අවට ලෝකය (සමාජ පුවත්)

තෙසිතක සිත්තම් 27 වෙනිදා

 ඇහැලියගොඩ – රංජන් මඩගම්මන “තෙසිතක සිත්තම්” චිත්‍ර ප්‍රදර්ශනය… “රැවන්පුර සිත්තම්කරැවන් තිදෙනෙකු ගේ පළමු ප්‍රයත්නය ලෙසින්, එම්.ඩබ්.ඉන්දික, ආනන්ද මනෝදරගේ සහ ශෂී විජේරත්න එක්ව පවත්වනු ලබන චිත්‍ර ප්‍රදර්ශනය 2025 පෙබරවාරි මස 27 ප.ව. 3.00 රත්නපුර නගර ශාලාවේ දී ආරම්භ වේ.  මහජන ප්‍රදර්ශනය පැවැත්වෙනුයේ පෙබරවාරි මස 28 වන දින සහ මාර්තු මස 01 වන දින පෙ.ව. 9.00 සිට […]

තෙසිතක සිත්තම් 27 වෙනිදා Read More »

Clean Sri 🇱🇰 සඳහා ත්‍රිවිධ හමුදා සහ පොලිසියේ සාමාජිකයින්ට පුහුණුව

එල්.නදීෂා – කොළඹ “Clean Sri Lanka” වැඩසටහන නිසියාකාරව ක්‍රියාත්මක කිරීම සඳහා ත්‍රිවිධ හමුදාවේ හා ශ්‍රී ලංකා පොලිසියේ තෝරා ගත් සාමාජිකයින් 150 දෙනෙකු පුහුණුකරුවන් ලෙස පුහුණු කිරීම සඳහා වන දෙදින වැඩමුළුවක් පනාගොඩ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේදී අද (18) ආරම්භ විය. මෙහි සමාරම්භක අවස්ථාවට එක් වෙමින් වැඩසටහන වෙත පිවිසි සියලුම නිලධාරීන් පිළිගනිමින් ආරක්‍ෂක ලේකම් එයාර්

Clean Sri 🇱🇰 සඳහා ත්‍රිවිධ හමුදා සහ පොලිසියේ සාමාජිකයින්ට පුහුණුව Read More »

සිසු සිසුවියන්ට මාධ්‍යකරණ පාඨමාලා

රංජන් මඩගම්මන-ඇහැලියගොඩ ඇහැලියගොඩ අධ්‍යාපන කොට්ඨාසයට අයත් ර/උඩුමත්ත මිහිදු මහ විද්‍යාලයේ සන්නිවේදන හා‍ මාධ්‍ය අංශය  මගින්, මාධ්‍ය සංසදයක් ආරම්භ කිරීම හා සමාජික සිසු සිසුවියන්ට පාඨමාලා හඳුන්වා දීම පසුගියදා විදුහල්පති අජිත් රෝහණ මහාතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය .  ඡායාරූපකරණය, නිවේදනය, ශබ්ද පරිපාලනය,ය ලේඛන කලාව, පළමු අදියරේ ආරම්භ කල පාඨමාලා වේ. වෘත්තීය ඡායාරූප ශිල්පී  විරාජ් චානක ඡායාරූපකරණය  ,   මාධ්‍යවේදී 

සිසු සිසුවියන්ට මාධ්‍යකරණ පාඨමාලා Read More »

බෙන්තොට වෙරළටත් ජීවිතාරක්ෂක ස්ථාන දෙකක්….

වැලිගම තරංග ගුණරත්න බෙන්තොට වෙරළ තීරයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  ජීවිතාරක්ෂක ස්ථාන දෙකක්  පිහිටුවීමට ශ්‍රී  ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව පියවර ගනි. බෙන්තොට වෙරළ තීරයේ පහස විඳීමට පැමිණෙන දේශීය සහ විදේශීය සංචාරකයන්ගේ ආරක්ෂාව සහතික කිරීම සදහා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව (SLCG)  මගින්  ජීවිතාරක්ෂක   ස්ථාන දෙකක් පිහිටුවීමට පියවර ගෙන තිබේ.මෙ සදහා සංචාරක අමාත්‍යාංශය විසින් අරමුදල් සපයනු

බෙන්තොට වෙරළටත් ජීවිතාරක්ෂක ස්ථාන දෙකක්…. Read More »

පරිසර සංරක්ෂණය උදෙසා Whatsapp අංකයක්

නික්කි රණසිංහ පරිසර සංරක්ෂණය උදෙසා ජනතා සහභාගීත්වය ලබා ගැනීමේ අරමුණින් හා පාරිසරික ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දීමේ අරමුණින් පරිසර අමාත්‍යාංශය විසින් වට්සැප් අංකයක් හඳුන්වා දී තිබේ. පරිසර ගැටලු පිළිබඳව අමාත්‍යවරයාට හා නියෝජ්‍ය අමාත්‍යවරයාට යොමු කර කඩිනමින් විසඳුම් ලබා ගැනීම මෙහි අරමුණ වී ඇත. ඒ අනුව 076 6412029 යන දුරකතන අංකය වෙත කෙටි පණිවිඩයක් වශයෙන් පමණක් පරිසරය පිළිබඳ

පරිසර සංරක්ෂණය උදෙසා Whatsapp අංකයක් Read More »

කුරුවිට සංස්කෘතික බල මණ්ඩලයෙන් කුරුවිට මිණි කිරුළ..

