අද වැසි ඇතිවන ප්‍රදේශ දැනගෙනම නෑගම් යන්න
චම්පිකා මුතුකුඩ අද කාලගුණ වාර්තාවට අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ, ඌව සහ උතුරු-මැද පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් සවස් කාලහේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර පළාතේත් ගාල්ල, මාතර, පුත්තලම සහ මන්නාරම දිසි්ක්කවලත් උදෑසන කාලයේදීද වැසි ස්වල්පයක් ඇති විය හැක. මධ්‍යම, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල […]
අද වැසි ඇතිවන ප්‍රදේශ දැනගෙනම නෑගම් යන්න Read More »
