අප්‍රේල් අග වන විට රත්නපුර දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් 1700ක්
අජිත්ලාල් ශාන්තඋදය රත්නපුර මහ නගර සභා සිමාවේ ඩෙංගු මදුරු කීටයින් රැදි සිටි ස්ථාන 28ක හිමිකරුවන්ට එරෙහිව අධිකරණ ක්‍රියා මාර්ග ගෙන ඩෙංගු මදුරුවන් සිටි තවත් ස්ථාන 135 ක හිමිකරුවන්ට රතු නිවේදන නිකුත් කළ බව සබරගමු පළාත් සෞඛ්‍ය සේවා ආධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා 01දා කීවේය. මේ වනවිට රත්නපුර මහ නගර සභා සීමාවේ ඩෙංගු වසංගත තත්ත්වයක් ඇති […]
අප්‍රේල් අග වන විට රත්නපුර දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් 1700ක් Read More »