වර්ෂා අමරජිත්- එරත්න කුරුවිට සංස්කෘතික බල මණ්ඩලයේ.කුරුවිට ‘මිණි කිරුළ’ කලා උළෙල 2025.02.07.වන දින කුරුවිට  ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ශ්‍රවණාගාරය දී  පැවැත්විය . ප්‍රථම වරට පවත්වනු ලැබූ මෙම කලා මංගල්‍යයෙහි ශ්‍රාස්ත්‍රෝධය කලායතනයේ  අධිපති චූලානන්ද මහතාගේ සිසු සිසුවියන් ., සගීත්මා කලායතනයේ කලායතනාධිපති මංජුල ප්‍රසාද් ගූරු තුමන්ගේ සිසුවියන් සහ යසවතී චන්ද්‍රසේකර ගුරුතුමිය ගේ සිසු සිසුවියන් විසින් ඉදිරිපත් කළ නර්ථන

කුරුවිට සංස්කෘතික බල මණ්ඩලයෙන් කුරුවිට මිණි කිරුළ.. Read More »

පේරාදෙණිය ආදි විද්‍යාර්ථයින්ගෙන් “Clean pera”

රන්ජන් මඩගම්මන ,ඇහැලියගොඩ Clean Sri Lanka” වැඩසටහනට සමගාමීව පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය 86/87 ශාස්ත්‍ර පීඨ ආදි විද්‍යාර්ථියින්ගේ “දරුවන්ට රටක්  ජාතික එකමුතුව”  හා විශ්වවිද්‍යාලයීය “පාරිසරික තිරසාරත්ව කෙන්ද්‍රය” එක්ව  “Clean Pera”  පේරාදෙණිය විශ්වවිද්‍යාලය හා විශ්වවිද්‍යාලය අවට පිරිසිදු කිරීමේ පරිසර පවිත්‍රතා වැඩසටහනක්   සංවිධානය කර තිබිණි. මෙම පරිසර පවිත්‍රතා වැඩසටහන සඳහා විශ්වවිද්‍යාලය අවට රාජ්‍ය ආයතන, විශ්වවිද්‍යාල ආදී විද්‍යාර්ථයින්, මහා ශිෂ්‍ය

පේරාදෙණිය ආදි විද්‍යාර්ථයින්ගෙන් “Clean pera” Read More »

සබරගමුව පළාත් සභා සේවකයන්ට බෝ නොවන සහ මුඛ රෝග පූර්ව හඳුනාගැනීමේ සායන

රන්ජන් මඩගම්මන ,ඇහැලියගොඩ රත්නපුර පිහිටි සබරගමු පළාත් සභාවේ සේවය කරන සියලුම සේවක මහත්ම මහත්මීන් සදහා බෝ නොවන රෝග හා මුඛ රෝග පුර්ව හදුනාගැනිමේ වෛද්‍ය සායන පැවැත්වීමට රත්නපුර ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා කාර්යාලය මගින් කටයුතු කර ඇත. ඒ අනුව මෙම මස 13, 18, 19, 20, 21 ,25 ,27 යන දිනයන්හි මෙම සායන පැවැත්වේ.  රුධිරයේ සීනි මට්ටම, රුධිරයේ

සබරගමුව පළාත් සභා සේවකයන්ට බෝ නොවන සහ මුඛ රෝග පූර්ව හඳුනාගැනීමේ සායන Read More »

වැලන්ටයින් දිනයට ශ්‍රී ලංකා පොලිසියෙන් ආදරණීය මතක් කිරීමක්

L.නදීෂා පෙබරවාරි 14 වන දිනට යෙදෙන වැලන්ටයින් දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිසිය දැනුවත් කිරීමක් කරයි.නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා පොලිසිය මේ බව දැනුම් දෙයි. එම නිවේදනයේ දැක්වෙන්නේ ‘ලොව පුරා සිටින පෙම්වතුන් සමරන සුන්දර දිනයක් වන වැලන්ටයින් දිනය වර්’තමානයේ ප්‍රේමයේ දිනයක් ලෙස පමණක් නොව බොහෝ සමාජ විරෝධී ක්‍රියාවන් සිදුවන දිනයක් ලෙසද සටහන් වන බවය.බොහෝ අපරාධකරුවන් සහ

වැලන්ටයින් දිනයට ශ්‍රී ලංකා පොලිසියෙන් ආදරණීය මතක් කිරීමක් Read More »

USAID විදේශ මැතිවරණ ව්‍යාපාර වලට බලපෑම් කිරීමට මුදල් දීලා…?

විමුක්ති එස් රුද්‍රිගු ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය හෙවත් USAID, ලෝකයේ විවිධ රටවල මැතිවරණ ව්‍යාපාරවලට බලපෑම් එල්ල කිරීමට අරමුදල් යොදවා ඇතැයි ලොව අංක එකේ ධනවතා මෙන්ම ෆෙඩරල් ආයතනවල මුල්‍ය වංචා සෙවීමට පිහිටවූ ඩොජ්  ආයතනයේ ප්‍රධානියාද වන ඊලෝන් මස්ක් පෙරේදා(11) ධවල මන්දිරයේදී පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය. ලෝකයේ විවිධ රටවල මැතිවරණ ව්‍යාපාරවලට බලපෑම් එල්ල

USAID විදේශ මැතිවරණ ව්‍යාපාර වලට බලපෑම් කිරීමට මුදල් දීලා…? Read More »