අවට ලෝකය (සමාජ පුවත්)

සාමාන්‍ය පෙළ දරුවන්ට රාත්‍රී පාසල්

කිත්සිරි වනසිංහ අනුරාධපුර  උතුරුමැද පළාතේ අධ්‍යාපන මට්ටම ඉහළ නැංවීම අරමුණ ඇතිව සාමාන්‍ය පෙළ දරු දැරියන් වෙනුවෙන් රාත්‍රී පන්ති පැවැත්වීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත.  නියමු ව්‍යාපෘතියක් වශයෙන් අනුරාධපුර අධ්‍යාපන කලාපයේ මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින දරුදැරියන් වෙනුවෙන් රාත්‍රී පාසල් ක්‍රමයක් ආරම්භ කළ බව උතුරුමැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස මහතා පවසයි. අනුරාධපුර අධ්‍යාපන කලාපය තුළ […]

සාමාන්‍ය පෙළ දරුවන්ට රාත්‍රී පාසල් Read More »

පෙරදිග දේශපාලන විද්‍යායතනයේ සහතිකපත් පාඨමාලාවේ නව කණ්ඩායම බඳවා ගැනේ.

සංජීවනී පද්මසේන නොමිලේ පවත්වනු ලබන ඉහත පාඨමාලාව සඳහා 2025 වසරේ පාඨමාලා ආරම්භය, ලියාපදිංචිය, හා දේශන ආරම්භ කිරීම පෙබරවාරි 15 වන සෙනසුරාදා උදෑසන 9 ට බොරැල්ල සුඝීශ්වර ශාලාවේදී සිදු කෙරේ. ලාංකීය ජනතාවගේ දේශපාලන, ආර්ථික හා සන්නිවේදන සාක්ෂරතාවය වැඩි කිරීම සඳහා පවත්වනු ලබන මෙම පාඨමාලාව සඳහා වයස් සීමාවකින් තොරව ඕනෑම සිසුවෙකුට සහභාගි විය හැක. එමෙන්ම කිසිදු පාඨමාලා

පෙරදිග දේශපාලන විද්‍යායතනයේ සහතිකපත් පාඨමාලාවේ නව කණ්ඩායම බඳවා ගැනේ. Read More »

අලුත් ටැකියකට වඩා දස ලක්ෂයක් වැඩියෙන් අළුත්වැඩියා කළ පරණ ටැංකියකට ගෙවලා….

වැලිගම  තරංග ගුණරත්න  වැලිගම ප්‍රාදේශීය සභාවේ  පාරිභෝගික මධ්‍යස්ථානයක ඉන්ධන ගබඩා කිරීමට මිලට ගන්නා ලද ටැංකිය වෙනුවෙන් ප්‍රාදේශීය සභාවේ අරමුදල්  අවභාවිතා කොට ඇති බවට  විගණන විමසුමකදී  තොරතුරු  අනාවරණය වන බව ජාතික විගණන කාර්යාලය පවසයි වැලිගම ප්‍රාදේශීය සභාවේ  පාරිභෝගික මධ්‍යස්ථානයක්  සදහා  ඉන්ධන ගබඩා කිරීමට මෙම මෙම ටැංකිය මිලට ගෙන තිබූ අතර  එහිදී  කරුණු රැසක් ඔස්සේ ප්‍රාදේශීය සභා

අලුත් ටැකියකට වඩා දස ලක්ෂයක් වැඩියෙන් අළුත්වැඩියා කළ පරණ ටැංකියකට ගෙවලා…. Read More »

වී මිලට කැමති වුණේ පාරිභෝගිකයා ගැන හිතලා….

ඇහැලියගොඩ- රන්ජන් මඩගම්මන “….පාරිභෝගිකයා ගැන හිතල  වී මිලට අපි අකැමැත්තෙන්  හරි එකග වුණා .. මෙවැනි මිලක් නියම කිරිම ගැන අපි නාමල් කරුණාරත්න නියෝජ්‍ය අමාත්‍යවරයාට ස්තුති වන්ත වෙනවා……’ ශ්‍රී ලංකා ජාතික ගොවි සංවිධාන බලමණ්ඩලයේ  සභාපති  ඒ.කේ.ජී. තිලක බංඩාර මහතා  ඇතුලු ගොවීන් පිරිසක් අද 10දින දහවල් දෙහිඅත්තකණ්ඩිය හුංගමාලගම  දී  වී ,මිල සහ සහල් මිල ඇතුළු ගොවි ගැටළු

වී මිලට කැමති වුණේ පාරිභෝගිකයා ගැන හිතලා…. Read More »

මතට බිලි වන දරුවන්ගේ හා කාන්තාවන්ගේ වැඩි වීමක්

– කතෘ – මොහොමඩ් ආසික් – ලෝකයේ බොහෝ රටවලට මෙන්ම අපේ රටටත් පවතින බරපතල ගැටළුවක් ලෙස මත්ද්‍රව්‍ය ගැටළුව පවතියි. ඈත කාලයේ  කිතුල් ගහෙන්,  තල් ගසෙන් ,පොල් ගසෙන් ලබා ගන්නා  රා කටට්කින් සිය ගතේ වෙහෙස නිවා ගන්නට අපේ පැරැන්නන්  වග බලා ගත් නමුත් 1505 දී මෙරටට පැමිණි පෘතුගිසින් අබිං හඳුන්වා දීමත්  සමඟ වර්ධනය වී මේ වන විට විස

මතට බිලි වන දරුවන්ගේ හා කාන්තාවන්ගේ වැඩි වීමක් Read More »