උණුසුම් පුවත්

දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට වැඩි කාලයක්

චම්පිකා මුතුකුඩ දළදා ප්‍රදර්ශනය සඳහා වෙන්කර ඇති කාලය තවත් පැයකින් දීර්ඝ කිරීමට අදාල බලධාරීන් විසින් තීරණය කර ඇත. ශ්‍රී දළදා වහන්සේ වන්දනා කිරීම සඳහා මහනුවර ඓතිහාසික  දළදා මැදුරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යාම හේතුවෙන් ශ්‍රී දළදා ප්‍රදර්ශනය පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍ර සිටියි. සංශෝධිත නව […]

දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට වැඩි කාලයක් Read More »

ශුද්ධෝත්තම පාප් වහන්සේ ස්වර්ගස්ථ වෙති

චම්පිකා මුතුකුඩ ලක්ෂ සංඛ්‍යාත කිතුනු ජනතාවගේ සිත් සංවේගයෙන් කම්පා කරමින් අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ. උන්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ, කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය. ස්වර්ගස්ථ වන විට ෆ්‍රැන්සිස්  පාප් වහන්සේ 88 වන වියෙහි පසුවිය. ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මසකට වැඩි කලක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව

ශුද්ධෝත්තම පාප් වහන්සේ ස්වර්ගස්ථ වෙති Read More »

වැසි තත්ත්වයේ වර්ධනයක්

චම්පිකා මුතුකුඩ අද උදෑසන නිකුත් කරන ලද ඉදිරි පැය විසි හතර සඳහා වූ කාලගුණ වාර්තාවට අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.   මධ්‍යම,  සබරගමුව සහ  ඌව පළාත්වලත් , හම්බන්තොට, අම්පාර සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය  හැකි බවත් කාලගුණ

වැසි තත්ත්වයේ වර්ධනයක් Read More »

තරමක යහපත් කාලගුණයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් අද දින නිකුත් කරන ලද කාලගුණ වාර්තාවට අනුව මධ්‍යම, සබරගමුව, ඌව සහ  නැගෙනහිර පළාත්වලත් පොලොන්නරුව,  හම්බන්තොට සහ  මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ස්ථානවල මි.මී. 50 ක පමණ තරමක තද වැසි ඇතිවිය  හැක. බස්නාහිර පළාතේත් ගාල්ල, මාතර සහ  පුත්තලම දිස්ත්‍රික්කවලත්

තරමක යහපත් කාලගුණයක් Read More »

ටියුෂන් ගුරුවරියක් පොලිස් ආරක්ෂාව සහිතව ගමන් කරන වීඩියෝව පිළිබඳ විමර්ශනයක්

චම්පිකා මුතුකුඩ  සමාජ මාධ්‍ය ජාලා වල මේ දිනවල සංසරණය වන උපකාරක පන්ති ගුරුවරියක් පොලිස් ආරක්ෂාව සමග ගමන් කිරීමේ ආන්දෝලනාත්මක  වීඩියෝව පිළිබඳව  විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කරයි. ඔහු තවදුරටත් සඳහන් කළේ අදාල ගුරුවරිය විසින් සිසුන් අටදාහක් සහ දෙමව්පියන් තිස්පන්දහසක් පමණ සහභාගීත්වයෙන්  බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන

ටියුෂන් ගුරුවරියක් පොලිස් ආරක්ෂාව සහිතව ගමන් කරන වීඩියෝව පිළිබඳ විමර්ශනයක් Read More »

අදත් තැන තැන වැසි

චම්පිකා මුතුකුඩ අද කාලගුණ වාර්තාවෙන් කියැවෙන පරිදි සබරගමුව, මධ්‍යම, නැගෙනහිර සහ  ඌව පළාත්වලත් පොළොන්නරුව  සහ   හම්බන්තොට දිස්ත්‍රික්ක වලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය  හැක.   බස්නාහිර පළාතේත් ගාල්ල, මාතර සහ  පුත්තලම දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී  වැසි ඇති

අදත් තැන තැන වැසි Read More »

මේ රුධිරය අවශ්‍ය මොහොතක්.

එස්. රත්නායක පවතින අවශ්‍යතාවය මත රුධිර  පරිත්‍යාගශීලීන්ගෙන් රුධිරය පරිත්‍යාග කරන ලෙස ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය ඉල්ලා සිටියි. අප්‍රේල්  19, 20   දෙදින නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ උදේ 8.30 සිට සවස 6.30 දක්වා රුධිරය ලබාදිය හැකිය.අනෙකුත් රුධිර බැංකු වල  පෙ ව.8.30 සිට ප.ව. 3.30 දක්වා රුධිරය පරිත්‍යාග කළ හැකිය.අප්‍රේල් විසි පහ දක්වා පුද්ගලයින් 50 හෝ 75 දෙනෙකු වශයෙන් සංවිධානය විය හැකි නම් ඒ පිළිබඳව තොරතුරු පහත අංකයට දැනුම් දෙන මෙන්ද  මධ්‍යම ලේ බැංකුව 

මේ රුධිරය අවශ්‍ය මොහොතක්. Read More »

වැසී ඇති වන ප්‍රදේශ මෙන්න

චම්පිකා මුතුකුඩ අද නිකුත් කරන ලද කාලගුණ වාර්තාවට අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ  ඌව පළාත්වලත් අම්පාර, මඩකලපුව සහ  පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය  හැක.   බස්නාහිර පළාතේත් ගාල්ල, මාතර සහ  පුත්තලම දිස්ත්‍රික්කවලත් වෙරළබඩ

වැසී ඇති වන ප්‍රදේශ මෙන්න Read More »

ඇල්ල වැල්ලවාය මාර්ගයේ පස් පෙරළීමේ අවදානමක්

යසංග මහවිතාන අධික වර්ෂාව හේතුවෙන් ඇල්ල – වැල්ලවාය මාර්ගයේ  පස් සහ ගල් පෙරළීමේ අවදානමක් මතුව තිබෙන බව පොලිසිය පවසයි. අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එම මාර්ගයේ කිලෝමීටර් 5ක් පමණ දුරට දැඩි රථ වාහන තදබදයක් ඇතිවී ඇත. ඇල්ල වැල්ලවාය මාර්ගය භාවිතා කිරීම අනතුරුදායක බැවින් එම මාර්ගයේ රථවාහන ධාවනය කරන රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය  විසින්

ඇල්ල වැල්ලවාය මාර්ගයේ පස් පෙරළීමේ අවදානමක් Read More »

අභ්‍යවකාශයට චාරිකාවක්

යසාංග මහවිතාන ඉතිහාසගත අභ්‍යාවකාශ සංචාරයක නිතර වූ ජනප්‍රිය පොප් ගායිකා කේටි පෙරී ඇතුළු 6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම නිරුපද්‍රිතව යළි පෘථිවිය කරා පැමිණ තිබේ . මෙසේ ඔවුන් සංචාරයේ නිරත වූයේ ජෙෆ් බෙසෝස්ගේ  බ්ලූ ඔරිජින් ( Blue Origin ) සමාගමේ රොකට්ටුවකිනි . “පෘථිවිය හරිම නිහඬව පෙනුණා” යනුවෙන් කේට් සිය අත්දැකීම ප්‍රකාශ කළාය.. ගුවන් ගමන මිනිත්තු 11 ක්

අභ්‍යවකාශයට චාරිකාවක් Read More »