සතොස භාණ්ඩ හතක මිල පහළ හෙලයි
යසාංග මහවිතාන ලංකා සතොස ආයතනය උත්සව සමය වෙනුවෙන් පාරිභෝගික ජනතාවට සතුටුදායක ආරංචියක් ලබා දී තිබේ.එළඹෙන උත්සව සමයේ අත්‍යවශ්‍ය භාණ්ඩ 7ක මිල පහළ දැමීමට සතොස තීරණය කර ඇත. ඒ අනුව මිල පහත හෙලා ඇත්තේ ලොකු ලූනු, ටින් මාලු, දුඹුරු සීනි, රතු පරිප්පු, නාඩු සහල්, පාන් පිටි සහ රතු කැකුළු සහල් යන භාණ්ඩවලය.
සතොස භාණ්ඩ හතක මිල පහළ හෙලයි Read More »
