අද වැසි බලපොරොත්තු විය භැකි ප්‍රදේශ
චම්පිකා මුතුකුඩ අද උදෑසන 5.30ට නිකුත් කරන ලද ඉදිරි පැය විසි හතර දක්වා වූ කාලගුණ වාර්තාවට අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසී ඇති වේ. බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීද වැසී ඇතිවිය හැකිය. සබරගමුව මධ්‍යම, ඌව නැගෙනහිර සහ දකුණු පළාත්වල […]
අද වැසි බලපොරොත්තු විය භැකි ප්‍රදේශ Read More »
