වන හා ආදරය හා බැඳුනු මල් ලොව රැජිණිය ලෙස විරුදාවලිය ලත් රෝස මල් ගැනයි මේ සුන්දර සටහන. පුංචිම දරුවාගේ සිට වියපත් මහළු පුද්ගලයින් පවා කැමතිම පුෂ්පයක් ලෙස මේ රෝස මල් සැළකීමට හැකිය. රෝස මලක්

රෝස මලේ නටුවෙ කටු Read More »

දේශිය කුළුබඩු වෙළඳ ප්‍රදර්ශණයක් මහනුවරදී

මොහොමඩ් ආසික් මධ්‍යම පළාත් කර්මාන්ත සංවර්ධන හා ‍ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද දේශීය කුළුබඩු භාවිතය ජනතාව අතර ප්‍රචලිත කිරීම හා කුළුබඩු ආශ්‍රිත  කුඩා සහ සුළු පරිමාණ ව්‍යවසායකයින් දිරිගැන්වීම වෙනුවෙන් වූ  ස්පයිසී ගැලරී -2025  (Spicy Gallery 2025) වෙළෙද ප්‍රදර්ශනය මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් (KCC)   (29) දින  ආරම්භ විය. මෙම වැඩසටහන මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ

දේශිය කුළුබඩු වෙළඳ ප්‍රදර්ශණයක් මහනුවරදී Read More »

අද වැසි අපේක්ෂා කළ හැකි ප්‍රදේශ.

චම්පිකා මුතුකුඩ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද උදෑසන 5..30 ට නිකුත් කරන ලද ඉදිරි පැය 24 සඳකා වූ කාලගුණ වාර්තාවට අනුව බස්නාහිර, සබරගමුව, දකුණු සහ   ඌව පළාත් වලත් නුවරඑලිය සහ අම්පාර දිස්ත්‍රික්ක වලත් ප.ව. 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ       දකුණු පළාතේ සහ  රත්නපුර දිස්ත්‍රික්කයේ

අද වැසි අපේක්ෂා කළ හැකි ප්‍රදේශ. Read More »

කැලිප්සෝ දුම්රිය නානුඔයට

සංජීවනී පද්මසේන කැලිප්සෝ දුම්රියට පවතින අධික ඉල්ලීම සලකා බලා එය නානුඔය දක්වා ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.  මීට පෙර මෙම දුම්රිය ධාවනය කෙරුණේ දෛනිකව බදුල්ල දුම්රිය ස්ථානයේ සිට බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය දක්වා පමණි.  අප්‍රේල් 08 වනදා සිට සෑම අඟහරුවාදා දිනෙකම බදුල්ල සිට නානුඔය දක්වාම දුම්රිය ධාවනයට කටයුතු යොදා තිබේ. මෙහිදී ඉතා ආකර්ශණීය දර්ශන

කැලිප්සෝ දුම්රිය නානුඔයට Read More »

සිදාදියේ ගිනියම් වූ මහ පොළොවේ දුහුවිලි අතර සිර වූ අභිසරු ලියන්ගේ ඇඟ කිලිපොලා යන හෙළිදරව්වපිරිමින්ගේ විකෘති ආශාවන් ගැන දන්නේ අපි විතරයි.

  මොහොමඩ් ආසික් දිවා කාලය පුරා අතෝරක් නැති ඝෝෂාව මාධ්‍යයේ  දහසකුත් එකක් රාජකාරි නිමා කරමින් සවස් කාලය ගෙවී යමින් තිබෙන සිදාදියේ ගෙන්දගම් පොළොවේ රත්ව  රත් පැහැ වූ  දුහුවිලි අතරින් හිමිහිට එහා මෙහා යන සුරූපී ළලනාවන් සිය රත්පැහැ වූ දෙනෙත් වට පිට යොමුව ඇත්තේ රාගයෙන් පිපාසිත මිනිසුන් වෙනුවෙන් සිය සේවය සැපයීම වෙනුවෙනි. සිදාදියේ ගෙන්දගම් පොළොවේ දුහුවිලි  දිවා කාලයේ අව්  රශ්මියෙන් පිළිස්සී විහිදෙන

සිදාදියේ ගිනියම් වූ මහ පොළොවේ දුහුවිලි අතර සිර වූ අභිසරු ලියන්ගේ ඇඟ කිලිපොලා යන හෙළිදරව්වපිරිමින්ගේ විකෘති ආශාවන් ගැන දන්නේ අපි විතරයි. Read More »

“බෝ නොවන රෝග අඩුවෙන් වැළදීමේ රහස අපේ ආහාර රටාවයි’. ලග්ගල ගැමියෝ කියති

 නාඋල ඉන්දික අරුණ කුමාර   අවුරුද්දට මුල පුරද්දිම ලග්ගල ගැමි  කෑම රැසක් නිවසේ දීම සකසා  ගමු.   සිංහල හා දෙමළ අළුත් අවුරුද්ද යනු ලාංකේය ජන සමාජය තුළ පවත්නා උත්සව අතර සුවිශේෂි උත්සවයකි. වසර ගණනාවක් තිස්සේ චාරිත්‍රවාරිත්‍ර වලින් පිරි අපේ රටේ අළුත් අවුරුදු චාරිත්‍ර අතර ආහාර වලට හිමිවන්නේ සුවිශේෂි ස්ථානයකි. පොදුවේ ගත් කල කැවුම් කොකිස් මෙන්ම

“බෝ නොවන රෝග අඩුවෙන් වැළදීමේ රහස අපේ ආහාර රටාවයි’. ලග්ගල ගැමියෝ කියති Read More »

ඉන්දියාවේ සංවර්ධනය ලංකාවේ අභිවෘද්ධියට යොදා ගන්නා ආකාරය සාකච්ඡා කෙරෙන සම්මන්ත්‍රණයක් වෙරිටේ වෙතින්

චම්පිකා මුතුකුඩ   වෙරිටේ රිසර්ච් විසින්  සංවිධානය කරන ලද කලාපීය සම්මන්ත්‍රණයක් 27 දින කොළඹ දී, පැවැත්විණ. ශ්‍රී ලංකාවේ ඉන්දියා මහ කොමසාරිස් කාර්යාලයේ සහ හේලිස් ඇඩ්වන්ටිස් ආයතනයේ සහාය ඇතිව මෙම සම්මන්ත්‍රණය සංවිධානය කෙරිණි. මෙම සම්මන්ත්‍රණය නම්කරර තිබුණේ ‘Riding the Indian Wave: World’s 5th Largest Economy on Sri Lanka’s Shores’ ලෙසිනි. මෙහිදී ඉන්දියාවට සමීපව පිහිටා තිබීම ශ්‍රී

ඉන්දියාවේ සංවර්ධනය ලංකාවේ අභිවෘද්ධියට යොදා ගන්නා ආකාරය සාකච්ඡා කෙරෙන සම්මන්ත්‍රණයක් වෙරිටේ වෙතින් Read More »