උණුසුම් පුවත්

උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත්වේ

චම්පිකා මුතුකුඩ 2024 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද රාත්‍රියේ දී නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. 2024 උසස් පෙළ විභාගය, මධ්‍යස්ථාන 2,312 කදී පැවැත්වුණි  විභාගයට  පෙනී සිටි අයදුම්කරුවන්  සංඛ්‍යාව 333,185 දෙනෙකි. ඉන් 253,390 ක් පාසල් අයදුම්කරුවන් වේ .පෞද්ගලික අයදුම්කරුවන්  79,795 ක් මෙවර අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටි බව සඳහන්වේ. https://www.doenets.lk/ යන වෙබ් අඩවියට පිවිසීමෙන් […]

උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත්වේ Read More »

වැසි තත්වය තව දුරටත්

චම්පිකා මුතුකුඩ නිවර්තන අභිසාරී කලාපය උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව  නිවේදනය කරයි.   දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන  වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.   බස්නාහිර පළාතේත් පුත්තලම මන්නාරම සහ මාතර දිස්ත්‍රික්කවලත් වෙරළබඩ

වැසි තත්වය තව දුරටත් Read More »

වසරක් පාසා දළදා ප්‍රදර්ශනය පැවැත්වීමට අවධානය

මොහොමඩ් ආසික් සිරි දළඳා දැක්මේ  පවතින තදබදය අවම කිරීම සඳහා සෑම වසරක් පාසාම අඩු කාලයක් සඳහා  සිරි දළඳා දැක්ම පැවැත්වීමේ යෝජනාවක් සිරි දළඳා දැක්මේ  මෙහෙයුම් කමිටුව යෝජනා කර ඇති බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්.අබේකෝන් මහතා කීය. ආණ්ඩුකාරවරයා මේ බව සඳහන් කළේ සිරි දළඳා දැක්මේ මෙහෙයුම් කමිටු රැස්වීමෙන් පසුව මාධය වෙත අදහස් දක්වමිනි. මෙහිදී තව දුරටත් මහාචාර්ය වරයා

වසරක් පාසා දළදා ප්‍රදර්ශනය පැවැත්වීමට අවධානය Read More »

අ.පො.ස. උසස් පෙළට දින නියම වෙයි.

යසාංග මහවිතාන 2025 අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන දිනය පිළිබඳව අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කොට තිබේ. එම නිවේදනයෙන් කියැවෙන්නේ 2025 නොවැම්බර් 10 සිට දෙසැම්බර් 05 දක්වා අ.පො.ස උසස් පෙළ  (A/L)  විභාගය පැවැත්වීමට කටයුතු සකස් කරමින් පවතින බවයි.

අ.පො.ස. උසස් පෙළට දින නියම වෙයි. Read More »

කාලගුණයට අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ බලපෑම ඇරඹේ .

චම්පිකා මුතුකුඩ  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන පරිදි අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ  ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතී.   බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි

කාලගුණයට අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ බලපෑම ඇරඹේ . Read More »

බොහෝ ප්‍රදේශ වලට වැසි

චම්පිකා මුතුකුඩ බොහෝ ප්‍රදේශවල පස්වරු එකෙන් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.   කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද උදෑසන නිකුත් කරන ලද කාලගුණ වාර්තාවට අනුව  බස්නාහිර සබරගමුව මධ්‍යම ඌව නැගෙනහිර සහ උතුරු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැක   .බස්නාහිර පළාතේත් ගාල්ල මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් උදෑසන

බොහෝ ප්‍රදේශ වලට වැසි Read More »

පොහොර සහනාධාරය තවමත් නෑ. ගොවීන් අසීරුතාවයක-ගොවි සංවිධාන

 සමන් පෙරේරා   මහකනදරාව ගොවි ව්‍යාපාරයේ මෙවර යල කන්නයට අදාළ වී වපුරා ගොයමට මාසයක කාලයක් ගත වී ඇතත් තවමත් ගොයම් සඳහා පොහොර සහනධාරය ලැබී නොමැති බව මහකනදරාව ඒකාබද්ධ ගොවි ව්‍යාපාරයට අයත් රණමයුර ගොවි සංවිධානයේ සභාපති සුභසිංහ රත්නායක මහතා පවසයි. ඔහු මෙසේ ද කීය. “…අපි රූපවාහිනියෙන් දැක්කා පොහොර සහනාධාරය නෙවෙයි වගා සහනාධාරයක් ලබා දෙන බවට නියෝජ්‍ය කෘෂිකර්ම

පොහොර සහනාධාරය තවමත් නෑ. ගොවීන් අසීරුතාවයක-ගොවි සංවිධාන Read More »

ඩෑන්  අද අලුයම ජීවිතක්ෂයට

යසංග මහවිතාන සමාජ ක්‍රියාකාරික ඩෑන් ප්‍රියසාද් මහතා අද අලුයම ජීවිතක්ෂයට පත් වූබව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. ඊයේ (22) රාත්‍රියේ වැල්ලම්පිටියේ දී සිදුවූ වෙඩි තැබීමකින් සමාජ ක්‍රියාකාරික ඩෑන් ප්‍රියසාද් බරපතල  තුවාල ලබා තිබුණි. ඩෑන් ප්‍රියසාද් මෙම වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් අනතුරුව මිය ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මීට පෙර සඳහන් කර තිබුණි. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පසුව

ඩෑන්  අද අලුයම ජීවිතක්ෂයට Read More »

මාතර බන්ධනාගාරයේ උණුසුම් තත්ත්වයක්

චම්පිකා මුතුකුඩ අද (22) පස්වරුවේ මාතර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් අතර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ. මාතර බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියෙක් වෙනත් බන්ධනාගාරයක් වෙත රැගෙන යාමට උත්සාහ කිරීමේ දී මෙම උණුසුම් තත්ත්වය හටගෙනතිබේ. එම රැඳවියා රැගෙන යාමට උත්සාහ කරන විට එක් වාට්ටුවකින් පිටතට පැමිණ ඇති රැඳවියන් පිරිසක් ඊට විරෝධය පළ කරමින් නොසන්සුන්කාරී ලෙස හැසිරී ඇත. නොසන්සුන්තාවය පාලනය

මාතර බන්ධනාගාරයේ උණුසුම් තත්ත්වයක් Read More »

වැසි තත්ත්වය තව දුරටත් වර්ධනය වේ.

චම්පිකා මුතුකුඩ අද දින කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින්නිකුත් කරණ ලද කාලගුණ වාර්තාවට අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප.ව. 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.    බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, නැගෙනහිර, උතුරු සහ  උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය  හැක.    බස්නාහිර පළාතේත් ගාල්ල, මාතර සහ 

වැසි තත්ත්වය තව දුරටත් වර්ධනය වේ. Read More »